පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .
Jan 15, 2012
938
169
0
රාවණ අඩවිය

මට මතක නෑ 13 යි 19 යි 32 කියල. එහෙම මතක තියනවනම් පෙටා බයිට් 1000 ක විතර මතකයක් තියන්න එපැයි:lol::lol:. ඔයා හිතන්නෙ කොම්පියුටරේට හිතන්න පුළුවන් කියලද? ඔය යකඩ ගොඩට කරන්න පුළුවන් රෙද්දක් නැහැ. අපි කරන්නෙ කොහොමද කියල ඒකට පාඩම් කෙරෙව්වම ඒක කටපාඩමින් ඇප්ලයි කරල වමාරනව විතරයි. කොම්පියුටරේට හිතන්න පුළුවන්නම් උඹවයි මාවයි හැමෝවම ඔය කොම්පියුටරෙන්ම මරල දාල. කොම්පියුටරේට හිතන්න පුළුවන් කියල උගන්වන මනෝ විද්‍යාව උගන්වන තැනකනම් ඉගනගන්නෙ වහාම අස් වෙන්න.ඔය උබ ගහපු ක්‍රමය මිනිස් මොලෙන් තමා හිතල නිර්මාණය කලේ. ඒක 7 වසරේ පොඩි එකාට හිතාගන්න බැරි නිසා සහ යකඩ ගොඩවල් වලට හිතාගන්න බැරි නිසා උන්ට දිය කරල පොවනව. ඒක ඉතින් අවුලක් නැහැනෙ :rolleyes:
ඔයාගෙ මනෝවිද්‍යාවට ඉගැන්නුවෙ නැති උනාට කැම්පස් එකේ physical වලින් ගියොත් උසස් ගණිතය වල අන්තිම අවුරුද්දෙ තමා ඔප්පු කරන්නෙ 1+1=2 කියල. හොඳේ. ඒක කටපාඩමින් කරන එකක් නෙමෙයි.

මම උබට කිව්වද 13+19=32 කියලා මතක තියාගෙන ඉන්නවා කියලා??? මම කිව්වේ ඒක හදන තියරිය මනස මතක ති‍යගෙන ඉන්නවා කියලා... උ‍බ නොදන්නවා උනාට අපේ මනස 1 වසරෙදී ‍1+1 එකතු කරන්න ඉගෙන ගත්ත ති‍යරිය තමයි කොච්චර ලොකු ගාණක් දැක්කත් යොදා ගන්නේ ඒක උබට තේරෙන්නේ නැත්ත අපේ Processing speed එක පොඩි කාලෙට වඩා වැඩි නිසා

නේ යකේ... මම කිව්වද කොම්පියුටර් එකට හිතන්න පුලුවන් කියලා ??? වල්ගේ පෑගිලා
 
Jan 15, 2012
938
169
0
රාවණ අඩවිය
මූට උත්තර දෙන එක නවත්තපන් බන්. පේන්නේ නැත්ද දෙන උත්තර වලින් මූ කිරෙන් බාල වෙච්ච එකෙක් කියල. මල්ලෙ පොල් උත්තර දෙන්නේ. නිකන් අපරාදේ අපේ කාලේ.

සිරාවට
 
hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    වැඩ්ඩා;15270356 said:
    උඩින් දාලා තියෙන එක කව 3න් පාරක් කියවපන්....

    උබ පොලිස් නිලදාරීව්ට සර් කියනවාද? මම කියන්නේ ඔෆිසර් කියලා!!!

