පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,717
    4,600
    113
    ජීවිතේ මල් අම්මයි තාත්තයි ඉන්නකන්. සන්තොසයි, අනුන්ගේ පහනෙන්ම හැමදාම එලිය ලැබේවා.

    uba kiya dewal 1kata 1kak galapenna nae machan
    ubanam patiyekma thama ,mama hitanne nae uba rajayae upadi dariyek kiyala
    eath api hithamuko uba upadi dariyek kiyala ehamanam rate athi mahath bahuthara dupath badhu gewannan duk wenna oni uba wage wachana galapala mathayak godanaganna bari upadi dariyek bihikirima gana
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    methanadi wadagath deyak mathu una district quota matha asadaranayak wena lamaita afflicted uni 1kama wikalpaya kiyana deya ,ae deya katha nokara patiya n hancok wena dewal katha karanawa

    රටේ හැමතනම එක විදිහට දියුණු වෙලා නැති නිසා ඕක හොඳ විකල්පයක්. නැත්තන් island quota එකට ගන්න ගියොත් ඔයිට වඩා අසාධාරණයක්. එක්කො ලමයි සේරම නුගේගොඩට ගාල් කරන්න ඕනෙ. මමනම් මේ ක්‍රමේ ලොකු අසාධාරණයක් දකින්නෑ අර වගේ එකෙක්ට විකල්ප 2ක් තියනව 2nd shy and 3rd shy ඔය දෙකේදිම 1st shy වලට වඩා හොඳ results ගන්න පුළුවන්. අරක විකල්පයක් වෙන්නෙ සල්ලි උතුරන්න තිබ්බොත් විතරයි. අනික රජයේ කැම්පස් යන්න අවම සුදුසුකම S3 වුණාට මේ පේපර් අනුව C3 ගත්ත කෙනෙක්ට යන්න අමාරු වීම අසාධාරණයක් නෙමෙයි කියලත් කියන්න පුළුවන්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    uba kiya dewal 1kata 1kak galapenna nae machan
    ubanam patiyekma thama ,mama hitanne nae uba rajayae upadi dariyek kiyala
    eath api hithamuko uba upadi dariyek kiyala ehamanam rate athi mahath bahuthara dupath badu gewannan duk wenna oni uba wage wachana galapala mathayak godanaganna bari upadi dariyek bihikirima gana

    අනුන්ගෙ සල්ලි දැකලා පැලෙයිද දන්නෑ. සැප සම්පත්, නිරෝගී සුව ලබන්න පිං කරන්න ඕනෙ :yes:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පැටියා;15207971 said:
    උඹට නම් යමක් කමක් තියන පාටයි හැබැයි වතුපැටිය නම් හිඟන්නෙක්ද කොහෙද :rofl:

    අනේ ඔව් බන් මම මේ පාරේ හිඟාකනවා, කොහොම හරි සල්ලි ටිකක් හොයාගෙන ප්‍රයිව්ට් කැම්පස් එකකින් සල්ලි වලට තව උපාධි දෙක තුනක් අරගන්න. හිඟාකකා හරි ගෙවන්න බැරියෑ, මොකද ඔය කැම්පස් වලට රෙජිස්ටර උනාම ඇති, තව ලක්ෂ දෙක තුනක් දෙනකොට, කැම්පස් එක පැත්තේ වැස්සකටවත් නොගිහින් උපාධිය ගන්න පුළුවන්. හොද එකක් කියම්පන්කො අඩුවට වැඩේ කරගන්න පුළුවන්.

    අද කලෙක්ෂන් එක අඩුයි බන්, එකයි මම ඔන්ලයින් ඇවිල්ලා ඉන්නේ,
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,717
    4,600
    113

