පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    වැඩ්ඩා;15240669 said:
    අනිවා උබ කියන එකට එකගයි!!!

    1.ආණ්ඩුවේ යුනිවසි‍ටීස් වල සීමිත ප්‍රමාණයකට විතරයි ඇතුලත් වෙන්න පුලුවන්,අනික සමහරුන්ට A 3ක් ගත්තත් Z‍ ස්කෝර් එක අඩු නිසා යන්න වෙන්නේ නැහැ එහෙමයි කියලා උන් ගොන්නු වෙන්නේ නැහැනේ

    4.ඔය වැඩියෙන් ලකුණු අරන් ආන්ඩුවේ යුනිවර්සිටි වලට යන්නේ ගොඩක්ම හොදට පොත ගිලින උන්නේ ඉතින් උන්ට සමහර ‍වෙලාවට දන්නේ නැහැ සමාජය එක්ක move වෙන්න....ඩිග්රිය ගැහැව්වට වැඩක් නැහැ ලස්සන සුද්දියෙක් ඇවිල්ලා හිනා වෙලා කතා කරද්දි කලිසමේ චූ යනවා නම්!!! ෆෝවර්ඩ් වෙන්න ඔනේ!!!

    5.උබලා හි‍තනවා නම් පෞද්ගලික ආයතන වලින් බිහි වෙන්නේ ගොන්නු කියලා ඒක ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්වන්න ඔනේ,නිකන් රජයේ කැම්පස් වල කොල්ලෝ වගේ ගලිසම ග‍ලවගෙන අරක එපා මේකට විරුද්ධයි කියලා ප* ඉරාගෙන පො**යෝ වගේ කෑ ගහන්නේ නැතුව!!! උබලා උබලගේ ටැලන්ට් එක පෙන්නලා උබලගේ යුනිවර්සිටි එකට තියෙන තැන වැඩි කරගන්න ඔනේ!!!!!


    1.නැත්තෙ කොහෙද? 2012 A/L කොමස් කී දාහක් A3 ගත්තද? උන්ගෙන් 60% ක් ගොන්නු තමයි.(z= 0.8XXX :P) මොලේ නැති අමු හරක් පේපර් ලේසි වුනහම A3 දාල

    4. ආ එහෙම එවුන්ද වලට වැඩි ලකුණු ගන්නව කියල හිතං ඉන්නෙ.

    එනයින් :- උඹ වලින් අඩු ලකුණු අරන් කැම්පස් යාමට නොහැකි වී ඇති බව සාධනය වේ.
    අනික උන්ට ඉංග්‍රීසි බෑ කියලද හිතං ඉන්නෙ?
    දෙවන වරටත් උඹ වලින් අඩු ලකුණු අරන් කැම්පස් යාමට නොහැකි වී ඇති බව සාධනය වේ.

    5. බිහි වන්නේ ගොන්නු නොව, ඇතුළුවන්නන්ගෙන් බහුතරයක් ගොන්නු වේ
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    well said sahodraya,,,ath mathaka thiyaganin umba argue karanne yamak pahadili karaganimata nam umbata eka karanna puluwan..ath uge hithe thiyenne uge hadahas witharai hari kiyalanam umbata kawadwath hoo ekka argue karala dinanna baha...

    Modayo 1000k ekka katha karana ekai nuwanak thiyen ekek ekka katha karanekai athara pahadili wenasak thiyenwa.........

    lol, typical modayek :lol::lol:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ආණ්ඩුවෙ නාස්තිකාර කැම්පස් වලට වෙන් කරන්න පු* අමාරුවක් නෑ:P

    ඔය ලංකාවෙ මහලොකු private institute එකකින් කරපු research එකක් කියපන් බලන්න...........???????

    දුප්පත් දුප්පත් කියලා හැමදේම පිනට දෙන්න කියලද කියන්නෙ? නිකන් පලයන් බන් යන්න

    දුප්පත් පෝසත් වැඩක් නෑ. දක්ෂනම් සේරම නොමිලේ


    ගොන් කතාවක් කියලා ඔප්පු කරලා පෙන්නපන්

    කලා. ඒකට උඹේ නමයි gunebhai ගෙ නමයි දාගනින් අවස්ථා 3 කට ඔප්පු වෙයි

    මෙච්චර කාලයක් කැම්පස් ගියපු උන් රටේ පුටු රත් කරපු එක ඇරෙන්න වෙන මොනාද කරලා තියෙන්නෙ..ලන්කාව නයකාරයෙක් වෙන්න කැම්පස් බයියොත් එක හේතුවක්. වලිගෙ වනනවද පොල්ල වනනවද කියන එක නෙමෙයි. වැඩේ කෙරෙන්නෙ කොහොමද කියලා තමයි බලන්න ඕන