    රටේ ඇමතිලා ජනාධිපත් කොහෙන්ද මෙතනට ගෑ උනේ (රජයේ යුනිවල පුරුද්දනේ)

    මට දෙන්න තියෙන්නේ එක උත්තරයයි.... ගැහිල්ලා ආයතනයක කළමණාකරුවන් කියන්නේ කවුද කියලා හොයලා බලපන්...
    මම මේ වගේ උදාහරණ ගන්න ආස නැහැ, ඒත් මෙහෙම හිතපංකෝ... උඔ ගෙයක් හදනවා(පාරිබෝගිකයා) මම කන්ට්‍රැක්ට් එක ගන්නවා (ව්‍යවසායකයා) මම කොමස් කරපු කලමණාකරුවෝ ටිකක් අරන් ඉම පෙන්නුවාම එයාලා තීරණ අරන් ඉල්ක්ක හදලා ඉන්ජිනේරුවන්ව වැඩට ගන්නවා....

    දැන් ඉන්ජිනේරැව්න් ටික මටයි කලමණාකරුන්ටයි සර් කියන්න ඔනේද මම කලමණාකරුවන් ටිකයි අපි යටතේ වැඩ කරන ඉන්ජිනේරුවන්ට සර් කියන්න ඔනෙද????

    රෙද්ද. කලමනා කරුවද මෙහෙම හදපං මෙහෙම හදපං කියන්නෙ. :rofl::rofl:එහෙම කරන්නෙ architecture කියන එකා. manager කරන්නෙ උට කියනව කොච්චර ලොකු බිල්ඩිමක්ද ඕනෙ කොච්චර ගාණකටද එලියෙන් ලස්සන වෙන්නද ඕනෙ මොන වගේ design එකක්ද company එකට ගැලපෙන්නෙ නැත්තං ඌ දන්නෑ පඩිපෙලක් දාන්න ඕන කොයි විදිහටද කියලවත්.:lol::lol: උගෙ වැඩේ අරූට මූට උපදෙස් දීල අරූව මූව regulate කරල අරක මේක balance කරගෙන යන්න මිසක් ඇත්තටම උට "දැනුමක්" නෑ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මූට උත්තර දෙන එක නවත්තපන් බන්. පේන්නේ නැත්ද දෙන උත්තර වලින් මූ කිරෙන් බාල වෙච්ච එකෙක් කියල. මල්ලෙ පොල් උත්තර දෙන්නේ. නිකන් අපරාදේ අපේ කාලේ.

    mama ubata kiyapu ekakata wath uththara deeganna puluwa wunada ban? ubama malle pol uththara deela ubama kiyawanawa. oya wagea uththara dunnata ube mathaya anik ewun athare thahawuru wenne naha anik aya hithanawa uba gonek kiyala echcharayi
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය

    රෙද්ද. කලමනා කරුවද මෙහෙම හදපං මෙහෙම හදපං කියන්නෙ. :rofl::rofl:එහෙම කරන්නෙ architecture කියන එකා. manager කරන්නෙ උට කියනව කොච්චර ලොකු බිල්ඩිමක්ද ඕනෙ කොච්චර ගාණකටද එලියෙන් ලස්සන වෙන්නද ඕනෙ මොන වගේ design එකක්ද company එකට ගැලපෙන්නෙ නැත්තං ඌ දන්නෑ පඩිපෙලක් දාන්න ඕන කොයි විදිහටද කියලවත්.:lol::lol: උගෙ වැඩේ අරූට මූට උපදෙස් දීල අරූව මූව regulate කරල අරක මේක balance කරගෙන යන්න මිසක් ඇත්තටම උට "දැනුමක්" නෑ

    ආකිටෙක්චර් කෙනෙක් වෙලා සොෆ්ට්වෙයාර් ප්‍රේගෑම් කරන්න බැහැ.... සොෆ්ට්වෙයා ප්‍රේගෑමර් කෙනෙක් වෙලා ආකිටෙක්චින් කරන්නත් බැහැ.... ආ‍කිටෙක්චර් කෙනෙක් වෙලා කලමණාකරුවෙක් වෙන්නෙත් නැහැ කලමණාකරුවෙක් වෙලා ආකිටෙක්චර් කෙනෙක් වෙන්නෙත් නැහැ මේක් සෙන්ස් ‍???

