තාමත් මේ බොයිලර් ඩිග්‍රී ගැන මඟුල ඇදි ඇදි යනවද ?![]()




කතාව සහතික ඈත්ත. රජයේ ඉගෙන ගත්ත අයට මාර ඉරිසියාවක් තියෙන්නෙ. සමහර වෙලාවට ප්‍රයිවට් uni වල අය කලින් අවුට් වෙලා ජොබ් කරන හන්දා වෙන්න ඈති.![]()












මචං මම UNIVERSITY වලට බනින්නේ නැහැ මෙතන .ඒත් උඹ කිව්ව එකේ පොඩි අවුලක් තියෙනවා .මචං A/L ගොඩ දාන්න බැරි එකා Medicine වගේ ලොකු එව්වා කරනේ කොහොමද කියල කිව්වනේ .හරි අපි බලමු මේ A/L කියන්නේ මොනවගේ විභාගයක්ද කියලා. එතන කණ්ඩායම් හැඟීම තියෙනවද ? නහැ .නිර්මාණශීලීත්වය තියෙනවද ? ඒත් නැහැ .තාර්කික බුද්ධිය තියෙනවද ? නැහැ .ප්‍රායෝගික න්‍යාය තියෙනවද ? නැහැ .එහෙනම් මොකක්ක්ද තියෙන්නේ ? තියෙන්නේ අවුරුදු 2 ක් තිස්සේ පොත මරලා ගිරවා වගේ කටපාඩම්ක් කරලා එක දවසකින් කොළ කෑල්ලකට වමාරන එක.
…
…මෙඩිසින් කරන එකා හිතන්න ඕනේ සත්තු මිනිස්සු ගැන නේ .ඒත් බයෝ කරන උන් හිතන්නේ එව්වද ? නැහැ .එහෙනම් හිතන්නේ මොකක්ක්ද ? .කොහොමද ලකුණු ගන්නේ ,කොහොමද Z-Score එක වැඩිකර ගන්නෙ කියන එක .බයෝ විතරක් නෙමේ අනික් හැම විෂයෙම මේ තත්වය තියෙනවා .කවුරුත් විෂය ගැන හිතන්නේ නැහැ. ඉතිං එහෙම විභාගයක් ගොඩ දැම්මා කියලා කොහොමද පොරක් වෙන්නේ ? අනික ඔය පාස් වෙන උන් කැම්පස් යන්නේත් විභාගේ කරලා අවුරුද්දකට පස්සේ .ඉතිං උන්ගෙන් විෂය ගැන දෙයක් ඇහැව්වාහම ගොඩක් උන්ට මතක නැහැ .ඉතිං කොහොමද අර විභාගේ කටපාඩම් කරලා පාස් උන් විතරක් මෙඩිසින් වලට සිදුසුයි කියන්නේ ? .අනික් දේ තමා සමහරක් එවුන් ඉන්නවා මෙඩිකල් ෆැකල්ටි එකට යන්න නිසාද මන්දා හෙන ඔළුවෙන් ඉන්නේ .මිනිහෙක් දිහා ඇහැක් ඇරලා බලන්නේ නැහැ ,හිනාවක් නැහැ .දැක්කොත් වගතුවක් නැහැ .ඉතිං එහෙම උ කොහොමද මිනිස්සුන්ට බෙහෙත් දෙන්නේ .අනික ඔය විභාග ගොඩා දාපු දොස්තරල කීදෙනෙක් ඉන්නවද හරියට සුව වෙන්න බෙහෙතක් දෙන්න බැරි .සමහර උන් ඔපරේෂන් එකක් කලොත් අජූතයි .කියන්න ඕනේ නැහනේ කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ අක්කා කෙනෙක් ගේ අතකට කරපු හරිය . අහ් තව දෙයක් ,අපේ පැත්තේ ඉන්නවා දොස්තරයෙක් .දවසක් අපි බෙහෙත් ගන්න ගියා .සාමාන්යෙන් අහනවනේ බෙහෙත් දෙනකොට කෑවේ මොනවද කියලා .හරියට ලෙඩේ හොයා ගන්න .මම ඉතිං කිව්වා කාපු දේවල් .පස්සේ මම කිව්ව බෙහෙත් නෙල්ලි ගෙඩියකුත් කෑවා කියලා .මූ අහනව මගේන් "මොනවද බෙහෙත් නෙල්ලි කියන්නේ මම එහෙම එකක් අහල නැහැ නේ" කියලා.ඉතිං මට ඊලඟට හිතිච්ච දේ ගැන ලියන්න ඕනේ නැහැ නේ .ඉතිං කවුද මේ කිව්වේ ? උඹ කියන විදියට විභාගේ හොඳට පාස් කරලා අවුරුදු 6ක් මෙඩිකල් ෆැකල්ටියේ ඉඳලා බෙහෙත් දෙන දොස්තර මහත්තයෙක් .විලි ලැජ්ජාවේ සන්තොසේ බැහැ .හැබැයි මම කියන්නේ නැහැ හැම දොස්තරම එහෙමයි කියලා .හොඳ මිනිස්සුත් ඉන්නවා .මට ඕනේ උනේ උඹ කිව්ව විභාග ගොඩ දැමිල්ල සහ මෙඩිසින් යාම කියන දේ කොච්චර ගැළපෙනවද කියලා පෙන්වන්න .හැබැයි විභාගේ පාස් වෙන එක වරදක් නෙමේ .ෆේල් උනා කියලා කවුරුත් සවුත්තුත් නැහැ .මොකද වැරදිච්ච තැන හදාගන්න එක තමා ෆේල් වෙච්ච එකා කරන්න ඕනේ .ඉතිං උන්ට සල්ලි ගෙවලා හරි ea දේ කරගන්න පුළුවන් නම් ඒක හොඳයි .ඒකට ඉඩ දෙන්න ඕනේ .කුහක වෙන්න නරකයි .
…
pinata hambawena degree aka karala katai pukai wahagena inne natuwa anet eun ge degree walata kela karanna hadana government university wala inna higanno tamai ponnayo









