පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
1. මෙහෙ කිවුවේ මෙහෙ
2.ඉගෙන ගත්තට කමක් නැහැ...හොදයි ...නිදහස් අද්‍යාපනය ලබන එකට ගරහන එක හොදයිද එතකොට
3.ආණ්ඩුවේ රස්සා කවුද බන් කරන්නේ ...සිගිති අතල් ගන්නවද ඔයා
:lol::lol:
මෙහෙමයි දැන් උඹලා ප්‍රයිවට් කැම්පස් දාන්න දෙන්නෙ නැත්තෙ නිදහස් අධ්‍යාපනේට ගරු කරන නිසාද? ඔක්කොටම කලින් නිදහස් අධ්‍යාපනේ මොකක්ද කියලා තේරුම් ගනින්..
:lol::lol:
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මෙතන ජීවිතේම ප්‍රයිවට් කියලා පාරම්බාන එවුන් ගේ අම්මලා තාත්තලා සීයලා ඔක්කොම වගේ ඉගෙන ගෙන තියෙන්නෙ උඹලා කියන විදිහට පිනට. ඒ කියන්නෙ උබලා කාලා ඇදලා ඔය උපාධි කඩ වලට වියදම් කළෙත් ඔය පිනට හම්බෙච්ච නිදහස් අධ්‍යාපනේට පිං සිද්ද වෙන්න. ඒ හින්දා ඒක විනාස කරන්න උඩගෙඩි දෙන්නෙ නැතුව කාපු පතේ රෙන්නෙ නැතුව ඉදපල්ලා

    I did my degree at SLIIT my father did not have a degree and he schooled in a public school. he did served for Air Force...

    There is a friend of mine, he does not have a degree, he has done private diplomas, his father has schooled in a public school and served for army and passed away at war :)

    again it does matter where you have done ur studies but matters how you serve the country :)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    bill-gates-quote-by-hamza-ahmad-khan-ssq-hot-1694636767.jpg

    :lol::lol::lol::yes::cool:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    දැන් උඹ කියන්නෙ මිනිහෙක් උගතෙක් වෙන්න ඕනනම් ආන්ඩුවෙ කැම්පස් රින්ගන්න ඕනම කියලද? ආන්ඩුවෙ කැම්පස් හොඳයි සමහර දේවල් වලට, ඒත් එකෙක්ට පයිලට් කෙනෙක් වෙන්න ඕනනම් ආන්ඩුවෙ කැම්පස් ගිහින් හරියනවද? ආන්ඩුවෙ කැම්පස්වල ඒවගේ කොච්චර කවර් නොවෙන ෆීල්ඩ් ලන්කාවෙ තියෙනවද? දැන් එතකොට ඒවා ප්‍රයිවට් ඉගෙනගන්න උනුත් මෝඩයො කියල හිතාගෙන ඉන්නෙ. ආන්ඩුවෙ කැම්පස් හොඳයි ලෝකෙට පේන්න ඩොකාලා ඉන්ජො වෙන්න හිතාගෙන ඉන්න උන්ටනම්. අනිත් උන්ට කිසි වැඩක් නැහැ. තමන්ගෙ අරමුනක් සහ තමන්ගෙ ගමනක් තියෙන එකෙක්ට ආන්ඩුවෙ කැම්පස් කියන්නෙ ගුබ්බෑයමක් විතරයි.

    එක කතාව හරි ....මෙහෙ නැත්තන් ප්‍රස්නයක් නැහැ....අනික මෙහෙ තියෙන අම්බලම් ටික ගර වැටෙන්න ඇරලා ඕවා කරන්න හදන එකට උබලා එකගද ? අපි කියන්නේ අම්බලන් ටිකත් ඒ හා සමානව දියුණු වෙන්න ඕනි කියලා....

    කෝ දෙවැනි එකට උත්තරේ...මොකක්ද අම්බලම
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    menna puttalam buuruwek.. :lol::lol:

    332a5op.jpg

    hankok Last Activity: Today 12:59 AM :rofl::rofl:

    yako mewa dakkama pukenuth hina yanawa. :rofl::rofl: thopi eng. mbbs degree newei art degreeyak karanna taramwat molayak nati ewun ne.itin topilata mona university da. huunu bijjaka taramwat molayak nati ubalata mona degreeda banzzz. :lol::lol::lol::lol:

    meka balala anith dawase wath ahuwennatuwa me wage deyak karanna balapan.moda musalaya.tho - rep dunna eka gana newei mata tiyena awula uba wage montisoori lamayek ge taram wat molayak/danumak nathi ekekwa dakka eka.thuk nodakin.. :lol::lol::dull::dull:

    oon balapan ube gon kame tharama:lol::lol:

    oya wage ponsiyo dan hamathanama innawa. ahu wennepa. dan GTRZ kiyala rep kapuwoth uba monada kiyanne :P:lol::lol:

    ochchara moda wennep pute:rofl:

    onna me post eka dapu gaman ubata mama rep denawa

    "mama thama hancok. dan harida™ :P :P +7 " kiyala daala

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    ඔව් සොන්නයො. උඹලා ගැන කියන්නෙ:lol:

    ඒ කියන්නේ රජයේ අම්බලන් වලට ගියපු එවුන්....

