පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මල්ලි නොදන්නවා උනාට අපි නම් ප්‍රැක්ටිකල් ටික ගොඩ දාගෙන තමා මේ තැනට ආවෙ. විද්‍යා විශයයන්ගේ නම් ප්‍රැක්ටිකල් වලට වටිනාකම කියලා නිමකරන්න බෑ. මම ඒ ලෙවල් වලට තියෙන, නැති හැම ප්‍රැක්ටිකල් එකම කළා, ආසනික් බිස්මත් ඇගේ ගා ගත්තා සල්ෆියුරික් හලාගත්තා. අපිට ඕනි අත්හදා බැලීම් කරන්න අපේ විද්‍යාගාර විවෘතව තිබුනා. ඉස්කෝලෙදි හොදට ඉගැන්නුවා. අපි ඉගෙන ගත්තා. මං පන්ති ගියේ විශයයන් දෙකකට විතරයි. ඒ කත් ඉවර වෙනකං ගියේ නෑ. මේවා කියන්නෙ පොර වෙන්න නෙමේ කරුණු නොදැන උඹ කියන බොල් තර්කවල තරම පෙන්නන්න. ඒ හින්දා පැංචෝ නිදහස් අධ්‍යාපනයට ගරහං නැතුව ඔය උඹේ පුරයිවට් එකට වැදිලා දැංවත් හොදට ඉගෙන ගන්. ඉගෙනගෙන අනුන්ට ඉරිසියා කුහකකම් කර කර ඉන්නෙ නැතුව රට මොකක් හරි කරපං. උඹට ලොකු වෙලා මොළෙ මෝරලා සාධාරණව හිතන්න පටංගත්තු කාලෙක තේරෙයි දැං කියන කතාවල තියෙන ලාමක ගතිය :)

    :yes: ඕකට උදාහරණ තියනව practical කරපු අයයි ඉස්කෝලෙන් practical කරන්නැතුව පන්ති වලින් අති විශිෂ්ඨ practical කරන්න ගියපු අයයි අර කුණාටුවකින් දෙපැත්තකට වැටුණු ගිරා පැටව් දෙන්නගෙ කතාව වගේ.:lol::lol:
    වෙනස දන්නෙ ඉස්කෝලෙන් කරල පන්තියේ ටිකත් අහන්
    න ගිහාම
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මල්ලි නොදන්නවා උනාට අපි නම් ප්‍රැක්ටිකල් ටික ගොඩ දාගෙන තමා මේ තැනට ආවෙ. විද්‍යා විශයයන්ගේ නම් ප්‍රැක්ටිකල් වලට වටිනාකම කියලා නිමකරන්න බෑ. මම ඒ ලෙවල් වලට තියෙන, නැති හැම ප්‍රැක්ටිකල් එකම කළා, ආසනික් බිස්මත් ඇගේ ගා ගත්තා සල්ෆියුරික් හලාගත්තා. අපිට ඕනි අත්හදා බැලීම් කරන්න අපේ විද්‍යාගාර විවෘතව තිබුනා. ඉස්කෝලෙදි හොදට ඉගැන්නුවා. අපි ඉගෙන ගත්තා. මං පන්ති ගියේ විශයයන් දෙකකට විතරයි. ඒ කත් ඉවර වෙනකං ගියේ නෑ. මේවා කියන්නෙ පොර වෙන්න නෙමේ කරුණු නොදැන උඹ කියන බොල් තර්කවල තරම පෙන්නන්න.

    ඉතින් රටේ උන්ට පාන්ද උඹ සල්ෆියුරික් හලාගත්තට......... උඹට යකෝ ප්‍රශ්නයක් කියවල උත්තරයක් වත් දීගන්න බෑනේ කොපි කරලද විභාගේ පාස් උනේ?

    ඒ හින්දා පැංචෝ නිදහස් අධ්‍යාපනයට ගරහං නැතුව ඔය උඹේ පුරයිවට් එකට වැදිලා දැංවත් හොදට ඉගෙන ගන්. ඉගෙනගෙන අනුන්ට ඉරිසියා කුහකකම් කර කර ඉන්නෙ නැතුව රට මොකක් හරි කරපං. උඹට ලොකු වෙලා මොළෙ මෝරලා සාධාරණව හිතන්න පටංගත්තු කාලෙක තේරෙයි දැං කියන කතාවල තියෙන ලාමක ගතිය :)

    නිදහස් අද්යපනේ මොනවට ගරහනවද බන්.... උඹලම ඒක කරනවනේ....
    :lol::lol::lol:

    ප්‍රැක්ටිකල් කරන්න පහසුකම් කිව්වෙ මොනවද ? උඹ සිරාවටම ඉස්කෝලෙ ගියපු එකෙක්ද කියලත් සැකයි. ඔච්චර ලොකු පහසුකම් ඕනි දේවලින්ද උබ ඒ ලෙවල් ප්‍රැක්ටිකල් කළේ :lol:

    එහෙනං නිදහස් අද්යපනේ ගැන ඔය තරඟ කැක්කුම මොටද? ලංකාවේ ඔක්කොම ඉස්කෝලවල විද්‍යාගාර තියෙනවානේ... :lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මිනිස්සුන්ට සල්ලි තියෙනවා ? :D උඹ ඕක පොඩ්ඩක් එළියට පහළියට බැහැලා කියපංකෝ, අම්මා මුත්තා මතක් කරලා අහගන්නවා සුවර් :rofl:

    සමාජේ ගැන නොදන්නා උඹද බන් මෙච්චර වෙලා තර්ක කලේ...!

    :shocked::shocked::shocked:
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0

    ලොල්
    A/L කියන්නෙ සරල විභාගයක්. ඒකෙ අවම C3ක් වත් නැත්තන් වැඩක් නෑ. එතකොට උඹ කියනව එහෙනම් A3ක් දාපු එකෙකුත් වැඩක් නෑලු. මොන හරක් කතාවක්ද? නැතුව මොන මගුල් ප්‍රතිඵලයක් ගන්නද? හෝඩියට තව අකුරක් මූලට දාගන්න වෙයි:lol:. මෝඩ කතා කියන්න එපා. ඊට පස්සෙ කියනව A3 ගන්න කෙනයි B3 ගන්න කෙනයි අතරත් වැඩි වෙනසක් නෑලු. මෙහෙම කියන කෙනෙක් අනිවාර්යයෙන්ම උපරිම B3කින් නැවතිලා ඇති. B3 pass කරල A3 ට ගිය කෙනෙක් දන්නව ඒ දෙක අතරෙ තියන වෙනස. උඹ කියන්නෙ 0 ඉඳල 100 වෙනකන් ලකුණු පරිමාණය අරන් A3 යි B3 යි අතර ලකුණු පරතරය අඩුයි කියල. පස්සෙ කියයිද දන්නෑ රික්ටර් මාපකේ 5 සහ 6 භූමිකම්පා වල වැඩි වෙනසක් නෑ කියල:rofl:. අපේ පේපර් (maths bio only) හදල තියන්නෙ ලකුණු ගන්න, ඔහොම ලකුණු එකතු කරං යනකොට 70 පන්නන්න අමාරු වන විදිහට සැඟවුණූ ඉතා සංවේදී දේවල් ප්‍රශ්ණ අස්සෙ හංගල තමා එවන්නෙ.ඒ සීමාව පන්නන්න අන්වාර්යයෙන්ම හොඳට වැඩ කරල තියෙන්න ඕනෙ B3 කෙනාට වඩා. අනික B3 දාන කෙනා දාන්නෙ ප්‍රශ්ණ 7ක් කරන්න තියන පේපර් එකේ ප්‍රශ්ණ 4ක් complete කරල නෙමෙයිනෙ. එහෙම කලානම් පොරක්. ප්‍රශ්ණ 7න්ම කෑලි කෑලි කරලයි B එක ගන්නෙ. ඔය බාගෙට කරපු ප්‍රශ්ණෙ complete කරන තත්වෙට එන්න උට තව ගොඩාක් වැඩ කරන්න ඕනෙ.
    x අක්ෂයේ පේපර් එකට ගන්න ලකුණුයි y අක්ෂයේ අදාල ලකුණ ගන්න තියෙන්න ඕන දක්ෂතාවයි ප්‍රස්ථාර ගතකලොත් එන්නෙ y=x^2 වගේ හැඩයක් තියන ප්‍රස්ථාරයක්. තේරෙන්නැති කියල හිතෙනව.