    අවුරුදු 40ක් විතර රටෙන් graduate වෙල තියන්නෙ වලින් පිට වුණු උපාදිධාරියො වෙන්නැති මෙච්චර කල්

     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    වැඩ්ඩා;15240669 said:

    4.ඔය වැඩියෙන් ලකුණු අරන් ආන්ඩුවේ යුනිවර්සිටි වලට යන්නේ ගොඩක්ම හොදට පොත ගිලින උන්නේ ඉතින් උන්ට සමහර ‍වෙලාවට දන්නේ නැහැ සමාජය එක්ක move වෙන්න....ඩිග්රිය ගැහැව්වට වැඩක් නැහැ ලස්සන සුද්දියෙක් ඇවිල්ලා හිනා වෙලා කතා කරද්දි කලිසමේ චූ යනවා නම්!!! ෆෝවර්ඩ් වෙන්න ඔනේ!!!
    lol mama lassana suddiyo 4k ekka paya 3k kathakarakara gihilla ty ban...:rofl::rofl::rofl:
    fyi un bus conductor ta kiwwe best driver(best man wage) kiyala...:rofl:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    නියම කතාව මචන්. කුහක හැත්තට උඹ දීල තියෙනවා අධෝ මුඛෙන් ගිහින් කටින් එලියට එන්න.

    මොළේ තියන අයට මොළේ නැති අය කෙරෙහි ඊර්ෂ්‍යා කිරීමට හේතුව මටනම් නොවැටහේ
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    aio linda ??
    jabok jabok kuhaka hatta linde

    me gon bayyata killer ge answer eka hugakma galapenawa
    :lol:

    ඇඟ වැඩී තිබුණද ඇඟේ වයසට වඩා බෙහෙවින් අඩු වයසක මොළය පවතින බව පෙනේ.

    රටේ අද්‍යාපන ක්‍රමය හැදී ඇත්තේ ඇඟේ වයස පදනම් කරගෙනයි.

    එනිසා මොහු එම අද්‍යාපන ක්‍රමයේ අසාර්ථක වී ඇති බව නිසැකය.

    4 වන උදාහරණයක් සඳහාද ඔප්පු වේ.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    menna balapan thamange ammatawath hariyata amathanna bari GOV campus wala inna po**zlagen ekek.....

    umbalata deyak onenam umbalawage un thamnge mokawa unath wikunam kanna bari naha....(issellama thamnta wage amma kenek hamotama innawa kiyala hitha ganin,,,,,oya comments tika umba gihin umba kiyapu umbalage ammata kiyala ahala balapan eya okey kiwnam karagena waren....thooooo paharaya :angry::angry::angry:)umbala mokata jathaka unath honda amma appekata jathaka wela naha..........

    2kl;k8693383128147968744.jpg


    ඇත්තද???

    මෙන්න වල ඉන්න එකාලගෙ වැඩ

    පුද්ගලික විශ්ව... 07-01-2013 12:15 AM napunsakaya ube ammata ballo polimak dalada?


    කට වැහුනද??????????

    රිදුනද???????
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    rajaye university ekakata giyanam mama thaama maha pare board ussagena ke gahanawa.. jiwathun athara idida kiyalath sekai :lol: :P

    A/L කෙළ වෙලා private institute වලට රිංගපු නිසා සේසතම නැති වෙලා.

    ඉස්සරහට ජීවත් වෙයිද කියලත් සැකයි
     

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0



    ආණ්ඩුවෙ නාස්තිකාර කැම්පස් වලට වෙන් කරන්න පු* අමාරුවක් නෑ:P
    කාටද උඹටද? උඹට පු# අමාරුව තියෙනවද නැද්ද? කියන එක අපිට වැඩක් නෑ මහත්තයෝ.අපි ඉල්ලන්ගේ උඹේ අම්මා අප්පාගේ දේපලක් නෙමෙයි. ,ගොවියාගේ ,හිඟන්නාගේ ඉඳන් බදු ගෙවපු අපේ මිනිස්සුන්ගේ සල්ලි. ඒ සල්ලි වලින් ලම්බෝගිනි,රොකට් යවනකන් තොට අමාරුවක් නැතුව ඇති . එක උඹේ අවුලක්.