    කෝ ප්‍රශ්නෙට උත්තරේ හම්බුනේ නැහැ
     
    emask

    Member
    Aug 18, 2013
    29
    27
    0
    මම අහන්නේ මෙච්චරයි....
    ඔය ප්‍රයිවට් degree ගන්න යන එවුන් ඇයි බොලවූ එහෙනම් දෙතුන් පාර A/L රජයේ uni එකකට යන්න try කරන්නේ?
    අනේ පලයන් බන් යන්න නිකන් මෝඩකම පෙන්නන්නේ නැතිව.
    මම ප්‍රයිවට් degree කරන එවුන් ගැන කිසිම ඉරිසියාවක් නැහැ, මොකද හැම එකාම බලන්නේ ජීවිතේ ගොඩ දාගන්නනේ.එත් උබල ඔය කියන තරම් රජයේ uni වල xams ලේසි නැහැ බන්. කටපාඩම් කරලා ඕනෙම xam එකක් කරන්න පුළුවන් බන්,එත් එහෙම කරන එකාට පැවැත්මක් නැහැ.
    උබල මහා ලොකුවට ඔය හිතාගෙන හිටියට SLIIT එකේ ප්‍රෝග්‍රෑම් code එකක් වත් හිතල ගහගන්න බැරි එවුන් කීයක් ඉන්නවද බන්.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113

    ආ ...දැන් උබලා හිතන් ඉන්නේ ....උබල බිල් කාරයෝ කියලද?....

    යකෝ usa වල ගෙවල ඉගෙන ගන්න ඕනි...උ කියල තියෙන්නේ එක ගැන....ලොල්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    :lol::lol:
    මෙහෙමයි දැන් උඹලා ප්‍රයිවට් කැම්පස් දාන්න දෙන්නෙ නැත්තෙ නිදහස් අධ්‍යාපනේට ගරු කරන නිසාද? ඔක්කොටම කලින් නිදහස් අධ්‍යාපනේ මොකක්ද කියලා තේරුම් ගනින්..
    :lol::lol:

    උබනම් තේරුම් අරන් තියෙන්නේ අම්බලමක් කියලනේ ..

    කොමාගේ ප්‍රශ්නෙට උත්තරේ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    එක කතාව හරි ....මෙහෙ නැත්තන් ප්‍රස්නයක් නැහැ....අනික මෙහෙ තියෙන අම්බලම් ටික ගර වැටෙන්න ඇරලා ඕවා කරන්න හදන එකට උබලා එකගද ? අපි කියන්නේ අම්බලන් ටිකත් ඒ හා සමානව දියුණු වෙන්න ඕනි කියලා....

    කෝ දෙවැනි එකට උත්තරේ...මොකක්ද අම්බලම

    machan government universities wahana eka sampurna weradiy
    ewala pahasu kam wedi diyunu karanna oni....
    mokada owa godak awashya wenne, banku poth wala laksha ganan tiyagena, hatara wate idam arahena, gedara ADSL saha demapiyan aran dunna PC eken kagahana ayata wada dura inna duppat lamaita..

    Anika government campus wala inna supiri weddanta private univerisity tibbat ekai natath ekai, mokada un industry ekata bahiddi talent eken gema gahanna danna nisa :)

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    kithul gaha mudunata gihin puwak gahatath pannalu.:lol:

    හරි හරි මචන්,, අපි කිතුල් ගස් උඩයි, පුවක් ගස් උඩයි බඩ ගගා ඉන්නන්කෝ.. උබල වගේ බුද්ධිමත් ආචාර්ය මහාචාර්ය වරු එක්ක අපි වගේ මෝඩයන්ට මොන කතාද?? නැද්ද? උබල ඉතින් තව පුළුවන් කාලයක් ආණ්ඩුවට බැන බැන ආණ්ඩුවේම පින් බත් කකා හිටපල්ලා,.. අපි මෝඩකමට හම්බ කරන හැම සතේම වියදම් කරලා ඩිග්රි කඩේකින් ඩිග්රියකුත් අරන් හරක් පට්ටියක් බලාගන්න හරි යන්නම්.. මටනම් සැකයි උබල මහ ලොකුවට පොර ටෝක්ස් දුන්නට කැම්පස් එකක් පැත්ත පලාතකවත් ගිය එවුන්ද කියල..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    oon balapan ube gon kame tharama:lol::lol:

    oya wage ponsiyo dan hamathanama innawa. ahu wennepa. dan GTRZ kiyala rep kapuwoth uba monada kiyanne :P:lol::lol:

    ochchara moda wennep pute:rofl:

    onna me post eka dapu gaman ubata mama rep denawa

    "mama thama hancok. dan harida™ :P :P +7 " kiyala daala

    Mods can view who has added or deducted reps :)
    as well as one does not simply mention his own name when deducting rep..
    so its a lame action by some fool
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    I did my degree at SLIIT my father did not have a degree and he schooled in a public school. he did served for Air Force...

