පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
හක හක උඹලට මේවා ඇහෙනකොට කොහොඹ කොළ ගානට තිත්ත ඇති. උසස් පෙල විභාගෙදි ඔය ඔක්කොම සමානයි. කොහෙ බැළුවත් හැමදාම ඉස්කෝලෙ ගිය ළමයා තමයි හොදටම ප්‍රතිපල ගන්නෙ. නික උඹ කියන ඔය ටියුශන් සරන යන්නෙත් යමක් කමක් තියෙන ළමයි ම නේද ? :lol::lol: හොදම වැඩේ ඒක නෙමෙයි ටියුශන් වලට කඩ කියන්න නැවෙන උබේ දෙපත් දිව ප්‍රයිවට් කැම්පස් වලට කියන්න නැමෙන්නෙ නැති එක :lol:

පට්ට ගොන් කතාව, ඔන්න අපේ ඉස්කෝලෙනම් ඉගැන්නුවෙ නෑ, කෙලින්ම මිස්ලා කිව්වෙ එයාලගෙ ප්‍රයිවට් කලාස් වලට එන්න කියල,. එයාලගෙ පන්තියට යන්නෙ නැති අයට කැපිලි කෝටියයි එහෙම තත්වයක් තියෙනකොට උඹගෙ කතාව බොරුවෙනව.
 

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Organic chemestry yanthrikawa hadana hati kiyapan balanna mathaka thiya ganne nathuwa... ane yako umba wage ambaruwek....... :lol::lol::lol:



    kata padam karana eka mathaka thiya ganna eka kramayak thamayi.. anika tho bio paper eka kata uththara liyala thiyenawada..? bio walata lakunu hamabawena hati dannawada..? nikan palayan ban yanna.... :lol::lol::lol:

    ane ehenam mata organic puluwan une kohomada danne naha pereda igannuwe monada kiyala amathaka wenakota :( A/L outdated nisa wenna athi neda:( maths ewunta bio ewunta wada dethun gunayak hodata organic yanthrana pariwarthana thappara gaanen iwara karanna puluwan mokada danna neda? NGO kumanthranayak wennathi :(

    mama bio karalanam na eth katapadam karana ewun, mole thiyana ewun, oya dekama thiyana ewun kiyala warga 3ma kollo 30k withara A/L karan giya hati saha unta labunu result eliye idan balan hitiya:( :( thaman karala thamanta sapekshawa wishaya dakinawata wada ara wage kramayak sarthaka nathuwa athi :(
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මං හිතන්නෙ ඔහොම හිතාගෙන හිටිය හින්දා තමා ඔයාට වැඩේ අමාරු වෙන්නැත්තේ. මල්ලි විද්‍යා විශයක් කළා නම් මොන ක්ලාස් එකට ගියත් වැඩක් නෑ ඉස්කෝලේ ප්‍රැක්ටිකල් ටික කරන්නැතුව. :rofl: හරියට ඉස්කෝලේ ගිහිං ප්‍රැක්ටිකල් ටික කළා නම් තනියෙන් ඉගෙනගත්තැකි. ටියුශන් යන්න ඕනි නෑ.


    අපොයි... ප්‍රැක්ටිකල් වලින් විතර නේ විභාගෙදි ප්‍රශ්න අහන්නේ... එතකොට ප්‍රැක්ටිකල් නැති ගණිතය වගේ විභාග පාස් වෙන්න ඉස්කෝලේ ගිහිම්ම පුළුවන්නේ... ගම්පහ, නුගේගොඩ පන්ති එන්නේ ප්‍රැක්ටිකල් කරන්න බැරි ඉස්කෝල වල උන් විතරනේ අනේ නිකන් යන්න අයියේ යන්න!

    අනික ප්‍රැක්ටිකල් කරන්න බැරි අඩු පහසු කම් තියෙන ඉස්කෝල වල උන්ට මොනාද කරන්න කියන්නේ? උන්ට තියෙන්නේ හුල්ල හුල්ල ඉන්නද...?