    රටේ හැමතනම එක විදිහට දියුණු වෙලා නැති නිසා ඕක හොඳ විකල්පයක්. නැත්තන් island quota එකට ගන්න ගියොත් ඔයිට වඩා අසාධාරණයක්. එක්කො ලමයි සේරම නුගේගොඩට ගාල් කරන්න ඕනෙ. මමනම් මේ ක්‍රමේ ලොකු අසාධාරණයක් දකින්නෑ අර වගේ එකෙක්ට විකල්ප 2ක් තියනව 2nd shy and 3rd shy ඔය දෙකේදිම 1st shy වලට වඩා හොඳ results ගන්න පුළුවන්. අරක විකල්පයක් වෙන්නෙ සල්ලි උතුරන්න තිබ්බොත් විතරයි. අනික රජයේ කැම්පස් යන්න අවම සුදුසුකම S3 වුණාට මේ පේපර් අනුව C3 ගත්ත කෙනෙක්ට යන්න අමාරු වීම අසාධාරණයක් නෙමෙයි කියලත් කියන්න පුළුවන්

    ube wayasa kiyada malli ? 2nd or 3 shy karaddi wayasa awrudu kiyak welada uni enter waddi wayasa kiyada , mama eath baluwa lankawa wirakiyawa wadi wenna hethu monada kiyala ?
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    පැටියා;15208029 said:
    ගොඩක් නුවරඑලි බදුලු බණ්ඩාරවෙල ළමයි කොළඹ නුවර නැවතිලානෙ ක්ලාස් යන්නෙ A/L වලට. උයා ඒක දන්නෙ නැද්ද? :rofl:
    80 % ගන්න ඉක්කොලේ යන්නෙ එහෙම නැතුව ඇති නේද එයාලා ? :rofl: ඉක්කොලේ ඉදං නුවරට කොලබට ගෙඩිය පිටිං මතු වෙනවා ඇති :rolleyes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    අනේ ඔව් බන් මම මේ පාරේ හිඟාකනවා, කොහොම හරි සල්ලි ටිකක් හොයාගෙන ප්‍රයිව්ට් කැම්පස් එකකින් සල්ලි වලට තව උපාධි දෙක තුනක් අරගන්න. හිඟාකකා හරි ගෙවන්න බැරියෑ, මොකද ඔය කැම්පස් වලට රෙජිස්ටර උනාම ඇති, තව ලක්ෂ දෙක තුනක් දෙනකොට, කැම්පස් එක පැත්තේ වැස්සකටවත් නොගිහින් උපාධිය ගන්න පුළුවන්. හොද එකක් කියම්පන්කො අඩුවට වැඩේ කරගන්න පුළුවන්.

    අද කලෙක්ෂන් එක අඩුයි බන්, එකයි මම ඔන්ලයින් ඇවිල්ලා ඉන්නේ,

    වචන සංදර්ෂණ විතරයි ඔයාගෙ. ඔහොම සල්ලි විතරක් දීලා උපාධි ගන්න පුලුවන් කඩයක් මට කියන්නකො. මම කරන ඩිග්‍රි එකේ හැටියට නම් අනිවා 80% attendance නැත්තං විභාග ලියන්න දෙන්නෙත් නෑ. උයා සිහිනෙන්ද ඔය කියවන්නෙ? නැත්තං තාම ලෙඩ සනීප නැද්ද? :rofl:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    ජීවිතේ මල් අම්මයි තාත්තයි ඉන්නකන්. සන්තොසයි, අනුන්ගේ පහනෙන්ම හැමදාම එලිය ලැබේවා.

    menna muta podikale idan ammai thaththai mokuthma help ekak della na, muu 1wasarata gihin tiyenneth thaniyen mai...

    umba anatha niwasekada inne??

    umba ipaduna dawase idanma umbata mokekwath udau karala nadda??

    ane paw :P
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    they forgot that Government MBBS doctors work at Private hospitals.... but when SAITM gives a MBBS they say that will be the first step of closing government universities,,, why no protest against private hospitals????? :rolleyes:
    futile argument !!! Doctors should be qualified and skillful enough to work anywhere in handling the patients. patient is a patient regardless of the hospital in which they consult the medical opinion. saitem fancy degree lead nowhere on the process without necessary skills to cope up with and most importantly clinical expertise that should be developed in the student . end of story !
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    නොදන්න දෙයක් කියලා දෙන්නේ කුහක කමට නෙමෙයි මචන්, එහෙම දෙයක්වත් දන්නේ නැත්තන් නිකන් බොරුවට ටොක් කරන්න ගිහින් නොන්ඩි වෙන නිසා.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    80 % ගන්න ඉක්කොලේ යන්නෙ එහෙම නැතුව ඇති නේද එයාලා ? :rofl: ඉක්කොලේ ඉදං නුවරට කොලබට ගෙඩිය පිටිං මතු වෙනවා ඇති :rolleyes:

    කොහෙද 80% බලන්නෙ කියහං? :rolleyes:
    මම දන්න විදියට නම් ආට්ස් කොමර්ස් කරන අය ඇරෙන්න සයන්ස් සබ්ජෙක්ට්ස් කරන අය වැස්සකට වත් ඉස්කෝලෙ යන්නෙ නෑ අද කාලෙ :rofl:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    80 % ගන්න ඉක්කොලේ යන්නෙ එහෙම නැතුව ඇති නේද එයාලා ? :rofl: ඉක්කොලේ ඉදං නුවරට කොලබට ගෙඩිය පිටිං මතු වෙනවා ඇති :rolleyes:

    රිවිෂන් පටන් ගන්නකම් ඉස්කෝලේ ගියානම් නිකම්ම 80% හරි . :rolleyes:
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    පැටියා;15208078 said:
    කොහෙද 80% බලන්නෙ කියහං? :rolleyes:
    මම දන්න විදියට නම් ආට්ස් කොමර්ස් කරන අය ඇරෙන්න සයන්ස් සබ්ජෙක්ට්ස් කරන අය වැස්සකට වත් ඉස්කෝලෙ යන්නෙ නෑ අද කාලෙ :rofl:
    අපේ නම් බැළුවා , මෙහෙ හැම ඉස්කෝලෙම බලනවා :rofl: අනික ඉස්කෝලේ නොයා පන්ති ගිහිං මොනවා කරන්නද බං, ඉස්කෝලේ යන්නෙත් ඔය අවුරුදු දෙක විතරනේ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපේ නම් බැළුවා , මෙහෙ හැම ඉස්කෝලෙම බලනවා :rofl: අනික ඉස්කෝලේ නොයා පන්ති ගිහිං මොනවා කරන්නද බං, ඉස්කෝලේ යන්නෙත් ඔය අවුරුදු දෙක විතරනේ

    ඒ කාලෙ අපරාදෙ බං. මගෙ අම්මා ජාතික පාසලක විදුහල්පති කෙනෙක්. එයාම කියනවා ඉස්කෝල වලින් A/L ළමයින්ට සත පහක වැඩක් නෑ කියලා. :P
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;15207963 said:
    ඒ උඹ O/L වලට කණු දාපු නිසා කියන කතන්දරේනෙ මචං.
    උඹ O/L A10ක් දැම්මනං ඔය කතන්දරේ වෙනස් නේද? :rofl:

    ලොල් O/L ෆේල් වුණාමම් කොහොමද බං A/L කරන්නෙ. මගෙ O/L හෙන අඩු වෙච්ච එක ගැන හරි ආඩම්බරෙන් ඉන්නෙ. thawa A 1ක් වත් අඩු නොවෙච්ච එක ගැන දුකින් ඉන්නෙ. අනික ඔය කරුම විභාගෙට A9 ක් ගන්න බැරි කමකට නෙමෙයි ඔය අවුරුදු දෙකම san andreas ගගහ හිටියෙ තේරුමක් නැතිනිසා. අපරාදෙ කාලය:baffled:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    ලොල් O/L ෆේල් වුණාමම් කොහොමද බං A/L කරන්නෙ. මගෙ O/L හෙන අඩු වෙච්ච එක ගැන හරි ආඩම්බරෙන් ඉන්නෙ. thawa A 1ක් වත් අඩු නොවෙච්ච එක ගැන දුකින් ඉන්නෙ. අනික ඔය කරුම විභාගෙට A9 ක් ගන්න බැරි කමකට නෙමෙයි ඔය අවුරුදු දෙකම san andreas ගගහ හිටියෙ තේරුමක් නැතිනිසා. අපරාදෙ කාලය:baffled:

    අපෙ කාලෙ සබ්ජෙක්ට්ස් 10යි :D
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,717
    4,600
    113
    futile argument !!! Doctors should be qualified and skillful enough to work anywhere in handling the patients. patient is a patient regardless of the hospital in which they consult the medical opinion. saitem fancy degree lead nowhere on the process without necessary skills to cope up with and most importantly clinical expertise that should be developed in the student . end of story !

    U got a point there gov medi studs do not want Saitem folks in japura hospital thts why MOD gonna build a teaching hospital with a spending of U$ 200 odd with latest technology ,afterwards all pri MBBS students would be facilitated ,lets see whos gonna stop tht