    දුප්පත් දුප්පත් කියලා හැමදේම පිනට දෙන්න කියලද කියන්නෙ? නිකන් පලයන් බන් යන්න
    කවුද මහත්තයෝ පිනට ඉල්ලුවේ. අපි බදු ගෙවපු සල්ලි තමයි අපි ඉගෙනගන්ඩ වියදම් කරපන් කියල කියන්නේ.

    ගොන් කතාවක් කියලා ඔප්පු කරලා පෙන්නපන්
    ආණ්ඩුවේ කැම්පස් එවුන් forward නැත්තනම් අරලියගහ මන්දිරය වටලන්න එනවද හරකෝ. උම්බලානේ නැට්ට පු# ගහගෙන ඇති හැකි විදිහට ඉගෙන ගන්න නපුංසකයෝ. උඹලගේ සල්ලි වලින් අන්න ලම්බෝගිනි පදිනවා. එකේ side කන්නාඩිය උඹගෙයි මිනිහෝ.එක ගනින්

    take-it-it-s-yours-o.gif


    මෙච්චර කාලයක් කැම්පස් ගියපු උන් රටේ පුටු රත් කරපු එක ඇරෙන්න වෙන මොනාද කරලා තියෙන්නෙ..ලන්කාව නයකාරයෙක් වෙන්න කැම්පස් බයියොත් එක හේතුවක්. වලිගෙ වනනවද පොල්ල වනනවද කියන එක නෙමෙයි. වැඩේ කෙරෙන්නෙ කොහොමද කියලා තමයි බලන්න ඕන
    ළදරුවොත් එක්ක මොන දේශපාලන කතාද? ඔව් මචන් උඹ හරි ලංකාව ණය වුනේ ආණ්ඩුවේ කැම්පස් හින්ද තමයි.
    Adambarai_-hasantha.jpg



    :P:P[/QUOTE]
     

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0


    ඇත්තද???

    මෙන්න වල ඉන්න එකාලගෙ වැඩ

    පුද්ගලික විශ්ව... 07-01-2013 12:15 AM napunsakaya ube ammata ballo polimak dalada?


    කට වැහුනද??????????

    රිදුනද???????

    මචන් මේ ෆොටෝ එක පොඩි කරලා දාපන් ත්රෙඅඩ් එක upset වෙනවා.
     

    jayalalitha

    Member
    May 7, 2012
    363
    54
    0

    තෝ වාහන සෙල් දන්නා කතා කරනවා,
    සිංහලයන්ට ගේම දෙන්න ඕනේ සිංහල ව්‍යාපාර වට්ටන්න
    අපි ලෙස්ත්තියි හරිද ඩො.

    තවම ඉවර නෙහෙ තම්බි පාතාලය තව එනවා තව එනවා
    :angry::angry:
    carlton010gossiplanka.JPG


    ඉවරි කිවූවට ඉවරම නැහැ :yes::yes::yes:

    අපිව බලාගන්න බේබි මාතියා ඉන්නවා..

    :D:D
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    nikam thiyena campus wala muna pu**da banz????apith giye nomile thamai A/L wenakam...
    1.lankawe unvercity wla (gov) seats madi ...ekai api eliyen pvt wala igena ganne (under same lecturere)

    2.pvt unversities wala wadipurama ugannane geneious la liyapu books walin...ewa thamai loke watema diyunuwat athuwela thiyenne(enam ewa apita thanamada>??? ath mewa gov capus wala naha...

    3.MBA ekak karanawam seats 50i uparima gov denne..ekath qualitya adui...
    ratakata 5p per year produ karala diyunu karanna puluwanda???

    4.loke diyunu anek hama ratakam wadipurama thiyenne pvt campus ewagema ewa recognize karala thiyenne govt,UGC,BTEC,Edexcel etc...oya wage ayathana walin...

    5.campus wala bihi wenne hudek modayo..(aru pvt walata modayo kiwanam)mokada un kisima job ekak karanne naha..namuth

    pvt karana eka i.thamage salli walin igena ganne
    ii.mahansiwela thaniyama salli gewala reading matiral ganne
    iii.gov ekata kade yanne naha..pelapali naha ...strike naha....

    6.mun karanne out wechcha gaman thuttu 2 padiyata gov rassawak...but pvt sectrs wala padiyai anthimata epf/etf ekka baladdi gov ekata sapakshawa pvt eka hamba karala iwarai........


    ratata wada nathi ape tax walin igena ganna mun wage sakkili kohomada
    pvt honda naha kiyanne...........