    මම ඇහැව්වේ කවරු කාට සර් කියන්න ඔනෙද කියලා.... කෝ ඒකට උබ උත්තර දීලා නැහැ නේ    :P:P:P:P:P
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹට මොකක් හරි මානසික ලෙඩක් බන්. කමක් නැහැ, ආතල් එකේ තර්ක කරමු. මටත් බ්රේක් එකක් ඕනේ උනාම හොඳයි උඹට මොනවා හරි ලියන එක.

    mama ubata kiyapu ekakata wath uththara deeganna puluwa wunada ban? ubama malle pol uththara deela ubama kiyawanawa. oya wagea uththara dunnata ube mathaya anik ewun athare thahawuru wenne naha anik aya hithanawa uba gonek kiyala echcharayi
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    වැඩ්ඩා;15270403 said:
    මම උබට කිව්වද 13+19=32 කියලා මතක තියාගෙන ඉන්නවා කියලා??? මම කිව්වේ ඒක හදන තියරිය මනස මතක ති‍යගෙන ඉන්නවා කියලා... උ‍බ නොදන්නවා උනාට අපේ මනස 1 වසරෙදී ‍1+1 එකතු කරන්න ඉගෙන ගත්ත ති‍යරිය තමයි කොච්චර ලොකු ගාණක් දැක්කත් යොදා ගන්නේ ඒක උබට තේරෙන්නේ නැත්ත අපේ Processing speed එක පොඩි කාලෙට වඩා වැඩි නිසා

    නේ යකේ... මම කිව්වද කොම්පියුටර් එකට හිතන්න පුලුවන් කියලා ??? වල්ගේ පෑගිලා

    ඒ තියරිය ඉගනගන්නෙ 1 වසරෙදි නෙමෙයි කැම්පස් එකේ අවසන් වසරෙදි. ඕනෙනම් නමත් කියන්නම් "number theory" .
    ඕක ඉගනගන්න පොඩී එකාට බැරි නිසා තමයි උට කියල දෙන්නෙ කොහොමද කරන්නෙ කීයල. හැබැයි ඌ ලොකු වෙනකොට ඒ හරහා ලොකු ගණන් වල අමාරු තැන් හිතනව හැබැයි ඒ අර 1+1=2 කියන මතකෙන් නෙමෙයි ඒක ඇත්තටම හිතන දෙයක්. ඉතින් උඹ ඒව හිතන්න A/L maths කරලත් නැතුව 1+1=2 කියල පාඩම් කරනව කියල කියවනව කෝ අර ආවර්තිතා වගෙවෙ කතාවක් ඇදල ගත්ත දැන් දැක්කෙ නෑවගේ ඉන්නෙ මොකෝ. අනේ මන්ද. උඹ දැන් ඔය කියන්න යන ඒව පොඩි පොඩි වගේ පෙවුණට ඒව ආවෙ හොඳම ගණිතඥයන්ගෙ ඔප්පු කිරීම් වලින්.
    උඹ ගණිතය කියල හිතං ඉන්නෙ O/L ගණිතය. ඒ උඹ ගණිතය ඉගනගත්තෙ එතනට විතරක් නිසා. ඒ O/L ගණිතය කටපාඩම් ගණිතයක් තමයි. අපි ගොඩගියෙත් එහෙම ක්‍රම පාඩම් කරල කොපි කරල පිස්සු කරල තමයි. ඒත් හිතන්න නැතුව කටපාඩම් ක්‍රමද කියල බලන්න A/L maths කරල බලන්න්න. මොකද කොමස් ඇතුලෙ තියන්නෙත් ඒ O/L කටපාඩම් ගණිතයම තමයි
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    වැඩ්ඩා;15270472 said:
    ආකිටෙක්චර් කෙනෙක් වෙලා සොෆ්ට්වෙයාර් ප්‍රේගෑම් කරන්න බැහැ.... සොෆ්ට්වෙයා ප්‍රේගෑමර් කෙනෙක් වෙලා ආකිටෙක්චින් කරන්නත් බැහැ.... ආ‍කිටෙක්චර් කෙනෙක් වෙලා කලමණාකරුවෙක් වෙන්නෙත් නැහැ කලමණාකරුවෙක් වෙලා ආකිටෙක්චර් කෙනෙක් වෙන්නෙත් නැහැ මේක් සෙන්ස් ‍???