    ඉගෙන ගනින් කිසි අවුලක් නෑ. ඒත් උඹට යන්න බැරිඋනා කියලා අර නරියගේ ගානට වැටිලාකුණු කතා කියවන්න එපා


    ඉතින් සල්ලි නැති පලියට සල්ලි තියෙන උන්ට ඉරිසියා කරන්නත් එපා....


    ඔළුව කොහේ හරි වැදුනද බං ? ටියුශන් යන සල්ලි වලින් ප්‍රයිවට් කැම්පස් යන්න ඇහැකි නම් ඉතින් :rofl:

    සල්ලි වියදම් කලොත් කොහොමත් එකයි...... ඒක රුපියලද සීයද කියල වර්ග කරන්න බෑ...... සල්ලි වියදම් කලා නං කලා තමයි.... එකකට සල්ලි වියදම් කරද්දී අනිකට වියදම් කරන්න එපා කියල උඹ කොහොමද කියන්නේ?

    අනික ටියුසෝන් වලින් උපාදී දෙන්නේ නෑ නෙව.....
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    :shocked: :rofl::rofl: අඩෙ උබගෙ මරු තියරි බන් තියෙන්නෙ :D :lol::lol:

    කොමර්ස් කරන උන් බුද්ධිමත් බව අඩු නම්
    ලංකාවෙ සියලු බැංකු මැනෙජර් ලා එ ගානට නේද වැටෙන්නෙ?


    a/l කියන විභාගෙන් බුද්ධි මට්ටම තීරනය කරන්න බැ
    මොන විභාගෙකින්වත් බැ ..............
    මේ ලෝකෙ ජිවිතෙට ස්කොලෙකට ගිය නැති එකෙක් උනත් මෝඩයෙක් කියන්න බැ බන්


    උබ දන්න දෙවල් වෙන උන් දන්නැ කියන්නෙ එ මිනිස්සු මෝඩයි කියන එක නෙවෙ

    නොදන්න බව දැන දැන ගොන් පාර්ට් දානවා නම් අන්න මෝඩ කම කියන්න පුලුවන්

    උබගෙ තියරි වලට අනුව
    a/l science කරන උන් බූද්ධිමත්තු...

    එක උනෙ උබලට අපිට පොඩි කාලෙ ඉදන් ඔය බනෙ තමයි ඔලුවට එබුවෙ!
    ස්කොලෙ හිටියෙත් ටිකක් උඩින් අපි පොරවල් කියලා හිතාගෙන
    එ උනාට එලියට බැහැලා බලපන් a/l මානසිකත්වෙන් මිදිලා බලපන් කව්ද කියලා?
    ගමෙ උන් ස්කොලෙ යන කාලෙ කියාවි හෙන ලොකුවට අර ලමයා මැත්ස් කරන්නෙ කියලා
    එ වගෙ එව්වට උබ ආස ඇති නෙ

    මිනිස්සුන්ට ගරහන්න එපා!
    උබ මෙ කියන එව්වට ඉස්සරහදි උපට පල විපාක ලැබෙනවා ධිට්ට දම්ම වේදනීය කර්මය අනුව එක නිසා පරිස්සම් වෙයන්

    දිට්ඨධම්මවේදනීය කෙසේ වෙතත් ඔයාට පූර්ව ආත්මයේ කර්මයක් නිසා තේරුම් ගන්න බෑ වගේ. :lol::lol:කමක් නෑ සරලව පැහැදිලි කරන්නම්කො:)

    science කරන අය හැමෝම බුද්ධිමතුන් නෙමෙයි, ඒත් ඒක සාර්ථකව කරල කැම්පස් එකේ හොනඳම පාඨමාලා ටිකට තේරෙන බහුතරයක් බුද්ධිමත්.