    A3 ගන්න අය රට යනව තමයි, ගන්න A3 නියම rank එකකුත් එක්කනම් scholarship එකකින් රට යන්න පුළුවන්නම් හොඳයි. ඒත් ඔයා පිටරට තියන westminister වගේ university එකක් මෙහෙ තියන SLIIT වගේ එකක් එක්ක පටලවගන. මේ දෙකේ වෙනසක් නෑ කියලද කියන්න හදන්නෙ.? ඒ මෝඩ ප්‍රශ්ණෙට මේ ත්‍රෙඩ් එකේ ඉස්සෙල්ල උත්තර දුන්න ආයි උත්තර දෙන්න කැමති නෑ පස්සට ගිහින් බලන්න.

    SLIIT එකේ කරල අර ඕස්ට්‍රේලියාවෙ උපාධිය හම්බෙනව. උපාධිය හොඳයි. ඒත් අර university එකේ internal students ල 100ක් උපාධි ගන්න එකයි SLIIT එකෙන් අරෙහෙට transfer වෙලා අර උපාධියම ගන්න 100 දෙනෙකුයි සලකා බැලුවොත් පැහැදිලිවම ඒ සිසුන්ට වඩා මෙහෙන් යන සිසුන්ගෙ මද්‍යන දක්ෂතාවය අඩුයි. මොකද මෙහෙන් එහෙ ඔය විදිහට යන්න හිටපු දක්ෂයො ටික මෙහෙ රජයේ කැම්පස් වලට කලින්ම ඇදල ගත්ත නිසා. අර පිරිස් දෙකම අර එකම ඕස්ට්‍රේලියන් උපාධිය අරන් graduate වෙනව. ඒක ඒ university එකෙන් හිතන්න ඕන ප්‍රශ්ණයක්. අනික අර internal students ල 100 ගෙ research papers 4ක් publish වෙනකොට මුන්ගෙන් එකක්වත් publish වෙයිද කියල ඒ university එකෙන්ම හිතන්න ගත්ත දාට බලමුකො:rolleyes::)
    මේ ත්‍රෙඩ් එකේ ඉන්න කෙනෙකුටයි අපේ scurvy ටයි නියම graphic softwares දාපු සුපිරි කොම්පියුටර් 2ක් දුන්නොත් හැමෝම පිළිගනී වඩාත් හොඳ නිර්මාණය බිහිවෙන්නෙ scurvy අතින් බව.........

    අපේ කැම්පස් ගැනනම් කියන්න එන්න එපා. සලකා බැලිය යුතු හේතු කිපයක් නිසා ඒව වල global ranks පහත තිබ්බට ඉස්සරහට අනිවාර්යයෙන්ම rank එක උඩට එන එක එනව. එදාට ආයි ත්‍රෙඩ් එක බම්ප් කරන්නම්. ප්‍රධාන හේතුව තමා මෙහෙන් graduate වෙච්ච අය රට පනින එක රටේ දේශපාලනයයි අරවයි මේවයි කියල. ඒ ගැන මෙතන ඉන්න ගොං හරක් ගොඩේ කතා කරන්න කිසිම අමාරුවක් නෑ.