    මම ඇහැව්වේ කවරු කාට සර් කියන්න ඔනෙද කියලා.... කෝ ඒකට උබ උත්තර දීලා නැහැ නේ    :P:P:P:P:P

    උඹ හිතන්නෙ එකෙක් කාට හරි "සර්" කිව්වහම අරූ අති දක්ෂ ඉහලටම ඉගනගත්ත අතිශයින් බුද්ධි සහගත ගරු කටයුතු පුද්ගලයෙක් කියල. සර් කියල කියපු එකා අරූට සාපේක්ෂව නිකමෙක් කියල. ඔය "සර්" මානසිකත්වෙන්ම ඉඳහන් සීමා වෙච්ච පඩියකුත් අරගන අනේ මන්ද අසරණයො. :rolleyes:ඔහොම හැම එකාගෙන්ම "සර්" කියල කියවගත්තහම හරි ආසනම් මහණ වෙන්නකො. කොහොමද ඒක?:rofl::rofl:

    උඹ කියන්නෙ ඩොක්ටර් කෙනෙක් මැනේජර්ට සර් කිව්වහම මැනේජර් පොර අරූ හරක. කියලද? අනේ නිකා ඉඳහන් බං
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    උඹට මොකක් හරි මානසික ලෙඩක් බන්. කමක් නැහැ, ආතල් එකේ තර්ක කරමු. මටත් බ්රේක් එකක් ඕනේ උනාම හොඳයි උඹට මොනවා හරි ලියන එක.

    mama issella kiyapu ewata uththara deeganna bainam idahan bari widihata harakek kiyala pennanna yannathuwa.
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    mama kiyapu eke + saha - thiyanawa. ehemmama x saha / gana hithaganna puluwan. itapasse 99/34 wage ekapara karanna baha kiwwoth cal eken gahanawane:rofl::rofl: ekata krama padam karala moda ad danne O/L wala.
    barinam kata padamin lagu gannawa kiyala eyaa kiyai , eth eyadannaha eka deyiyo deepu kramayak nemeyi oya lagu (), n, 1+1=2 oya hama ekama physical higer maths final year waladi ouup karana athi sankeerna ewa kiyala. ithin modaya wage kiyawanawa atapaadam krama kiyala, mona karannada ithin anukampa karanawa misak :(

    Male mewa higher maths newe pure maths wala first year ekedi oppu karanne. mama kiwwe oya arithmetic operations wala piliwela api karanne mathaka thiyagena. maths kiyanne katapadam vishayak newei thama. habai eketh yam yam dewal mathaka thiyaganna one.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,167
    1
    16,014
    113
    හැන්කොක් දෙයියෝ ගෙ අලුත් තියරි

    ත්‍රෙඩ් එක මඟින් ;)

    1. ලංකාවෙ වැඩ්ඩෝ යනු මැත්ස් හා බයො කර කැම්පස් යන උන්ට
    2. කොමර්ස් කරලා යන්නෙ කටපඩමින්ය
    3. a/l විභාගෙ තමයි ලෝකෙ තියෙන හොදම විභාගෙ
    4. රජයෙ කැම්පස් සියල්ල පට්ටය
    5. ප්‍රයිවෙට් කැම්පස් කුජිතය
    6. රජයෙ කැම්පස් වල ස්ටැන්ඩඩ් එක වැඩිය එහෙත් ප්‍රයිවෙට් කැම්පස් බිහි වෙනවට කැමතිත් නැත
    7. ලොකු ලොකු තීරණ ගන්න පුලුවන් රජයෙ කැම්පස් වල උන්ට පමනි
    8. a/l ෆෙල් වෙන උන් හරක් / මෝඩයින්/ මෙලො වැඩකට නැති උන්ය
    9. මෙ ලෝකය දුවන්නෙ දොස්තරලා හා ඉංජිනියර්ස්ලා නිසා පමනි