    There is a friend of mine, he does not have a degree, he has done private diplomas, his father has schooled in a public school and served for army and passed away at war :)

    again it does matter where you have done ur studies but matters how you serve the country :)
    i guess you educated in a public school too. right ? lets leave that aside

    i am not an enemy of private education. i dont care where people get their education as long as they serve their country in return. but i strongly disagree about the concepts of education the current government is having. private education as a replacement of free education. not a chance ! there has to be justice among us. you see education is a basic human right. so period. :)
    but what the rich kiddos doing here is to insult and refute free education which itself is the sole cause that they became rich. i just pointed them out the bitter truth. ouch. that hurts :lol:
    be fair, be a human :) protect free education :)
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    හරි හරි මචන්,, අපි කිතුල් ගස් උඩයි, පුවක් ගස් උඩයි බඩ ගගා ඉන්නන්කෝ.. උබල වගේ බුද්ධිමත් ආචාර්ය මහාචාර්ය වරු එක්ක අපි වගේ මෝඩයන්ට මොන කතාද?? නැද්ද? උබල ඉතින් තව පුළුවන් කාලයක් ආණ්ඩුවට බැන බැන ආණ්ඩුවේම පින් බත් කකා හිටපල්ලා,.. අපි මෝඩකමට හම්බ කරන හැම සතේම වියදම් කරලා ඩිග්රි කඩේකින් ඩිග්රියකුත් අරන් හරක් පට්ටියක් බලාගන්න හරි යන්නම්.. මටනම් සැකයි උබල මහ ලොකුවට පොර ටෝක්ස් දුන්නට කැම්පස් එකක් පැත්ත පලාතකවත් ගිය එවුන්ද කියල..

    na mama me waraye badu adinawa :( lassana lassana badu baawahama mama gabadawata aran yana eka thama karanne. :( me break ekak hambechcha gaman elakiri awa:sorry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එක කතාව හරි ....මෙහෙ නැත්තන් ප්‍රස්නයක් නැහැ....අනික මෙහෙ තියෙන අම්බලම් ටික ගර වැටෙන්න ඇරලා ඕවා කරන්න හදන එකට උබලා එකගද ? අපි කියන්නේ අම්බලන් ටිකත් ඒ හා සමානව දියුණු වෙන්න ඕනි කියලා....

    කෝ දෙවැනි එකට උත්තරේ...මොකක්ද අම්බලම

    ප්‍රයිවට් හදන එක වෙනයි ආන්ඩුවෙ කැම්පස් හදන එක වෙනයි.. කොහොමත් ප්‍රයිවට් කැම්පස් හදන උන් ආන්ඩුවෙ කැම්පස් රෙපායර් කරන්නෙ එන්නෙ නැහැ. මොකටද එහෙම කරන්නෙ. ප්‍රයිවට් කරන උන්ට කරගන්න දීලා උඹලට ප්‍රශ්න තියෙනවනම් ඒවා ආන්ඩුව එක්ක බලාගනින් :yes:

    ඒ කියන්නේ රජයේ අම්බලන් වලට ගියපු එවුන්....

    කෝ ප්‍රශ්නෙට උත්තරේ හම්බුනේ නැහැ
    කතාව ඕෆ් ටොපික් ගෙනියලා ගොන් ආතල් දෙන්න හදන්න එප. අම්බලම් පාලුවොන්ට මේවට උත්තර නැහැ කියලා ඔප්පු කරන්න එපා..:yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මම අහන්නේ මෙච්චරයි....
    ඔය ප්‍රයිවට් degree ගන්න යන එවුන් ඇයි බොලවූ එහෙනම් දෙතුන් පාර A/L රජයේ uni එකකට යන්න try කරන්නේ?
    අනේ පලයන් බන් යන්න නිකන් මෝඩකම පෙන්නන්නේ නැතිව.
    මම ප්‍රයිවට් degree කරන එවුන් ගැන කිසිම ඉරිසියාවක් නැහැ, මොකද හැම එකාම බලන්නේ ජීවිතේ ගොඩ දාගන්නනේ.එත් උබල ඔය කියන තරම් රජයේ uni වල xams ලේසි නැහැ බන්. කටපාඩම් කරලා ඕනෙම xam එකක් කරන්න පුළුවන් බන්,එත් එහෙම කරන එකාට පැවැත්මක් නැහැ.
    උබල මහා ලොකුවට ඔය හිතාගෙන හිටියට SLIIT එකේ ප්‍රෝග්‍රෑම් code එකක් වත් හිතල ගහගන්න බැරි එවුන් කීයක් ඉන්නවද බන්.

    I did not do A\Ls at all.... I took a complete risk. so as soon as i did O\Ls i joined SLIIT at completed degree in 2011..
    (For OLs i got 7As , 2Cs and 1B, including Science maths with As)

    Now i'm working as a software engineer for almost 2 years..
    For last 2 years i have earned back every dime my parents spent for my private education....