    දාල තිබ්බෙ මෝඩ ප්‍රශ්ණයක් නිසයි උත්තර නොදී හිටියෙ. නත්තන් අපේ කාලෙ නාස්ති වෙනව අපිට ලැබෙන ප්‍රයෝජනයක් නැති නිසා, දැන් මගෙ උත්තරේට පුළුවන්නම් උත්තර දෙන්නකො

    man kiyana eka ubata theren na.uba kiyanne A/L sarlai kiyalane.hari, ehenam man kiyanne sarala vibhagekin ihala lakunu dammata u danuma athi pudgalayek wen na kiyala.hariyata london A/ls wage lesi wibhagekin AAA damma wage (but man kiyanne local A/ls lesi na kiyala.) therunada manda. anika adhasa thama BBB ganna boho denek BBB ganne u AAA ganna padam kala nathi nisa neme.eaka ea welwe wibhage liyana manisikathwe anuwai thranaya wenne.anika BBB dapu ekek 2nd shy kaloth aniwa AAA danawa.ekai man kiuwe BBB ganna ekagei AAA ganna ekagei kiyana tharam wenasak na kiyala.

    Westminister ekei SLIIT eke wenasak thiyenawa thama eke quality eka wadi athi SLIIT ekata wada ea unata ehemai kiyala SLIIT eka adu quality kiyann ba.machan University ekak thaman ge degree ekak wena rataka uni ekakata denne eke quality assuarance ekak karala.eke lectureres la,facilities balala.ea nisa mehe foreign degrees dena private uni wala quality eka gana kiyanna deyak na.(poduwe katha karanne SLIIIT witharak neme)

    Internal students la gana katha karanawa; degollonma igena ganne ekama syllabus eka,ekama core units,ekama exam papers,hamoma ekama thanin degree eka start karanne ithakota awasane degollange danume wenasa mokadda bn??? (mada buddikayek ara)pissu katha karanna epa bn.man scurvy gana dan na.

    Salka baliya yuthu hethu?? :lol: :lol: monada dan na?? uba campus giya ekek wagene?? :D machan ona ottuwak allanawa ape EKA campus ekak Top 500 athulata awith pennapan..jeewitheta wen na!! wenwanan hodai eth wen na ape rate thathwe anuwa.awurudu 70-80kin nowichcha deyak wenna amuthu anduwak enna one.anika uba oya kiyana 7,8 wasra ai karana kathath echarai.uba oya kiyana post eka danna wenneth na :D

    ethakota uba kiyanne rata paninawa mehe hitiyanam hariynawa kiyalada????haha. mehe uni ekaka graduate studis karala jeewitheta NASA/US agencies/Intel,Microsoft wala wada karanawa thiya me aathmeta hithanna wath wen na.(dan puluwan nam kiyahan ewa witharada thiyenne kiyala) uba dannawa athi neh chemistry godak poth liyala thiyena prasidda sir kenek eyatath PhD eka karala thiyenne Cambridge walin.onna okai bn thathwe.anika methna inne gon harak nan mokada dan na methana uba post daanne.. :rofl:

    matath uba ahan prashna saahena gona thama..eth uthara dunna. dan na uthara deela wadak na wage... :dull: :no:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,663
    87,045
    113
    ආශ්චර්යමත් රටක

    :):)
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0

    දැම්ම, දැන් අකුලගන දුවපං

    ඔය ගැන කතා කරන්න අයිතියක් තියන්නෙ ඔය සියළු අවස්ථා පහු කරල උපරිම ලකුණු පරාසය වෙනකන් ගිය කෙනෙක්ට විතරයි. උඹ එහෙම කෙනෙක්ද?
    :dull::dull:

    akulagena duwana eka kese wethath ubata kiyala wadak na therumak na thama.