ඔන්න දවසක් නරියෙක් නැවුම් පලතුරු කන්න කියලා හිතාගෙන මිදි වැලක් හොයාගෙන ගියාලු ....අන්තිමට හම්බවුනලු රූස්ස ගහක එතිලා තිබුන මිදී වැලක් ...ඉතින් සරුවට හැදිලා තිබුන මිදී පොකුරක් ඇත අත්තක එල්ලිලා තිබුනලු....අනේ මේ නරියා උඩ පැන්නලු උඩ පැන්නලු නරියට මිදී කඩන්න තියා හිත ගන්නවත් බැරිලු...අන්තිමට අම්බානක මහන්සි උන හිවලා ....ගෙදර යනගමන් කාර්ගිල්ස් එකට ගොඩ වෙලා....අර වැල් වල තිබුනටත් කාලයක් කඩේ තියෙන වස විස පිරි පරණ මිදී පොකුරක් අරගෙන ....මෙන්න මේවා තමයි ලෝකේ තියෙන රසම මිදී ....අර ගැහෙ ඒවා පට්ට අබුල් කියා කියා හිත හදාගෙන ගෙදර ගියාලු.....
මිදී කොහෙද තිත්ත ....නරි කියයිද ඇත්ත![]()
ඔන්න දවසක් නරියෙක් නැවුම් පලතුරු කන්න කියලා හිතාගෙන මිදි වැලක් හොයාගෙන ගියාලු ....අන්තිමට හම්බවුනලු රූස්ස ගහක එතිලා තිබුන මිදී වැලක් ...ඉතින් සරුවට හැදිලා තිබුන මිදී පොකුරක් ඇත අත්තක එල්ලිලා තිබුනලු....අනේ මේ නරියා උඩ පැන්නලු උඩ පැන්නලු නරියට මිදී කඩන්න තියා හිත ගන්නවත් බැරිලු...අන්තිමට අම්බානක මහන්සි උන හිවලා ....ගෙදර යනගමන් කාර්ගිල්ස් එකට ගොඩ වෙලා....අර වැල් වල තිබුනටත් කාලයක් කඩේ තියෙන වස විස පිරි පරණ මිදී පොකුරක් අරගෙන ....මෙන්න මේවා තමයි ලෝකේ තියෙන රසම මිදී ....අර ගැහෙ ඒවා පට්ට අබුල් කියා කියා හිත හදාගෙන ගෙදර ගියාලු.....
මිදී කොහෙද තිත්ත ....නරි කියයිද ඇත්ත![]()