    මේ වගේ හරක් පෝස්ට් වලට කොමෙන්ට් කරන අපෙ කාලෙ අපරාදෙ
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    තෝ වාහන සෙල් දන්නා කතා කරනවා,
    සිංහලයන්ට ගේම දෙන්න ඕනේ සිංහල ව්‍යාපාර වට්ටන්න
    අපි ලෙස්ත්තියි හරිද ඩො.

    තවම ඉවර නෙහෙ තම්බි පාතාලය තව එනවා තව එනවා
    :angry::angry:
    carlton010gossiplanka.JPG


    ඉවරි කිවූවට ඉවරම නැහැ :yes::yes::yes:

    අපිව බලාගන්න බේබි මාතියා ඉන්නවා..

    :D:D

    lol, wrong house kukulo
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,100
    781
    113
    Paris


    නැහැ තමයි කවුද කිව්වේ උන් ගොන්නු කියල අපි කියන්නේ තව අවස්ථා වැඩි කරන්න ඕනේ . campus විතරක් නෙමෙයි උසස් ඩිප්ලෝම etc. හැබැයි බෝල ආණ්ඩුව 1% වෙන් කරපුවම ඕක කොලහැකිද? උඹලට කෙලවලා තියෙන්නේ මේ ආණ්ඩුව . උඹල දැන් උන්ගේ පැත්තේ . මැරෙන්න හිනා ඔයි. අන්න එකනම් ගොන් වැඩක් තමයි. උඹලා හතුරා සමග වාසේ.

    ආණ්ඩුවෙ නාස්තිකාර කැම්පස් වලට වෙන් කරන්න පු* අමාරුවක් නෑ:P

    private uni එවුන්ට හොඳ රස්සා හම්බෙන එක අපිට කමක් නෑ . හොඳ job බැරිනම් හඳට ගියත් අපිට කමක් නෑ . හැබැයි දුප්පත් දරුවන්ට කෙල්වන්නේ නැතුව
    දුප්පත් දුප්පත් කියලා හැමදේම පිනට දෙන්න කියලද කියන්නෙ? නිකන් පලයන් බන් යන්න

    පලවෙනි උත්තරයම තමයි මේකටත්

    :P

    මේක නම් ගොන් කතාවක් .

    ගොන් කතාවක් කියලා ඔප්පු කරලා පෙන්නපන්

    ඔන්න තවත් ගොන් කතාවක්. ආණ්ඩුවේ campus වලින් අපු එවුන් නෙමෙයිද මෙච්චර කල් ලංකාවේ වැඩ කලේ. උඹලගේ එවුන්ද. කගහල විරුද්ද නොවී උඹල වගේ SB ට වලිගෙ වන වන ඉන්නද කියන්නේ .
    මෙච්චර කාලයක් කැම්පස් ගියපු උන් රටේ පුටු රත් කරපු එක ඇරෙන්න වෙන මොනාද කරලා තියෙන්නෙ..ලන්කාව නයකාරයෙක් වෙන්න කැම්පස් බයියොත් එක හේතුවක්. වලිගෙ වනනවද පොල්ල වනනවද කියන එක නෙමෙයි. වැඩේ කෙරෙන්නෙ කොහොමද කියලා තමයි බලන්න ඕන




    :P:P
    :yes::yes::yes:
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,100
    781
    113
    Paris
    මොළේ තියන අයට මොළේ නැති අය කෙරෙහි ඊර්ෂ්‍යා කිරීමට හේතුව මටනම් නොවැටහේ
    salli tiyana ayata salli nathi aaya irisita kirime hethuwa mata nowatahe :P :rofl:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    salli tiyana ayata salli nathi aaya irisita kirime hethuwa mata nowatahe :P :rofl:

    ඔබේ මුළු වත්කම ශ්‍රී ලංකා රුපියල් වලින් කියන්න. on the spot කිච කරන්නම්

    මොළේ නැති අය නේද A/L කෙළ වෙලා private institute වලට යන්නෙ මුලින්ම. ඒක තේරුම් ගන්න බැරිද?


    ආ ඒක තේරුම් ගන්න මොළයක් තියන්න එපෑ. sorry sorry :(
     

    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    well said bro...


    mAMATH CINEC egena gatta ekek.
    api class 3 class 2 exam karanakota oya kiana campus eawnuuth api ekkama thamai ekama class eke egena ganne. unta wena egena ganna than lankaawe thaama nathi nisa.

    unge hakiyaawai ape hakiyaawai baluwama saahena wenasak theyanawa. un poth gullo. practical knowledge 0 samahara eawnge.

    hancok diyanko uththara?