    mama ehema kenek da kiyala ahanna ubath ehema kenek nemene :dull: :dull: :no:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,167
    1
    16,017
    113
    මං කැමටියි හැන්කොක් රජයෙ ලොකු තැනක ඉන්නවා දකින්න :D
    පුංචි කොල්ලා ගෙ තියෙන්නෙ එ වගෙ අදහස් දැන් ඉදන්ම :D
    හොද මෙව්වා එකක් තියෙ ඇ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මං කැමටියි හැන්කොක් රජයෙ ලොකු තැනක ඉන්නවා දකින්න :D
    පුංචි කොල්ලා ගෙ තියෙන්නෙ එ වගෙ අදහස් දැන් ඉදන්ම :D
    හොද මෙව්වා එකක් තියෙ ඇ

    :lol::lol::lol::lol::lol::lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    man kiyana eka ubata theren na.uba kiyanne A/L sarlai kiyalane.hari, ehenam man kiyanne sarala vibhagekin ihala lakunu dammata u danuma athi pudgalayek wen na kiyala.hariyata london A/ls wage lesi wibhagekin AAA damma wage (but man kiyanne local A/ls lesi na kiyala.) therunada manda. anika adhasa thama BBB ganna boho denek BBB ganne u AAA ganna padam kala nathi nisa neme.eaka ea welwe wibhage liyana manisikathwe anuwai thranaya wenne.anika BBB dapu ekek 2nd shy kaloth aniwa AAA danawa.ekai man kiuwe BBB ganna ekagei AAA ganna ekagei kiyana tharam wenasak na kiyala.

    Westminister ekei SLIIT eke wenasak thiyenawa thama eke quality eka wadi athi SLIIT ekata wada ea unata ehemai kiyala SLIIT eka adu quality kiyann ba.machan University ekak thaman ge degree ekak wena rataka uni ekakata denne eke quality assuarance ekak karala.eke lectureres la,facilities balala.ea nisa mehe foreign degrees dena private uni wala quality eka gana kiyanna deyak na.(poduwe katha karanne SLIIIT witharak neme)

    Internal students la gana katha karanawa; degollonma igena ganne ekama syllabus eka,ekama core units,ekama exam papers,hamoma ekama thanin degree eka start karanne ithakota awasane degollange danume wenasa mokadda bn??? (mada buddikayek ara)pissu katha karanna epa bn.man scurvy gana dan na.

    Salka baliya yuthu hethu?? :lol: :lol: monada dan na?? uba campus giya ekek wagene?? :D machan ona ottuwak allanawa ape EKA campus ekak Top 500 athulata awith pennapan..jeewitheta wen na!! wenwanan hodai eth wen na ape rate thathwe anuwa.awurudu 70-80kin nowichcha deyak wenna amuthu anduwak enna one.anika uba oya kiyana 7,8 wasra ai karana kathath echarai.uba oya kiyana post eka danna wenneth na :D

    ethakota uba kiyanne rata paninawa mehe hitiyanam hariynawa kiyalada????haha. mehe uni ekaka graduate studis karala jeewitheta NASA/US agencies/Intel,Microsoft wala wada karanawa thiya me aathmeta hithanna wath wen na.(dan puluwan nam kiyahan ewa witharada thiyenne kiyala) uba dannawa athi neh chemistry godak poth liyala thiyena prasidda sir kenek eyatath PhD eka karala thiyenne Cambridge walin.onna okai bn thathwe.anika methna inne gon harak nan mokada dan na methana uba post daanne.. :rofl:

    matath uba ahan prashna saahena gona thama..eth uthara dunna. dan na uthara deela wadak na wage... :dull: :no:

    ඔය අකුරු ගොඩ දිහා සමස්ත වශයෙන් බැලුවහම පැහැදිලිව පේනව මගෙ තර්කෙ බින්දෙ නැහැ උඹ. කතාව වෙන පැති වල අරන් යන්න හදනව. මේ අකුරු ගොඩට උත්තරෑ ආයෙමත් මම උඩින් දාපු පෝස්ට් එකමයි. ඒක ආයි කියවපන් කියවල හොඳ කරුණු වලින් මගෙ තර්කෙ පුලුවන්නම් බොරු කියපන්. මේ පෝස්ට් එක දාපු උඹත් මමත් දන්නව කියන්න දේවල් නැති වෙච්ච බව. හොඳ උත්තරයක් තවමත් නැත. හොඳ උත්තරයක් එනකන් වෙන ඒව වලට පිළිතුරු දී මගේ තර්කය යට ගැසීමට අවශ්‍ය නොවේ
     
    hahaha :lol: oka katath kiyanna puluwan neh "mage tharke binde na.aai araka balahan" eka lesiy ne?kiyanna deyak nathi unama ohoma thama.maru :D ubata amuthu kchanayak thiyenawada okkoma ekjaparata kiyawanna?man uba kiyapu hama ekata ekin ekin uththara dunna..kiyawawala puluwan nam answer karapan.ube tharka kawadath boru thama bn..uba oya kiyana dewal ekakawath me lankawe wen na.anika kiuwa wage dnnawa athi neh ubata kata uththara kalinuth na danuth na kiyala. ehma nathnan kalin post ekata uththara diyan nathnan nikan hithan :dull: :baffled:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    hahaha :lol: oka katath kiyanna puluwan neh "mage tharke binde na.aai araka balahan" eka lesiy ne?kiyanna deyak nathi unama ohoma thama.maru :D ubata amuthu kchanayak thiyenawada okkoma ekjaparata kiyawanna?man uba kiyapu hama ekata ekin ekin uththara dunna..kiyawawala puluwan nam answer karapan.ube tharka kawadath boru thama bn..uba oya kiyana dewal ekakawath me lankawe wen na.anika kiuwa wage dnnawa athi neh ubata kata uththara kalinuth na danuth na kiyala. ehma nathnan kalin post ekata uththara diyan nathnan nikan hithan :dull: :baffled:

    උඹට තේරුම් කරන්න හැදුවට තේරුම් ගන්න හැකියාව නැහැ. B3 ක ඉඳන් A3කට ගිහින් වරෙන් කතා කරන්න. ගිහිල්ලද ඉන්නෙ? නැත්තන් ඒ ගැන කතා කරන්න බැහැ දන්නැති නිසා....
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0

    උඹට තේරුම් කරන්න හැදුවට තේරුම් ගන්න හැකියාව නැහැ. B3 ක ඉඳන් A3කට ගිහින් වරෙන් කතා කරන්න. ගිහිල්ලද ඉන්නෙ? නැත්තන් ඒ ගැන කතා කරන්න බැහැ දන්නැති නිසා....

    ubata kochcara kiyannada bn 1 exam ekakin lakunu gaththa kiyala minhekge hakiyawa maninna ba.hodama udharane A/L AAA dapu ekek CIMA karanna gihin udinma fail wuna awastha ona tharam innawa...u mara porak nan ekath padam karala pass wenna thibbane..uba mannayen inne AAA gana.ubata kiyala wadak na bn.mata gov campus ekak world ranking wala Top 500 walata apu data thread ekak dannakooo...edta katha karamu.. :lol:
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ubata kochcara kiyannada bn 1 exam ekakin lakunu gaththa kiyala minhekge hakiyawa maninna ba.hodama udharane A/L AAA dapu ekek CIMA karanna gihin udinma fail wuna awastha ona tharam innawa...u mara porak nan ekath padam karala pass wenna thibbane..uba mannayen inne AAA gana.ubata kiyala wadak na bn.mata gov campus ekak world ranking wala Top 500 walata apu data thread ekak dannakooo...edta katha karamu.. :lol:

    lol. mama mage eka gana hithana dei uba oya dala thiyana dei baluwama uba lakunu thiyana aya gana hithana widiha therum ganna puluwan mata:lol::lol:

    manda mechcharai B3 saha A3 sansandanaya karanna oya dekama karala thiyanna one. maga idala baha. wena wena katha kiyala kathawa maaru karanna epa. hakiyawa maninna barinam nika idahan:lol::lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    top 500 nemei top 100

    edata katha karanna enna thread daala huu kiyanna witharai enne :P

    oya institute kawadawath udata enna (reearch papers publish wennathi nisa aathmeta)
    giya awrudu 2i 2013 i moratuwe rank wenas wechcha hati danna keneknam oya wage katha kiyannaa. balamuko
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    ලොල්
    A/L කියන්නෙ සරල විභාගයක්. ඒකෙ අවම C3ක් වත් නැත්තන් වැඩක් නෑ. එතකොට උඹ කියනව එහෙනම් A3ක් දාපු එකෙකුත් වැඩක් නෑලු. මොන හරක් කතාවක්ද? නැතුව මොන මගුල් ප්‍රතිඵලයක් ගන්නද? හෝඩියට තව අකුරක් මූලට දාගන්න වෙයි:lol:. මෝඩ කතා කියන්න එපා. ඊට පස්සෙ කියනව A3 ගන්න කෙනයි B3 ගන්න කෙනයි අතරත් වැඩි වෙනසක් නෑලු. මෙහෙම කියන කෙනෙක් අනිවාර්යයෙන්ම උපරිම B3කින් නැවතිලා ඇති. B3 pass කරල A3 ට ගිය කෙනෙක් දන්නව ඒ දෙක අතරෙ තියන වෙනස. උඹ කියන්නෙ 0 ඉඳල 100 වෙනකන් ලකුණු පරිමාණය අරන් A3 යි B3 යි අතර ලකුණු පරතරය අඩුයි කියල. පස්සෙ කියයිද දන්නෑ රික්ටර් මාපකේ 5 සහ 6 භූමිකම්පා වල වැඩි වෙනසක් නෑ කියල:rofl:. අපේ පේපර් (maths bio only) හදල තියන්නෙ ලකුණු ගන්න, ඔහොම ලකුණු එකතු කරං යනකොට 70 පන්නන්න අමාරු වන විදිහට සැඟවුණූ ඉතා සංවේදී දේවල් ප්‍රශ්ණ අස්සෙ හංගල තමා එවන්නෙ.ඒ සීමාව පන්නන්න අන්වාර්යයෙන්ම හොඳට වැඩ කරල තියෙන්න ඕනෙ B3 කෙනාට වඩා. අනික B3 දාන කෙනා දාන්නෙ ප්‍රශ්ණ 7ක් කරන්න තියන පේපර් එකේ ප්‍රශ්ණ 4ක් complete කරල නෙමෙයිනෙ. එහෙම කලානම් පොරක්. ප්‍රශ්ණ 7න්ම කෑලි කෑලි කරලයි B එක ගන්නෙ. ඔය බාගෙට කරපු ප්‍රශ්ණෙ complete කරන තත්වෙට එන්න උට තව ගොඩාක් වැඩ කරන්න ඕනෙ.
    x අක්ෂයේ පේපර් එකට ගන්න ලකුණුයි y අක්ෂයේ අදාල ලකුණ ගන්න තියෙන්න ඕන දක්ෂතාවයි ප්‍රස්ථාර ගතකලොත් එන්නෙ y=x^2 වගේ හැඩයක් තියන ප්‍රස්ථාරයක්. තේරෙන්නැති කියල හිතෙනව.

    A3 ගන්න අය රට යනව තමයි, ගන්න A3 නියම rank එකකුත් එක්කනම් scholarship එකකින් රට යන්න පුළුවන්නම් හොඳයි. ඒත් ඔයා පිටරට තියන westminister වගේ university එකක් මෙහෙ තියන SLIIT වගේ එකක් එක්ක පටලවගන. මේ දෙකේ වෙනසක් නෑ කියලද කියන්න හදන්නෙ.? ඒ මෝඩ ප්‍රශ්ණෙට මේ ත්‍රෙඩ් එකේ ඉස්සෙල්ල උත්තර දුන්න ආයි උත්තර දෙන්න කැමති නෑ පස්සට ගිහින් බලන්න.