නිදහස් අධ්‍යාපනේ කියන්නෙ අධ්‍යාපනේ පිනට දෙන එක නෙමෙයි බයියොඕවා ගැන තර්ක කරලා වැඩක් නෑ බං. ඔය පොර ටෝක් දෙන ඔක්කොටම තේරෙයි industry එකට ගියාට පස්සේ. ඒත් මචන් Private University ගියපු අය අතරෙත් පට්ට ඩයල් ඉන්නවා. හැබැයි මෙතන අය කියන්නේ Government University යන්නේ පොත් ගුල්ලෝ, Private University යන්නේ Real වැඩ්ඩො කියල නේ.
ඒක නම් ඉතින් කියන්නේ හීන මානය නිසා කියල තේරෙනවා. මොන Campus ගියත් කමක් නෑ වැඩ කරුවෙක් වෙයන්. ලොවෙත් ගොඩ. නැතුව මෙතන thread එකක් දාගෙන A/L pass වෙන්නේ මෝඩයෝ, A/L කෙලවාගෙන Private ඉගෙන ගන්නේ නියම පොරවල් කියල ගොන් කතා කියා කියා ඉන්නේ නැතුව. ඒ කියන තර්කයෙන්ම තේරෙනවා බුද්ධි මට්ටම ගැන.
මට මේකට බනින්න එපා මචන්ල. මම කිව්වේ ඇත්ත.
පොඩ්ඩක් හොඳට හිතල බැලුව නම් තේරෙයි.
P.S. :-
Private University තිබිය යුතුයි තමයි. හැබැයි එක නිසා දැන් රටේ නිදහස් අධ්‍යාපනය කියන එක නැත්තටම නැති වෙලා ගිහින් තියෙනවා.

නිදහස් අධ්‍යාපනේ කියන්නෙ අධ්‍යාපනේ පිනට දෙන එක නෙමෙයි බයියො![]()
)අඩෝ තොපි වගෙ උන් මෙහේ Degreeයකට කෙලගන්නවා අරහේ ඔය මැද බංගලාවේ 8 පාස් නැති උන් 8දෙනෙක් සැප ගන්නවා
ඉස්සෙල්ලා අපි කවුරුත් එකතු වෙලා එතනින් පටන් ගමු ලබන පාර චන්දෙදිවත් හොරු මිනීමරුවෝ මංකොල්ලකාරයෝ මෝඩයෝ නැතුව මොලේ තියෙන උන් ටිකක් යවමු


අඩෝ තොපි වගෙ උන් මෙහේ Degreeයකට කෙලගන්නවා අරහේ ඔය මැද බංගලාවේ 8 පාස් නැති උන් 8දෙනෙක් සැප ගන්නවා
ඉස්සෙල්ලා අපි කවුරුත් එකතු වෙලා එතනින් පටන් ගමු ලබන පාර චන්දෙදිවත් හොරු මිනීමරුවෝ මංකොල්ලකාරයෝ මෝඩයෝ නැතුව මොලේ තියෙන උන් ටිකක් යවමු






තමන් කැමති දෙයක් ඉගෙනගන්න තියෙන අයිතියට තමයි නිදහස් අධ්‍යාපනේ කියන්නෙ.. ඔච්චර අමාරුනම් උඹේ ගෑනි දෙනවනම් මට දියන්,එහෙනම්?
(දැන් මේ ගෑනිට වැඩේ කරව ගන්න මිනිස්සු හොයන උඹත් SLITT එකේද?)











