වැඩ්ඩා;15240669 said:අනිවා උබ කියන එකට එකගයි!!!
1.ආණ්ඩුවේ යුනිවසිටීස් වල සීමිත ප්රමාණයකට විතරයි ඇතුලත් වෙන්න පුලුවන්,අනික සමහරුන්ට A 3ක් ගත්තත් Z ස්කෝර් එක අඩු නිසා යන්න වෙන්නේ නැහැ එහෙමයි කියලා උන් ගොන්නු වෙන්නේ නැහැනේ
4.ඔය වැඩියෙන් ලකුණු අරන් ආන්ඩුවේ යුනිවර්සිටි වලට යන්නේ ගොඩක්ම හොදට පොත ගිලින උන්නේ ඉතින් උන්ට සමහර වෙලාවට දන්නේ නැහැ සමාජය එක්ක move වෙන්න....ඩිග්රිය ගැහැව්වට වැඩක් නැහැ ලස්සන සුද්දියෙක් ඇවිල්ලා හිනා වෙලා කතා කරද්දි කලිසමේ චූ යනවා නම්!!! ෆෝවර්ඩ් වෙන්න ඔනේ!!!
5.උබලා හිතනවා නම් පෞද්ගලික ආයතන වලින් බිහි වෙන්නේ ගොන්නු කියලා ඒක ක්රියාවෙන් ඔප්පු කරලා පෙන්වන්න ඔනේ,නිකන් රජයේ කැම්පස් වල කොල්ලෝ වගේ ගලිසම ගලවගෙන අරක එපා මේකට විරුද්ධයි කියලා ප* ඉරාගෙන පො**යෝ වගේ කෑ ගහන්නේ නැතුව!!! උබලා උබලගේ ටැලන්ට් එක පෙන්නලා උබලගේ යුනිවර්සිටි එකට තියෙන තැන වැඩි කරගන්න ඔනේ!!!!!
1.නැත්තෙ කොහෙද? 2012 A/L කොමස් කී දාහක් A3 ගත්තද? උන්ගෙන් 60% ක් ගොන්නු තමයි.(z= 0.8XXX
) මොලේ නැති අමු හරක් පේපර් ලේසි වුනහම A3 දාල4. ආ එහෙම එවුන්ද වලට වැඩි ලකුණු ගන්නව කියල හිතං ඉන්නෙ.
එනයින් :- උඹ වලින් අඩු ලකුණු අරන් කැම්පස් යාමට නොහැකි වී ඇති බව සාධනය වේ.
අනික උන්ට ඉංග්රීසි බෑ කියලද හිතං ඉන්නෙ?
දෙවන වරටත් උඹ වලින් අඩු ලකුණු අරන් කැම්පස් යාමට නොහැකි වී ඇති බව සාධනය වේ.
5. බිහි වන්නේ ගොන්නු නොව, ඇතුළුවන්නන්ගෙන් බහුතරයක් ගොන්නු වේ
Last edited:





