1. මෙහෙ කිවුවේ මෙහෙ
2.ඉගෙන ගත්තට කමක් නැහැ...හොදයි ...නිදහස් අද්යාපනය ලබන එකට ගරහන එක හොදයිද එතකොට
3.ආණ්ඩුවේ රස්සා කවුද බන් කරන්නේ ...සිගිති අතල් ගන්නවද ඔයා


මෙහෙමයි දැන් උඹලා ප්රයිවට් කැම්පස් දාන්න දෙන්නෙ නැත්තෙ නිදහස් අධ්යාපනේට ගරු කරන නිසාද? ඔක්කොටම කලින් නිදහස් අධ්යාපනේ මොකක්ද කියලා තේරුම් ගනින්..








lassana lassana badu baawahama mama gabadawata aran yana eka thama karanne. 