මෙතන ප්රනයිවේට් කැම්පස් වලට හොදයි කියල කෑ ගහන අය ගොඩ දෙනෙක්ගෙ දෙමව්පියො සල්ලි තියෙන පොසත් අය තමයි. සමහරවිට උබලගෙ අම්මල තාත්තල ඔය තත්වෙට ආවෙත් රජයෙන් නිකම් ඉගෙන ගෙන වෙන්නත් පුලුවන්. කැම්පස් වල කොල්ලො 1000ක් මැරුනත් ප්රමයිවට් කැම්පස් ගේනව කියන එස්. බී. ත් එහෙම එකෙක්නෙ. උගෙ දරුවන්ට ගවමන්ට් යුනි යන්න ඔනි උනේ නෑ තමයි. ඔව් මචන් එහෙම අයගේ දරුවො විදියට උබල ගොඩක් වාසනා වන්තයි තමයි. උබලට ඉගෙන නොගත්තත් පිස්සු කෙලින්න තරම් සල්ලි තියෙනව තමයි. ඒත් මචන් මේ රටේම ඉන්නව උබල කිව වගෙ හිගන මිනිස්සුත්. උන් එදා වේල හොයගෙන කන්නෙත් බොහොම අමරුවෙන්. සෑහෙම එවුන්ගෙ දරුවෙක්ට ස්කොලෙ යවාගනත් විය්දම් කරගන්නෙ අමරුවෙන්. මෙතන රජයෙ කැම්පස් වලට යන එවුන්ට හිගන්නො මොඩයො කියල බනින උබලට රජයෙ කැම්පස් එකකට යන්න සෙට් උනත් උබලට එකෙ වටිනකමක් නැ තමයි. එත් මචන් එකෙ වටිනකමක් දැනෙන දුප්පත් එවුනුත් මේ රටේම ඉන්නව. ගොඩක් වෙලාවට උබලට ඔහොම සල්ලි හයියක් ලැබුනෙ උබලගෙ දෙමව්පියො ඒ අසරනයින්ගේ දෙමව්පියන්ගෙන් සල්ලි හූරගෙන කාල වෙන්නත් පුලුවන්. ඒ වගේම ඔය ප්‍ර යිවෙට් යුනිවසිට්ය් එපා කියල කෑ ගහන ගවමන්ට් යුනිවසිටි වල ඉන්න එවුන් කැම්පස් ඇවිල්ලයි ඉන්නෙ. උන්ට කොහොමත් ඩිග්රිකය ගන්න පුලුවන්. උන් එහෙම කෑ ගැහුවම උන්ට ලැබෙන්නෙ පොලු පාරවල් විතරයි. උන් කොහොම හරි ඉගෙන ගෙන කවද හරි යම් මට්ටමකට ඒවි. උන්ගෙ දරුවොන්ටත් රජයේ නොමිලේ අධ්යානපනය නොලැබුනා උනත් උගන්වන්න පුලුවන් මට්ටමකට උන් ඒවි. ඒ දරුවොත් උබල වගෙම අම්මල තාත්තලගෙ සල්ලි වලින් පිස්සු කෙලල ඉගෙන නොගෙන උනත් උබල වගේම ප්රනයිවට් යුනි. ඔනි කියල ගවමන්ට් යුනිවලට බනීවි. එදාට ඔය අද ගවමන්ට් යුනි එප කියන එවුනුත් ප්රඋයිවට් ඒව ඔනි කියල උබලගෙ අම්මල තාත්තල වගේම කෑ ගහයි. ඒත් මචන් මෙ රටේ ඉන්නවා තවත් උන්ගෙ අම්මල තත්තල වගෙ ඩුප්පත් එවුන් උන්ටත් දරුවො ඉන්නව. උන්ට ඉගෙන ගන්නනම් මේ නිදහස් අධ්යාපපනය රැකිල තියෙන්න ඔනි. ඒක අහෙම නොතිබුනනම් සමහරවිට උබලට අද මෙතන මෙහෙම නිදහස් අධ්‍යා පනයට විරුද්ධව කෑ ගහන්න හයියක් දෙන්න උබලගෙ අම්මල තාත්තල ඉගෙන ගෙන මට්ටමකට නෑවිත් ඉන්නත් ඉඩ තිබුන කියල මතක තියගනිල්ලා. උන්ට උබල ඉගෙන ගන්න එකෙ ඉරිසියවක් තියෙන්න විඩ්යක් නැ. ඈත් ඉස්සරහට උන් වගෙ දුප්පත් එවුන්ට ඉගෙන ගන්න නිදහස් අධ්යා්පනය නැති වෙන එක ගැන වේදනාවක්නම් උන් ගාව ඇති. ප්රගයිවට් බස් ආපුවම සී.ටී.බී. එකට වුන දේ උබල දන්නවනෙ. ඒ සී.ටී.බී. වල නොමිලේ ට්රාදන්ස්පොට් කරලත් නෙමේනෙ. උබලට මේක කියෙව්වම මාවත් හිගන්නෙක් වෙන්න ප්ව්ඩ්යට පේන්න පුලුවන්. ඔව් මචන් මාත් අඩ මෙතන ඉන්නෙ නිදහස් අධ්යාගපනය නිසඉ. එහෙම නොවුනනම් මගෙ අම්මල තත්තලට මව මේඉ තත්වෙට ගේන්න පුලුවන් කමක් නෑ. ඒත් මට මගෙ දරුවන්ට උගන්වන්න නිදහස් අධ්‍යා පනේ නැතුවත් හොදටම පුලුවන්. ඒත් තවත් දුප්පත් අම්මල තත්තල මේ රටෙ ඉන්නව. උන්ගෙ දරුවොත් ඉගෙනගන්න ඔනි කියලයි මම හිතන්නෙ.ඒ දෙමව්පියන්ට ඉන්න උබල වගේ මැට්ටො වගෙ එව්වන්ටත් නෙමෙයි. ඉගෙන ගන්න පුලුවන් උනත් දුප්පත්කම නිස උබලට වගෙ ඩිග්රි්යට ලක්ශ 7, 8 ක් තියා එක ලක්ශයක්වත් බැරි එවුන්ට.