    ප්‍රයිවෙට් එව්වා තත්වෙන් බාල නම්
    පඩි දෙන්නෙත් උන්ට අඩුවෙන් නම්
    සලකන්නත් උන්ට අඩුවෙන් නම්
    ඇයි දෙය්යෝ ඔයැයි ඔච්චර අඩන්නෙ??? :(

    අවසාන නිගමන -

    හැන්කොක් දෙය්යාට කිසියම් බරපතල ලෙස මානසික අපහසුවක් ඇත :dull::dull:
    මොහුට a/l පන්ති කරන ආයතනයක් ඇත :P;)
    බැද ගත්තු බෙරෙ ගසමින් ඇත :rofl:

    කුහක කම ගැවිලවත් නැත ;) ;)
     
    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,100
    780
    113
    Paris
    වැඩ්ඩා;15270041 said:

    හේ හේ.... මුලින්ම ව්‍යවසායකයෙක් කියන්නේ කවුද කියලා ඉගෙනගෙන වරෙන්!!!
    මචන් ව්‍යවසායකයෙක් කියන්නේ භුමිය,ශ්‍රමය,ප්‍රාග්ධනය,තොරතුරු,දැණුම,කාලය කියන ඒවා පාලනය කරමින් නව්‍යතා බිහි කරන්නෙක්!!!
    ඉන්ජිනියර් කෙනෙක් ආයතනයක් පටන් ‍ගත්තොත් එයා ව්‍යවසායකයෙක්, එයාලගට එන අනිත් අය වැටෙන්නේ ශ්‍රමය කියන කොටසට....
    ආයතනයක්,කො‍කාකෝලා එක ගනින්කෝ.... ‍ඒක් ඉහලින්ම ඉන්නේ කොටස්කරුවෝ.ඊලගට ඉන්නේ CEO or Directors පොතේ හැටියට CEO or Dir කොටස්කරුවන්ට සර් කියන්න ඔනේ, ඊලගට කලමණාකරුවෝ පොතේ හැටියට එයාලා CEO or Dir ට සර් කියන්න ඔනේ, ඊට පස්සේ තමයි අනිත් ශ්‍රමිකයෝ ඉන්නේ එයාලා කලමණකරුවන්ට සර් කියන්න ‍ඔනේ............

    ව්‍යවසායකයා නැතුව ව්‍යාපාරයක් නැහැ,
    කලමණාකරුවන් නැතුව ඉලක්ක පිහිටුවන්න,ව්‍යාපාර පාලනය,තීර්ණ ගැනීමක්,පාලනයක් වෙන්නේ නැහැ,
    ශ්‍රමිකයන් නැතුව නිෂ්පාදනය වෙන්නේ නැහැ

    ඔය තුන එකිනෙකට ඔනේ, හැබැයි මේකයි උබ ආයතනයක වැඩ වෙන හැටි දන්නේ නැත්තන් ගිහින් බලපං කොහොමද වැඩේ වෙන්නේ කියලා........

    මම කවදාවත් කියන්නේ නැහැ එක විෂයක් ඔනේ අනිත් එක එපා කියලා, මම කියන්නේ උස් පහත් බේදවක් නැහැ කියලා...... ඉන්ජිනේරින් කරා කියලා මුලු රටම උට නැවෙන්න ඔනේ කියලා නීතියක් නැහැ නේ!!!! පොඩ්ඩක් හොයලා බලහං අලුතෙන් බෙහෙතක් ‍ඩොකෙක් හොයා ගත්තොත් උන් මුලින්ම ‍ෆයිල් එක උස්සන් යන්නේ ව්‍යවසායකයෙක් ලගට ඒකට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ගන්න... ඉතින් එතකොට බයෝ කරලා ඩොකෙක් උනාට වැඩක් නැහැ අරෑට සර් කියන්න ඔනේ, අරෑ ඩොක්ටර් කියන්න ඔනේ
    ++++
     