    SLIIT එකේ කරල අර ඕස්ට්‍රේලියාවෙ උපාධිය හම්බෙනව. උපාධිය හොඳයි. ඒත් අර university එකේ internal students ල 100ක් උපාධි ගන්න එකයි SLIIT එකෙන් අරෙහෙට transfer වෙලා අර උපාධියම ගන්න 100 දෙනෙකුයි සලකා බැලුවොත් පැහැදිලිවම ඒ සිසුන්ට වඩා මෙහෙන් යන සිසුන්ගෙ මද්‍යන දක්ෂතාවය අඩුයි. මොකද මෙහෙන් එහෙ ඔය විදිහට යන්න හිටපු දක්ෂයො ටික මෙහෙ රජයේ කැම්පස් වලට කලින්ම ඇදල ගත්ත නිසා. අර පිරිස් දෙකම අර එකම ඕස්ට්‍රේලියන් උපාධිය අරන් graduate වෙනව. ඒක ඒ university එකෙන් හිතන්න ඕන ප්‍රශ්ණයක්. අනික අර internal students ල 100 ගෙ research papers 4ක් publish වෙනකොට මුන්ගෙන් එකක්වත් publish වෙයිද කියල ඒ university එකෙන්ම හිතන්න ගත්ත දාට බලමුකො:rolleyes::)
    මේ ත්‍රෙඩ් එකේ ඉන්න කෙනෙකුටයි අපේ scurvy ටයි නියම graphic softwares දාපු සුපිරි කොම්පියුටර් 2ක් දුන්නොත් හැමෝම පිළිගනී වඩාත් හොඳ නිර්මාණය බිහිවෙන්නෙ scurvy අතින් බව.........

    අපේ කැම්පස් ගැනනම් කියන්න එන්න එපා. සලකා බැලිය යුතු හේතු කිපයක් නිසා ඒව වල global ranks පහත තිබ්බට ඉස්සරහට අනිවාර්යයෙන්ම rank එක උඩට එන එක එනව. එදාට ආයි ත්‍රෙඩ් එක බම්ප් කරන්නම්. ප්‍රධාන හේතුව තමා මෙහෙන් graduate වෙච්ච අය රට පනින එක රටේ දේශපාලනයයි අරවයි මේවයි කියල. ඒ ගැන මෙතන ඉන්න ගොං හරක් ගොඩේ කතා කරන්න කිසිම අමාරුවක් නෑ.

    දාල තිබ්බෙ මෝඩ ප්‍රශ්ණයක් නිසයි උත්තර නොදී හිටියෙ. නත්තන් අපේ කාලෙ නාස්ති වෙනව අපිට ලැබෙන ප්‍රයෝජනයක් නැති නිසා, දැන් මගෙ උත්තරේට පුළුවන්නම් උත්තර දෙන්නකො

    bump
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    top 500 nemei top 100

    edata katha karanna enna thread daala huu kiyanna witharai enne :P

    oya institute kawadawath udata enna (reearch papers publish wennathi nisa aathmeta)
    giya awrudu 2i 2013 i moratuwe rank wenas wechcha hati danna keneknam oya wage katha kiyannaa. balamuko

    bokkenma top 100 awoth uba huu nemei ona ekak kiyapan.. :yes: machan awrudu 2 kema rankings man gawa thiyenawa 2011-moratuwa 2010 2012-moratuwa 1970 . 40k issarahata awith .oya gana kawadath ehata mehata wewi thiyenne bn..kohomada rank eka nikan awruddak wage ne..thawa 100ta enna kathawa.. aiyo haha :lol: :lol:.