ha ha podi company![]()
පොඩි company පොඩි පඩි....ලොකු company පොද්ද එහෙමෙහෙ වෙනකොට දොට්ට...අනේ අපි දන්නේ නැද්ද ඕවගේ ඉගෙන ගන්න යන එවුන් ගැන....අපිත් එක්ක 13 වසරට එනකල් නිදහස් අද්යපනේ ලබපු එවුන්නේ ...දැන් ඒවා අමතකයි..
ha ha podi company![]()
දන්නා තරම රෙද්ද පල්ලෙන් බේරෙනවා.....
ඇවිල්ල බලපන් මෙහෙ අද්යපනේ කොහොමද යන්නේ කියලා....phd එකට යනකන් බැංකු නයක් දෙනවා....ජොබ් එක කරන කොට ගෙවන්න...මෙහෙ ඉගෙන ගන්න එවුන් පුදුම ස්ට්‍රෙස් එකකින් ඉන්නේ...දැන් නැති ලබ්බවල් කියනවා...

එතකොට නිදහස් අධ්‍යාපනය කියන්නෙ පහසු ගෙවීමේ ක්‍රමයට දෙන දෙයක්ද?? මෝඩ ජෝක් දාන්නෙපා බන්.. ඔහෙ එවුන් පුදුම ස්ට්‍රෙස් එකකින් ඉන්න එක ඉතින් පුදුම වෙන්න දෙයක් නෙමෙයි.. මොකෝ ඔය රටවල ඩිග්රියක් ගන්න කෝටිය පැනල වියදම් කරන්න වෙනවා ගොඩක් එවුන්ට..(ලංකාවේ සල්ලි වලින්),, උන් පාර්ට් ටයිම් ජොබ් 2,3 කරන්නේ ඒකනෙ. ඉතින් එහෙම බැලුවම අපේ රටේ ලක්ෂ 15ක්,20ක් වියදම් කරලා හරි ඩිග්රියක් ගන්න පුළුවන් එක කොච්චර දෙයක්ද යකෝ.. අපි A3 දැම්මනම් කොහොමත් රජයේ කැම්පස් වලට ගිහින් අවුරුදු 5,6ක් පුක දිදී පාරට බැහැල උද්ඝෝෂණ කර කර ඉන්නේ නෑ.. කොහොම හරි scholarship 1ක් හදාගෙන වෙන රටකට ගිහින් ඒ අවුරුදු 5,6 ට Msc. 1ත් අරන් ගෙදර එනව. අනික උබල හිතන තරම් ලේසියෙන් pvt කැම්පස් වල ඩිග්රියක් ගන්න බෑ.. පොඩ්ඩක් වෙලාවක ගිහින් බලපන් ඒවගේ තැන් වල වැඩ කෙරෙන්නෙ කොහොමද කියල.. උබල ඔය කියන ජාතියෙ මෝඩයොත් නැතුව නෙවෙයි.. ඒත් එහෙම එවුන් ඕක කරන්න පටන් ගත්තට මගදී නිකන්ම හැලෙනව...අපේ batch 1ත් මුලින් 48ක් register වෙලා තිබුන කරන්න පටන් ගනිද්දී.. ඒත් දැන් ඉන්නෙ 20ක් වගේ. කොහොම කිව්වත් ප්‍රයිවට් හෝ රජයේ හෝ ඉගෙන ගන්න එකා ඉගෙනගෙන යන්න පුළුවන් ඉහලම තැනට යනවා. ඒක ඉතින් උබල ඇවිත් මේ වගේ forum වල මොන තරම් 1000 ටෝක් දැම්මත් වෙනස් වෙන්නේ නෑ...![]()