    • Like
    Reactions: වැඩ්ඩා

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,100
    780
    113
    Paris
    හැන්කොක් දෙයියෝ ගෙ අලුත් තියරි

    ත්‍රෙඩ් එක මඟින් ;)

    1. ලංකාවෙ වැඩ්ඩෝ යනු මැත්ස් හා බයො කර කැම්පස් යන උන්ට
    2. කොමර්ස් කරලා යන්නෙ කටපඩමින්ය
    3. a/l විභාගෙ තමයි ලෝකෙ තියෙන හොදම විභාගෙ
    4. රජයෙ කැම්පස් සියල්ල පට්ටය
    5. ප්‍රයිවෙට් කැම්පස් කුජිතය
    6. රජයෙ කැම්පස් වල ස්ටැන්ඩඩ් එක වැඩිය එහෙත් ප්‍රයිවෙට් කැම්පස් බිහි වෙනවට කැමතිත් නැත
    7. ලොකු ලොකු තීරණ ගන්න පුලුවන් රජයෙ කැම්පස් වල උන්ට පමනි
    8. a/l ෆෙල් වෙන උන් හරක් / මෝඩයින්/ මෙලො වැඩකට නැති උන්ය
    9. මෙ ලෝකය දුවන්නෙ දොස්තරලා හා ඉංජිනියර්ස්ලා නිසා පමනි

    ප්‍රයිවෙට් එව්වා තත්වෙන් බාල නම්
    පඩි දෙන්නෙත් උන්ට අඩුවෙන් නම්
    සලකන්නත් උන්ට අඩුවෙන් නම්
    ඇයි දෙය්යෝ ඔයැයි ඔච්චර අඩන්නෙ??? :(

    අවසාන නිගමන -

    හැන්කොක් දෙය්යාට කිසියම් බරපතල ලෙස මානසික අපහසුවක් ඇත :dull::dull:
    මොහුට a/l පන්ති කරන ආයතනයක් ඇත :P;)
    බැද ගත්තු බෙරෙ ගසමින් ඇත :rofl:

    කුහක කම ගැවිලවත් නැත ;) ;)

    කුහක කම ගැවිලවත් නැත :rofl::rofl::rofl: ++++
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,487
    6,341

    thumbsup.gif
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වැඩ්ඩා;15268478 said:
    මට අන්තිමට කියන්න තියෙන්නේ මේ පිංතූරේ තියෙන දේ !!!
    equality-and-justice.jpg

    මේකයි කවදාවත් ප්‍රවට් යුනිවසිටි එකක කොල්ලෙක් කියන්නේ නැහැ රජය කැම්පස් අසාදාරනයි වහන්න ඔනේ කියලා !!!!

    ඉතින් මොන මගුලටද රජයේ යුනිවර්සිටි වල උන් ප්‍රයිවට් ඒවා වහන්න හදන්නේ???

    රජයේ යුනිවර්සිටි වල ඉන්නේ සුපිරිම වැඩ්ඩෝ නම් ඉතින් රැකියා වෙළදපොලෙන් නිකන්ම එයාලට හොද මිලක් නියම වෙයි !!!