    කොමස් වල එහෙම තේරීමක් වෙන්නෙ නෑ. management යන අය බුද්ධිමත් කියල කියන්න බෑ අරගොල්ලො වගේ. ඒ කුලකයේ බුද්ධිමත් අයත් ඉන්නව හරියට මොළේ සුදුසු තැනදි පාවිච්චි කරන්න අමාරු ඒත් මතකය හොඳ අයත් ඉන්නව. ඒ දෙගොල්ලොම තමා කොමස් වලින් කැම්පස් යනෙ අර වගේ පෙරා වෙන් කිරීමක් සිදු කරන්න බෑ විෂයයේ හැටියට
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ane ehenam mata organic puluwan une kohomada danne naha pereda igannuwe monada kiyala amathaka wenakota :( A/L outdated nisa wenna athi neda:( maths ewunta bio ewunta wada dethun gunayak hodata organic yanthrana pariwarthana thappara gaanen iwara karanna puluwan mokada danna neda? NGO kumanthranayak wennathi :(

    mama bio karalanam na eth katapadam karana ewun, mole thiyana ewun, oya dekama thiyana ewun kiyala warga 3ma kollo 30k withara A/L karan giya hati saha unta labunu result eliye idan balan hitiya:( :( thaman karala thamanta sapekshawa wishaya dakinawata wada ara wage kramayak sarthaka nathuwa athi :(

    ehenan e umbata witharak wenna athi... man katha karanne bahutharaya gana.. umba gana mata wadak naa.... bahutharaya gana hithapan...
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    පට්ට ගොන් කතාව, ඔන්න අපේ ඉස්කෝලෙනම් ඉගැන්නුවෙ නෑ, කෙලින්ම මිස්ලා කිව්වෙ එයාලගෙ ප්‍රයිවට් කලාස් වලට එන්න කියල,. එයාලගෙ පන්තියට යන්නෙ නැති අයට කැපිලි කෝටියයි එහෙම තත්වයක් තියෙනකොට උඹගෙ කතාව බොරුවෙනව.

    හොඳ ඉස්කෝලයක් ලබා තියන්නත් ඕනෙ:lol:
    කොළඹ ඉස්කෝලනම් හැම එකකම වගේ හොඳටම උගන්නනව.

    මගෙ පන්තියේ physics ඉගැන්නුව tution class එකටත් වඩා හොඳට. ඒත් මගෙ පන්තියේම සමහර අය හිටිය ඒ වෙලාවට නිදාගන හිටපු. ඒ අයගෙන් ඇහුවොත් දෙන්නෙ උඹේ උත්තරේ. මම දෙන්නෙ අර උත්තරේ. මම ඉස්කෝලෙන් කරගත්ත නිසා ඇත්ත කාරණාව තමයි හොඳට ඉගැන්නුව කියන එක. අරක නෙමෙයි. පන්ති වල වගේ දිය කරල පොවල ඔළුව අතගාන්නෑ. තමන්ට පුළුවන් වෙන්න ඕනෙ ඉස්කෝලෙ උගන්නන දේ දාගන්න
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    science කරන අය හැමෝම බුද්ධිමතුන් නෙමෙයි, ඒත් ඒක සාර්ථකව කරල කැම්පස් එකේ හොනඳම පාඨමාලා ටිකට තේරෙන බහුතරයක් බුද්ධිමත්.

    අන්න හරි බුද්දිමත් විතරයි ප්‍රඥාව කියන එක උඹලට නෑ....
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ehenan e umbata witharak wenna athi... man katha karanne bahutharaya gana.. umba gana mata wadak naa.... bahutharaya gana hithapan...

    mama athulu mama danna mage iskole athulu ahala pahala iskola wala tution class eke ekata hitapu maths karapu hodata wada karapu kollo gana kiwwe. mama gana witharakma nemei. kollo asa na padam karanna eka swabawikai
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒ බවක් නම් පේන්ට නෑ

    මාත් කියන්නේ ඕකම තමා "Education is a right not a privileged"

    අද්‍යාපනය හැමෝගෙම අයිතියක් එක උසස් පෙළ ඉහලින්ම ලකුණු ගත්තු සුළුතරයකගේ වරප්ප්‍රසදයක් නෙමේ...
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,167
    1
    16,017
    113

    දිට්ඨධම්මවේදනීය කෙසේ වෙතත් ඔයාට පූර්ව ආත්මයේ කර්මයක් නිසා තේරුම් ගන්න බෑ වගේ. :lol::lol:කමක් නෑ සරලව පැහැදිලි කරන්නම්කො:)

    science කරන අය හැමෝම බුද්ධිමතුන් නෙමෙයි, ඒත් ඒක සාර්ථකව කරල කැම්පස් එකේ හොනඳම පාඨමාලා ටිකට තේරෙන බහුතරයක් බුද්ධිමත්.