aiyooo MSBM eka halanna epa aneee..uba eka amataka karalane
අනිත් අයටත් දැන ගනු පිනිස ලියමි.
…1. මේ ත්‍රෙඩ් එක ලියපු එකා අඩුම ගානේ o/l වත් පාස් ද මට ශුවර් නැත.ඒක උගේ කාතා බහෙම්ම පේනව.
…2. ප්‍රයිවට් යුනිවසිටි තමයි දැනට ප්‍රඩානවම sliit,appit,iit,cinec,sitam...
3. මේවයේ ඉන්නේ ගොන්නු කියල කොහොමද තොපි කියන්නේ... ඔවු, ඔය ඒ ලෙවෙල් කරල මොරටු-අරටු යන්න බැරි උනා තම්යි.ඒ තොපි වගේ පොතේ මීටර් නෙවේ අපි,අනික ඒ/ලෙවෙල් කාලේ කරපුව දන්නේ අපිනේ...
…
…4. එත්,මම දැක්ක දෙයක් තමයි.රජයේ යුනි වල ඉන්න එවුන්ට තියෙන පැහැදිලි ඉරිසියාව කියන එකට තමයි ඔහෝම කතා කියන්නේ.
…5. අනික තමයි,රජයේ උන්ට වඩා පුද්ගලික උන් හරිම Forward උන්ගේ career එක ගැන. ඩිග්රියට සීමා වෙන්නෑ...
6. අනික සමහර පුද්ගලික විශ්ව විද්‍යාල වලට කියනව රජයේ කැම්පස් කාරයෝ ඩිග්රි කඩ කියල.එහෙම කියන උන්ට මම කියන්නේ,ඇවිත් එක සෙමෙස්ටර් එකක් ඉන්දලා ලෙක්ස් ගිහින් අසයින්මන්ට්,අන්ං මනං වැඩ ගොඩ කරල පාස් වෙන්ට බලපං කියල...
…
…ඔය පුක උඩ දාන කෑ ගහන එකෙක් වත් ඇතුලේ වෙන දේ දැන ගෙන නෙවේ... එක එක පිස්සු-බලු මන්ඩල කාරයින්ගේ අකේ-පුමාරුවට කඩේ යන උන්නේ....
…
…උන්ගේත් ඔය චන්ඩි කං තියෙන්නේ අවුට් වෙනකං විතරයි.
================================================
මම කියපු දේ හරිද වැරදි ද කියල මේතන විවුර්ත කතිකාවතකට රජයේ හෝ පුද්ගලික විශ්ව විද්‍යාල සිසුන්ට,උපාදිදාරින්ට,ගුරු වරුන්ට, අනික් සියලු දෙනාට ආරාධනා...
…

ube kathawa sahatia aththa...ප්‍රභාකරන්ව වැරදි පාරට යොමු කෙරෙව්වේ අපේම හැතිකරේ තමයි බන් .නැත්තන් ඌ සුපිරි මොළයක් .හොඳට අපේ රටට වැඩ ගන්න තිබ්බා .අපේ රටේ කවදාවත් සුදුස්සාට සුදුසු තැන දුන්නේ නැහැ නේ .ඒක හින්දා තමා ප්රභාකරන් වගේ උන් නොමඟ හියේලන්කාවෙ මෙච්චර කාලෙකට බිහිවුන හොඳම බුද්ධිමතා තමයි ප්රභාකරන් කියන්නෙ, ඒකා වැරදි පාරට යොමුවුනේ රටේම කරුමේට![]()

අපි A3 දැම්මනම්![]()

ලන්කාවෙ මෙච්චර කාලෙකට බිහිවුන හොඳම බුද්ධිමතා තමයි ප්රභාකරන් කියන්නෙ, ඒකා වැරදි පාරට යොමුවුනේ රටේම කරුමේට![]()
man nam upanneth private...school private...Degree Private...... Dan wada karanneth private..... baba ipadenneth private hospital ekaka next month...itin tawa monada....hodata kala biila innawa....

වෙන්න කියනව නෙමේ. උඹෙ බබා ලොකුවෙලා උගේ ප්‍රයිවට් ලයිෆ් එක ගෙනියන්න උඹව මහළු මඩමට ගිහිං දැම්මම තමා උඹට ආණ්ඩුවෙ ඒවල රහ බලන්න හම්බෙන්නෙman nam upanneth private...school private...Degree Private...... Dan wada karanneth private..... baba ipadenneth private hospital ekaka next month...itin tawa monada....hodata kala biila innawa....

ගොඩක් සතුටුයි මචන් උබ ගැන.. ඇත්ත තත්වේ ඕක තමයි බන්.කොල්ලො කාලෙ කරන්න ඕන පිස්සු වැඩ, කසාද බැදලා ළමයි 2,3න් දෙනෙක් හදා ගත්තට පස්සෙ කරන්න බෑනේ. අපිත් එක්කම පිස්සු කෙල කෙල a/l අනාගත්ත ගොඩක් එවුන් දැන් හොද තැන් වල ජොබ් කරනව... සමහර එවුන් පිටරට. a/l නැති උනා කියල උන් ජිවිතේ නැති කර ගත්තෙ නෑ..
a/l ගොඩ දාගෙන කැම්පස් ගිය හැමෝටම නෙමෙයි මචන් මේ දේවල් කිව්වේ, බහුතරයක් පඩ ෂෝ කාරයෝ ගැන.. හිතන්නෙපා අපි a/l කරගන්න බැරුව බොරුවට මෙතන ඇවිල්ල උඩු බුරනවා කියල්ල. උබල මහන්සි වෙලා පාඩම් කරල කැම්පස් ගිය එක ගැන අපි සතුටු වෙනව මචන්. ඒත් එහෙමයි කියල කැම්පස් යන්න බැරි වෙච්ච එවුන්ව නිකන් බාල්දු කරලා කතා කරන්නෙපා,, උබල මීටර් වෙන්නැති.. ඒත් විභාග පාස් නොකරපු, සුපිරි තැන් වල වැජබෙන ලොකු ලොක්කො ඕන තරම් මේ සමාජෙ ඉන්න බව මතක තියා ගනින්..