    මෙතන සීන් එක තියෙන්නේ මැත්ස් බයෝ කරපු මිනිස්සුන්ට මොලේ තියෙනවා කොමස් ආර්ට් කරපු අයටයි ප්‍රයිවට් යුනි වලට ගිය උන්ටයි මොලේ නැහැ කියන එකනේ,එත් මේකනේ ඇත්ත බයෝ කරපු ඩොක්ටස්ලා සමජයට ඔනේ,මැත්ස් කරපු ඉන්ජිනේරුවෝ ඉන්න ඔනේ, ඒ විතරක් මදිනේ..... ඉන්ජිනේරුවෝ හිටියට වැඩක් තියෙනවාද ව්‍යවසායකයෙක් නැතුව??? ඉන්ජිනේරුවන්ට ජොබ් කොහෙද ?? ඒකට කොමස් විෂයට අදාල ව්‍යවසායකයෙක් ඔනේ,ආයතනේ පරිපාලන කටයුතු හරියට ගෙනියන්න කොමස් කරපු කළමණා‍ක‍රුවෝ ඔනේ,සැලරි හදන්න යන්තමින් හරි ඒලෙවල් ගොඩ දාගත්ත එකවුන්ටන් කෙනෙක් ඔනේ !!! ඔකනේ සත්‍ය කතාව !!!
    ඔක වහන්න තමයි මැත්ස් කාරයෝ කෑ ගහන්නේ කොමස්කාරයෝ මෝඩයෝ කියලා, හැබැයි ඇත්ත බලද්දි ආයතනයක විධායක පුටුවේ ඉදන්,ඉහල කලමණාකරනේ ඉදන් පහල කලමනාකරණය වෙනකන් ‍ඉන්නේ කොමස් විෂය ධාරාව‍ට සම්භන්ද අය !!! බොරු කියලා හිතෙනවා නම් ආයතනයකට ගිහින් බලන්න !!!!

    තව කියනවා නම් ශේයාස් වලට වෙනකන් යනවා !!! ඉතින් ගොන්නු වගේ කෑ නොගහා යුනි ගියානම් දෙය්ය‍නේ කියලා ඉගෙන ගනින්,අනිත් උන් සල්ලි ‍දීලා ඉගෙන ගත්තයි කියලා උබේ අතින් සල්ලි යන්නේ නැහැනේ !!! එතනින් එලියට එන උන් ගොන්නුද නැද්ද කියලා ඒ මිනිස්සුන්ව වැඩට ගන්න ආයතන වලින් තීරණය කරයි!!!

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,043
    113
    ආශ්චර්යමත් රටක
    වැඩ්ඩා;15270472 said:
    ආකිටෙක්චර් කෙනෙක් වෙලා සොෆ්ට්වෙයාර් ප්‍රේගෑම් කරන්න බැහැ.... සොෆ්ට්වෙයා ප්‍රේගෑමර් කෙනෙක් වෙලා ආකිටෙක්චින් කරන්නත් බැහැ.... ආ‍කිටෙක්චර් කෙනෙක් වෙලා කලමණාකරුවෙක් වෙන්නෙත් නැහැ කලමණාකරුවෙක් වෙලා ආකිටෙක්චර් කෙනෙක් වෙන්නෙත් නැහැ මේක් සෙන්ස් ‍???

    මම ඇහැව්වේ කවරු කාට සර් කියන්න ඔනෙද කියලා.... කෝ ඒකට උබ උත්තර දීලා නැහැ නේ    :P:P:P:P:P

    :no::no: mama danna taramata project manager wennet engineer kenekma tamai.. :rolleyes: (construction project ekaka) eka mama ahala dakala tiyena taramin kiwwe. dan math ekka gahaganna enna epa eka gana kiyala.

    so ethana engineer manager kenek widiyata wada karanne.eth eke anit patta wenne na kohewat
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :no::no: mama danna taramata project manager wennet engineer kenekma tamai.. :rolleyes: (construction project ekaka) eka mama ahala dakala tiyena taramin kiwwe. dan math ekka gahaganna enna epa eka gana kiyala.

    so ethana engineer manager kenek widiyata wada karanne.eth eke anit patta wenne na kohewat

    ane umba danna magula project manager wechcha QS lath innawa.. math Project management eka patan ganna yanne BSc eken passe... PM wenna one project experience ekayi minissu hasurawana krameyi.....