    කොමස් වල එහෙම තේරීමක් වෙන්නෙ නෑ. management යන අය බුද්ධිමත් කියල කියන්න බෑ අරගොල්ලො වගේ. ඒ කුලකයේ බුද්ධිමත් අයත් ඉන්නව හරියට මොළේ සුදුසු තැනදි පාවිච්චි කරන්න අමාරු ඒත් මතකය හොඳ අයත් ඉන්නව. ඒ දෙගොල්ලොම තමා කොමස් වලින් කැම්පස් යනෙ අර වගේ පෙරා වෙන් කිරීමක් සිදු කරන්න බෑ විෂයයේ හැටියට



    එතකොට බන් රජයෙ කැම්පස් වලින් විතරමද බුද්ධිමත්තු බිහි වෙන්නෙ??
    වෙන ක්‍රම ඇත්තෙම නැද්ද?


    පෙර ආත්මෙ කරුමෙට තමයි ඉපදුනෙ :) එහෙදි කරපු පව කොහෙදි හරි පලිසන් දෙයි එව්වා නවත්තන බැ :D
    මං කිව්වෙ උබ අර කියලා තියෙන කතා වලට මැරෙන්න කලියෙන් උබට පලිසන් දෙනවා කියන එකයි!
    පෙර ආත්මෙ පින තිබ්බට වැඩ නැ නෙහ්
     

    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    පට්ට ගොන් කතාව, ඔන්න අපේ ඉස්කෝලෙනම් ඉගැන්නුවෙ නෑ, කෙලින්ම මිස්ලා කිව්වෙ එයාලගෙ ප්‍රයිවට් කලාස් වලට එන්න කියල,. එයාලගෙ පන්තියට යන්නෙ නැති අයට කැපිලි කෝටියයි එහෙම තත්වයක් තියෙනකොට උඹගෙ කතාව බොරුවෙනව.
    මොකක්ද බං උඹලෑ ඉස්කෝලෙ ? :) පන්ති ගිය පළියට විභාගෙ ගොඩ යනවා නම් ඔක්කොම ඒ ලෙවල් වලින් උඩින්ම ගොඩ යයි :rofl:
     

    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    hancok mea post ekata thama ubata uththarayak denna bari unane???? :lol::lol: nikan ketiyen wachanyak dekak kiyala maru wen nathuwa hariyata pahadilawa hama ekakatama uththarayak deepan puluwn nam :D

    ithin bn uba kiyana widiyata wadak nathi karuma wibhgayakin AAA neme A+3 dammath wadk nathnam wadka na.echcharai. mama AAA ganna eun wadak na kiuwe uba mathayata anuwa.ubane kiyanne A/L karuma wibhgayak CCC gaththath awul kiyala..AAA dapu eka hodai thama.man kiyanne A/l walin science karala lakunu eha meha wunu paliyata un gonnu neme kiyala.BBB gaththa ekage AAA gaththa ekagei loku wenasak na..man kiyanne bahutharaye mathaya man kiyana eka nam uba oya kiyana thram reputation ekak laben na..eka mathaka thiya ganin. lol man kiuwe nane AAA dala SLIIT giya kiyala..AAA dala rata giya un nan innawa.anika bn uba oya kiyana SLIIT gon institute eketh awurudu 2k SLIIt eke idala ithuru awrudu 2ta Australia wala top uni ekakata (Top 500 wla rank eka) transfer wenna puluwan.mehe complte kalath ea uni ekenmai certificate eka denne.sliit eken nemei..kelinma rata giyath yanne Aus wala oya uni walatama thama.sliit eken karala yana unta bara ganak fees ithuru karaganna puluwan.top 500 wala uni ekakata giya ekekta rank eka 1600n eha paththe thiyena moratuwata giya ekekta wada lokedi piliganeema wadiy..(ubata lankawa athulatama wela inna one nam ehema hitahan) mata puluwan nam pennapan NASA eke wada karana EKEK mehe BSc ekak WITHARAK thiyena??naha ekekwath..hamoma aduma tharame PhD ekakwath karala US uni ekakin..ai ea dannawa ea wage thankata yanna mehe Graduate studies karala hariyan na kiyala.kochchara dewal thiyenawada bn..uba private uni gana dan nathuwa nikan gon kiyala wadak na...hodata hoyala balala katha karpan..ubata wage neme mata nam wada thiyenawa gdnyt :yes:

    ko hancok?? ubata mekata uththara na wage ne.. :dull: :dull: :dull:
     

    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    මාත් කියන්නේ ඕකම තමා "Education is a right not a privileged"

    අද්‍යාපනය හැමෝගෙම අයිතියක් එක උසස් පෙළ ඉහලින්ම ලකුණු ගත්තු සුළුතරයකගේ වරප්ප්‍රසදයක් නෙමේ...
    ඔව් ඒක එහෙම නොකර සල්ලි ඇති සුළුතරයකගේ වරප්‍රසාදයක් කරමු :rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: shenat

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    hancok mea post ekata thama ubata uththarayak denna bari unane???? :lol::lol: nikan ketiyen wachanyak dekak kiyala maru wen nathuwa hariyata pahadilawa hama ekakatama uththarayak deepan puluwn nam :D

    ලොල්
    A/L කියන්නෙ සරල විභාගයක්. ඒකෙ අවම C3ක් වත් නැත්තන් වැඩක් නෑ. එතකොට උඹ කියනව එහෙනම් A3ක් දාපු එකෙකුත් වැඩක් නෑලු. මොන හරක් කතාවක්ද? නැතුව මොන මගුල් ප්‍රතිඵලයක් ගන්නද? හෝඩියට තව අකුරක් මූලට දාගන්න වෙයි:lol:. මෝඩ කතා කියන්න එපා. ඊට පස්සෙ කියනව A3 ගන්න කෙනයි B3 ගන්න කෙනයි අතරත් වැඩි වෙනසක් නෑලු. මෙහෙම කියන කෙනෙක් අනිවාර්යයෙන්ම උපරිම B3කින් නැවතිලා ඇති. B3 pass කරල A3 ට ගිය කෙනෙක් දන්නව ඒ දෙක අතරෙ තියන වෙනස. උඹ කියන්නෙ 0 ඉඳල 100 වෙනකන් ලකුණු පරිමාණය අරන් A3 යි B3 යි අතර ලකුණු පරතරය අඩුයි කියල. පස්සෙ කියයිද දන්නෑ රික්ටර් මාපකේ 5 සහ 6 භූමිකම්පා වල වැඩි වෙනසක් නෑ කියල:rofl:. අපේ පේපර් (maths bio only) හදල තියන්නෙ ලකුණු ගන්න, ඔහොම ලකුණු එකතු කරං යනකොට 70 පන්නන්න අමාරු වන විදිහට සැඟවුණූ ඉතා සංවේදී දේවල් ප්‍රශ්ණ අස්සෙ හංගල තමා එවන්නෙ.ඒ සීමාව පන්නන්න අන්වාර්යයෙන්ම හොඳට වැඩ කරල තියෙන්න ඕනෙ B3 කෙනාට වඩා. අනික B3 දාන කෙනා දාන්නෙ ප්‍රශ්ණ 7ක් කරන්න තියන පේපර් එකේ ප්‍රශ්ණ 4ක් complete කරල නෙමෙයිනෙ. එහෙම කලානම් පොරක්. ප්‍රශ්ණ 7න්ම කෑලි කෑලි කරලයි B එක ගන්නෙ. ඔය බාගෙට කරපු ප්‍රශ්ණෙ complete කරන තත්වෙට එන්න උට තව ගොඩාක් වැඩ කරන්න ඕනෙ.
    x අක්ෂයේ පේපර් එකට ගන්න ලකුණුයි y අක්ෂයේ අදාල ලකුණ ගන්න තියෙන්න ඕන දක්ෂතාවයි ප්‍රස්ථාර ගතකලොත් එන්නෙ y=x^2 වගේ හැඩයක් තියන ප්‍රස්ථාරයක්. තේරෙන්නැති කියල හිතෙනව.