ඇයි උබ කියල තිබ්බෙ "උබල A3 දැම්මනම් ඔහොම කියන්නෑ" කියල..ඒක හින්ද කිව්වේ,, අපිටත් ඉතින් තොල හපාගෙන රැයක් දවාලක් නැතුව පොත් කට පාඩම් කරානම් A3k දාන්න තිබ්බ තමයි.. ඒත් එහෙම බැරි උනා කියල අපි ගේම අතාරින්නෙ නෑ.. කොහොම හරි යන්න ඕන තැනට යනවා... '3 idiots' film එක බලල ඇතිනෙ.. උබලත් නිකන් ඒකෙ ඉන්න 'සයිලන්සර්' වගේ තමයි...![]()
man nam upanneth private...school private...Degree Private...... Dan wada karanneth private..... baba ipadenneth private hospital ekaka next month...itin tawa monada....hodata kala biila innawa....

එතකොට නිදහස් අධ්‍යාපනය කියන්නෙ පහසු ගෙවීමේ ක්‍රමයට දෙන දෙයක්ද?? මෝඩ ජෝක් දාන්නෙපා බන්.. ඔහෙ එවුන් පුදුම ස්ට්‍රෙස් එකකින් ඉන්න එක ඉතින් පුදුම වෙන්න දෙයක් නෙමෙයි.. මොකෝ ඔය රටවල ඩිග්රියක් ගන්න කෝටිය පැනල වියදම් කරන්න වෙනවා ගොඩක් එවුන්ට..(ලංකාවේ සල්ලි වලින්),, උන් පාර්ට් ටයිම් ජොබ් 2,3 කරන්නේ ඒකනෙ. ඉතින් එහෙම බැලුවම අපේ රටේ ලක්ෂ 15ක්,20ක් වියදම් කරලා හරි ඩිග්රියක් ගන්න පුළුවන් එක කොච්චර දෙයක්ද යකෝ.. අපි A3 දැම්මනම් කොහොමත් රජයේ කැම්පස් වලට ගිහින් අවුරුදු 5,6ක් පුක දිදී පාරට බැහැල උද්ඝෝෂණ කර කර ඉන්නේ නෑ.. කොහොම හරි scholarship 1ක් හදාගෙන වෙන රටකට ගිහින් ඒ අවුරුදු 5,6 ට Msc. 1ත් අරන් ගෙදර එනව. අනික උබල හිතන තරම් ලේසියෙන් pvt කැම්පස් වල ඩිග්රියක් ගන්න බෑ.. පොඩ්ඩක් වෙලාවක ගිහින් බලපන් ඒවගේ තැන් වල වැඩ කෙරෙන්නෙ කොහොමද කියල.. උබල ඔය කියන ජාතියෙ මෝඩයොත් නැතුව නෙවෙයි.. ඒත් එහෙම එවුන් ඕක කරන්න පටන් ගත්තට මගදී නිකන්ම හැලෙනව...අපේ batch 1ත් මුලින් 48ක් register වෙලා තිබුන කරන්න පටන් ගනිද්දී.. ඒත් දැන් ඉන්නෙ 20ක් වගේ. කොහොම කිව්වත් ප්‍රයිවට් හෝ රජයේ හෝ ඉගෙන ගන්න එකා ඉගෙනගෙන යන්න පුළුවන් ඉහලම තැනට යනවා. ඒක ඉතින් උබල ඇවිත් මේ වගේ forum වල මොන තරම් 1000 ටෝක් දැම්මත් වෙනස් වෙන්නේ නෑ...![]()

උඹෙ තාත්තත් එහෙමද ? උන්දැ ඉගෙනගත්තෙත් ගෙවලද ?
me too
But machan hospital man samahara private ewwa echchara hoda na.
වෙන්න කියනව නෙමේ. උඹෙ බබා ලොකුවෙලා උගේ ප්‍රයිවට් ලයිෆ් එක ගෙනියන්න උඹව මහළු මඩමට ගිහිං දැම්මම තමා උඹට ආණ්ඩුවෙ ඒවල රහ බලන්න හම්බෙන්නෙ![]()

වෙන්න කියනව නෙමේ. උඹෙ බබා ලොකුවෙලා උගේ ප්‍රයිවට් ලයිෆ් එක ගෙනියන්න උඹව මහළු මඩමට ගිහිං දැම්මම තමා උඹට ආණ්ඩුවෙ ඒවල රහ බලන්න හම්බෙන්නෙ![]()