    A3 ගන්න අය රට යනව තමයි, ගන්න A3 නියම rank එකකුත් එක්කනම් scholarship එකකින් රට යන්න පුළුවන්නම් හොඳයි. ඒත් ඔයා පිටරට තියන westminister වගේ university එකක් මෙහෙ තියන SLIIT වගේ එකක් එක්ක පටලවගන. මේ දෙකේ වෙනසක් නෑ කියලද කියන්න හදන්නෙ.? ඒ මෝඩ ප්‍රශ්ණෙට මේ ත්‍රෙඩ් එකේ ඉස්සෙල්ල උත්තර දුන්න ආයි උත්තර දෙන්න කැමති නෑ පස්සට ගිහින් බලන්න.

    SLIIT එකේ කරල අර ඕස්ට්‍රේලියාවෙ උපාධිය හම්බෙනව. උපාධිය හොඳයි. ඒත් අර university එකේ internal students ල 100ක් උපාධි ගන්න එකයි SLIIT එකෙන් අරෙහෙට transfer වෙලා අර උපාධියම ගන්න 100 දෙනෙකුයි සලකා බැලුවොත් පැහැදිලිවම ඒ සිසුන්ට වඩා මෙහෙන් යන සිසුන්ගෙ මද්‍යන දක්ෂතාවය අඩුයි. මොකද මෙහෙන් එහෙ ඔය විදිහට යන්න හිටපු දක්ෂයො ටික මෙහෙ රජයේ කැම්පස් වලට කලින්ම ඇදල ගත්ත නිසා. අර පිරිස් දෙකම අර එකම ඕස්ට්‍රේලියන් උපාධිය අරන් graduate වෙනව. ඒක ඒ university එකෙන් හිතන්න ඕන ප්‍රශ්ණයක්. අනික අර internal students ල 100 ගෙ research papers 4ක් publish වෙනකොට මුන්ගෙන් එකක්වත් publish වෙයිද කියල ඒ university එකෙන්ම හිතන්න ගත්ත දාට බලමුකො:rolleyes::)
    මේ ත්‍රෙඩ් එකේ ඉන්න කෙනෙකුටයි අපේ scurvy ටයි නියම graphic softwares දාපු සුපිරි කොම්පියුටර් 2ක් දුන්නොත් හැමෝම පිළිගනී වඩාත් හොඳ නිර්මාණය බිහිවෙන්නෙ scurvy අතින් බව.........

    අපේ කැම්පස් ගැනනම් කියන්න එන්න එපා. සලකා බැලිය යුතු හේතු කිපයක් නිසා ඒව වල global ranks පහත තිබ්බට ඉස්සරහට අනිවාර්යයෙන්ම rank එක උඩට එන එක එනව. එදාට ආයි ත්‍රෙඩ් එක බම්ප් කරන්නම්. ප්‍රධාන හේතුව තමා මෙහෙන් graduate වෙච්ච අය රට පනින එක රටේ දේශපාලනයයි අරවයි මේවයි කියල. ඒ ගැන මෙතන ඉන්න ගොං හරක් ගොඩේ කතා කරන්න කිසිම අමාරුවක් නෑ.

    දාල තිබ්බෙ මෝඩ ප්‍රශ්ණයක් නිසයි උත්තර නොදී හිටියෙ. නත්තන් අපේ කාලෙ නාස්ති වෙනව අපිට ලැබෙන ප්‍රයෝජනයක් නැති නිසා, දැන් මගෙ උත්තරේට පුළුවන්නම් උත්තර දෙන්නකො
     

    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye

    [/SIZE]අපොයි... ප්‍රැක්ටිකල් වලින් විතර නේ විභාගෙදි ප්‍රශ්න අහන්නේ... එතකොට ප්‍රැක්ටිකල් නැති ගණිතය වගේ විභාග පාස් වෙන්න ඉස්කෝලේ ගිහිම්ම පුළුවන්නේ... ගම්පහ, නුගේගොඩ පන්ති එන්නේ ප්‍රැක්ටිකල් කරන්න බැරි ඉස්කෝල වල උන් විතරනේ අනේ නිකන් යන්න අයියේ යන්න!
    මල්ලි නොදන්නවා උනාට අපි නම් ප්‍රැක්ටිකල් ටික ගොඩ දාගෙන තමා මේ තැනට ආවෙ. විද්‍යා විශයයන්ගේ නම් ප්‍රැක්ටිකල් වලට වටිනාකම කියලා නිමකරන්න බෑ. මම ඒ ලෙවල් වලට තියෙන, නැති හැම ප්‍රැක්ටිකල් එකම කළා, ආසනික් බිස්මත් ඇගේ ගා ගත්තා සල්ෆියුරික් හලාගත්තා. අපිට ඕනි අත්හදා බැලීම් කරන්න අපේ විද්‍යාගාර විවෘතව තිබුනා. ඉස්කෝලෙදි හොදට ඉගැන්නුවා. අපි ඉගෙන ගත්තා. මං පන්ති ගියේ විශයයන් දෙකකට විතරයි. ඒ කත් ඉවර වෙනකං ගියේ නෑ. මේවා කියන්නෙ පොර වෙන්න නෙමේ කරුණු නොදැන උඹ කියන බොල් තර්කවල තරම පෙන්නන්න. ඒ හින්දා පැංචෝ නිදහස් අධ්‍යාපනයට ගරහං නැතුව ඔය උඹේ පුරයිවට් එකට වැදිලා දැංවත් හොදට ඉගෙන ගන්. ඉගෙනගෙන අනුන්ට ඉරිසියා කුහකකම් කර කර ඉන්නෙ නැතුව රට මොකක් හරි කරපං. උඹට ලොකු වෙලා මොළෙ මෝරලා සාධාරණව හිතන්න පටංගත්තු කාලෙක තේරෙයි දැං කියන කතාවල තියෙන ලාමක ගතිය :)

    අනික ප්‍රැක්ටිකල් කරන්න බැරි අඩු පහසු කම් තියෙන ඉස්කෝල වල උන්ට මොනාද කරන්න කියන්නේ? උන්ට තියෙන්නේ හුල්ල හුල්ල ඉන්නද...?
    ප්‍රැක්ටිකල් කරන්න පහසුකම් කිව්වෙ මොනවද ? උඹ සිරාවටම ඉස්කෝලෙ ගියපු එකෙක්ද කියලත් සැකයි. ඔච්චර ලොකු පහසුකම් ඕනි දේවලින්ද උබ ඒ ලෙවල් ප්‍රැක්ටිකල් කළේ :lol:

    ඔයාගෙ තර්කත් ඔයාගේ අවතාරෙ තරමටම නොගැලපෙන එව්වා :lol:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ko hancok?? ubata mekata uththara na wage ne.. :dull: :dull: :dull:

    දැම්ම, දැන් අකුලගන දුවපං

    ඔය ගැන කතා කරන්න අයිතියක් තියන්නෙ ඔය සියළු අවස්ථා පහු කරල උපරිම ලකුණු පරාසය වෙනකන් ගිය කෙනෙක්ට විතරයි. උඹ එහෙම කෙනෙක්ද?
    :dull::dull:
     

    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    ow rate minissunta salli thiyenawane... e nisa awulak naa...! samanyen normal degree ekak 10 laks walin eha yanne naa!
    මිනිස්සුන්ට සල්ලි තියෙනවා ? :D උඹ ඕක පොඩ්ඩක් එළියට පහළියට බැහැලා කියපංකෝ, අම්මා මුත්තා මතක් කරලා අහගන්නවා සුවර් :rofl: