පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    onna IT walata wechcha de.

    eka MBBS walatath wenna demuda?

    හොදම මෝඩ එවුන්ට තමයි MBBS දෙන්න යන්නේ .....අඩුම ගානේ ලංකාවේ එක campus එකකටවත් යන්න බැරි results :lol::lol::lol::lol::lol:

    අසරණ රෝගීන්.....නිවන් සැප ලැබේවා.....:lol::lol::lol:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    SLIIT ekewath SLIIT eke buildings walawath sylabus waawath lecturerslagewath kisima awulak na. awula thiyanne eekata yana unge. 50%kma A/L kelogana pass wechcha ewun gana irisiyawen kuhakakamen olu winasa karagana enne. unwa hadanna ba ganna dekuth na. anik 50 n fb page wala dada anunge project assignments illannathuwa hari widihata karala repeat wennathuwa out wenne 10% k withara. anna unge nama kanawa ara kalakanni 90% ma. arun paw

    මම SLIIT එකේ නම් නෙමේ එත් 10 % වඩා වැඩි ගානක් හොද උන් ඇති මොකද කොහොම උනත් ලංකාවේ IT ෆිඑල්ඩ් එකට වැඩිම supply එක එන්නේ SLIIT එකෙන් නිසා
    IT karanna uwamanawata neme Civil,commerce..etc karanna uwamanawa thina eth karanna deyak nathi kamata ena un nisa thamayi lankawe IT field eke oversupply ekak thinne. eth eka IT field eke වැඩ puluwan unta එක ප්රොබ් එකක් නෙමේ.

    ජිවිතේ කියන්නේ සල්ලි නෙමේ .
    තමන් අකමැති or interesting එකක් නැති field එකක ජොබ් එකක් කරනවට වඩා හොදයි තීන දෙයක් කාලා ගෙදර ඉන්නවා
     
    පුද්ගලික විශ්ව විද්‍යාල හා රජයේ විශ්ව විද්‍යාල කියන සබ්ජෙක්ට් එකට මගේ අදහසුත් දෙන්න කැමතියි.

    මුලින්ම කියන්න ඕනි මම රජයේ විශ්ව විද්‍යාලයකට ගියා (මෝරා ඉන්ජි). රජයේ එකකට ගියා කියලා මට මහ අවුලක් වෙලා නෑ. මට ජොබ් එකක් සෙට් වුණා. නමුත් ඉගෙන ගත්ත විශය පථයට අදාළව නෙමෙයි. නමුත් මට හොඳ රස්සාවක් තියෙනවා දෙයියනේ කියලා කාලා බීලා ඉන්න පුළුවන්.

    අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන වැරැද්ද මොකක්ද දන්නවා ද? අපේ එවුන් පට්ට ඉරිසියයි බං අපේ එවුන්ටම! විශේෂයෙන් සිංහලයින්! අපේ රටේ එකෙක් ගොඩ යනවා නම් මම මාර කැමතියි.

    1. රජයේ එවුන් තමා හොඳ private එවුන් මෙලෝ කියන තර්කය මම පිළිගන්නේ නෑ.

    2. රජයේ එවුන් කට පාඩම් කරලා ගියේ උන්ට මෙලෝ අනාගතයක් නෑ කියන එක මම පිළිගන්නේත් නෑ.

    3. හැම දෙයක්ම සාපේක්ෂයි. පුද්ගලයා ගේ හැකියාව, උත්සාහය අනුව මේවා වෙනස් වෙනවා. අනික ඩිග්‍රි කාරයෝ කියලා මිනිස්සුන්ව අපහාස කරන එකත් වැරදියි. ඩ්‍රිගියක් කියන්නේ මොකක් හරි දෙයක් ගැන ක්‍රමානුකූල විදිහට දැනීමක් ලබාදීලා කියන එක.

    4. අපේ රට දුප්පත් රටක් අපි කොහොම හරි බලන්න ඕනි, අපේ කර්මාන්ත දියුණු කරලා ඉස්සරාහට එන විදිහ. අපි පිටරටකට ගියොත් අපි මොන විශ්ව විද්‍යාලෙද කියලා උන් ගනන් ගන්නේ නෑ. මොකද අපේ ඒවා උන් අහලාත් නෑ. Ranking එක්ක බලද්දි අපි පැත්ත පලාතක නෑ.

    5. private යුනි වල හොඳ වගේම නරකත් තියෙනවා. ඒ වගේම තමා රජයේ ඒවාත්. හැම දේකම හොඳ වගේම නරකත් තියෙනවා. කිසි දෙයක් නෑ 100% හොඳ.

    Private යුනි ගැන,
    1. හොඳ ප්‍රයිවට් යුනි ගේනවා නම් මම සෑහෙන්න කැමතියි. ඒ කියන්නේ මෙහෙ දාන ඒවා පිට රටවල හොඳ ඒවා නම් මම කැමතියි. උදාහරණ විදිහට අඩුම ගානේ මොනෑෂ් (ඔසී එකක්), හාවඩ්, එම් අයි ටී වගේ. ලෝකේ හොඳ යයි සම්මත විශ්ව විද්‍යාල තියෙනවා නේ. ඒවායින් ගේනවා නම් තමා කැමති.

    2.නමුත් ලංකාවේ තියන අවුල මෙහෙ දාන ඒවා හොඳද නැද්ද කියලා හරියට බලලා ගේන්නේ නැති එක.

    3. විශ්ව වි. ක ප්‍රධාන අරමුණ අධ්‍යාපනය ලබාදීම. සල්ලි සෙවීම නෙමෙයි.ලාභය නෙමෙයි. මෙහෙ එස් බි යා ගේන ඒවා වල ඒ පිළිබඳ ලොකු අවුලක් තියෙනවා. විශේෂයෙන් මේවා ගේන්නේ BOI (board of investment) යටතේ මිසක් හරි විදිහට ministry of education යටතේ නෙමෙයි. මේක ලොකු ප්‍රශ්නයක්. අපේ එවුන් සල්ලි ගෙවලා මේවායින් අනාත වෙන්නේ නැතිව පොඩ්ඩක් කල්පනා කරන්න.

    4. private මෙඩිකල් නම් පොඩි සීන් එකක් එනවා. Private හොස්පිටල් ගත්තම හුඟක් වෙලාවට ඉන්නේ private(පිටරට) එවුන් ඔපීඩී එකේ. උන් ඇත්තටම එච්චරම හරි නෑ. එතන වෙනසක් තියෙනවා. නමුත් private මෙඩි වලට ගන්නවා නම්, AL රිසල්ට්ස් බලලා යාන්තමින් යුනි යන්න බැරි වෙච්ච අය නම් කමක් නෑ.

    5. IT, Eng වලදි ඒක ඒ තරම්ම නැ කියලායි මම කියන්නේ. උදාහරණයගට ගත්තොත් එකෙක් ඉන්නවා ඌට හොඳට pure maths පුළුවන්. හැබැයි applied, chemistry වගේ ඒවා එච්චර හොඳ නෑ. එතකොට ඒ වගේ ඩයල් එකකට ඒ ලෙවල් ගොඩ ගිහින් යුනි යන්න බෑ. නමුත් IT and computer වගේ ඒවා පුළුවන් වෙයි.

    6. Business management නම් කිසිම අවුලක් නෑ.

    7. අනික ඇයි මචං medicine, eng, Business management වලට විතරක් තියෙන්නේ. තව හොඳ ඔප්ෂන්ස් තියෙනවා. ගොඩ යනවා නම්.

    • Like
    Reactions: shenat

    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    මම නම් ගියෙ පුද්ගලික ඉස්කොලෙකට. මම ඩිග්‍රිය කරන්නෙත් ප්‍රයිවට්. සමහර ගොන් බුරුවො හිතන විදියට මම දෙශ ද්‍රොහියෙක් , යුනි ගියෙ නැති ගොනෙක්.
    හැබැයි මට කියන්න තියෙන්නෙ ඔය ගොඩක් ටොක් ගහන බය්යො තරන් මම රටට ණය නැති එකෙක්. මොකද මම ප්‍රයිවට් ඉගෙන ගත්ත හින්ද ලක්ස ගානක් අපෙ අම්මල වෙදන් කරල තියනව. ඉතින් සාමන්ය ලමයෙක්ට රජයෙන් ඇදුම් පවා ලැබෙනව. ඉතින් මුලු පාසල් කාලෙදිම කොච්චර සල්ලියක් එක ලමයෙක්ට රටෙ සල්ලි යට වෙනවද ? දන්නවනෙ ලන්කාවෙ හැම එකාම රු ලක්ස 2ක්3ක් පිටරටට ණයයි කියල. ඉතින් කව්ද ඇත්තටම රට ගැන හිතන්නෙ ? මම කවදාවත් සිසන් එකක් අරන් බස් එකෙ ගිහින් නෑ. ගියෙ අදාල ටිකට් එක අරන් 8 වසර ඉදන් AL ඉවර වෙනකන්. හැම දෙයක්ම සාපෙක්ශයි. පටු විදියට හිතන එවුන් Yale MIT oxford ගියත් වැඩක් නෑ හොද පුරවැසියෙක් වෙන්න බැරි නම්

    ++
    :cool:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,252
    113
    Gotham City
    පුද්ගලික විශ්ව විද්‍යාල හා රජයේ විශ්ව විද්‍යාල කියන සබ්ජෙක්ට් එකට මගේ අදහසුත් දෙන්න කැමතියි.

    මුලින්ම කියන්න ඕනි මම රජයේ විශ්ව විද්‍යාලයකට ගියා (මෝරා ඉන්ජි). රජයේ එකකට ගියා කියලා මට මහ අවුලක් වෙලා නෑ. මට ජොබ් එකක් සෙට් වුණා. නමුත් ඉගෙන ගත්ත විශය පථයට අදාළව නෙමෙයි. නමුත් මට හොඳ රස්සාවක් තියෙනවා දෙයියනේ කියලා කාලා බීලා ඉන්න පුළුවන්.

    අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන වැරැද්ද මොකක්ද දන්නවා ද? අපේ එවුන් පට්ට ඉරිසියයි බං අපේ එවුන්ටම! විශේෂයෙන් සිංහලයින්! අපේ රටේ එකෙක් ගොඩ යනවා නම් මම මාර කැමතියි.

    1. රජයේ එවුන් තමා හොඳ private එවුන් මෙලෝ කියන තර්කය මම පිළිගන්නේ නෑ.

    2. රජයේ එවුන් කට පාඩම් කරලා ගියේ උන්ට මෙලෝ අනාගතයක් නෑ කියන එක මම පිළිගන්නේත් නෑ.

    3. හැම දෙයක්ම සාපේක්ෂයි. පුද්ගලයා ගේ හැකියාව, උත්සාහය අනුව මේවා වෙනස් වෙනවා. අනික ඩිග්‍රි කාරයෝ කියලා මිනිස්සුන්ව අපහාස කරන එකත් වැරදියි. ඩ්‍රිගියක් කියන්නේ මොකක් හරි දෙයක් ගැන ක්‍රමානුකූල විදිහට දැනීමක් ලබාදීලා කියන එක.

    4. අපේ රට දුප්පත් රටක් අපි කොහොම හරි බලන්න ඕනි, අපේ කර්මාන්ත දියුණු කරලා ඉස්සරාහට එන විදිහ. අපි පිටරටකට ගියොත් අපි මොන විශ්ව විද්‍යාලෙද කියලා උන් ගනන් ගන්නේ නෑ. මොකද අපේ ඒවා උන් අහලාත් නෑ. Ranking එක්ක බලද්දි අපි පැත්ත පලාතක නෑ.

    5. private යුනි වල හොඳ වගේම නරකත් තියෙනවා. ඒ වගේම තමා රජයේ ඒවාත්. හැම දේකම හොඳ වගේම නරකත් තියෙනවා. කිසි දෙයක් නෑ 100% හොඳ.

    Private යුනි ගැන,
    1. හොඳ ප්‍රයිවට් යුනි ගේනවා නම් මම සෑහෙන්න කැමතියි. ඒ කියන්නේ මෙහෙ දාන ඒවා පිට රටවල හොඳ ඒවා නම් මම කැමතියි. උදාහරණ විදිහට අඩුම ගානේ මොනෑෂ් (ඔසී එකක්), හාවඩ්, එම් අයි ටී වගේ. ලෝකේ හොඳ යයි සම්මත විශ්ව විද්‍යාල තියෙනවා නේ. ඒවායින් ගේනවා නම් තමා කැමති.

    2.නමුත් ලංකාවේ තියන අවුල මෙහෙ දාන ඒවා හොඳද නැද්ද කියලා හරියට බලලා ගේන්නේ නැති එක.

    3. විශ්ව වි. ක ප්‍රධාන අරමුණ අධ්‍යාපනය ලබාදීම. සල්ලි සෙවීම නෙමෙයි.ලාභය නෙමෙයි. මෙහෙ එස් බි යා ගේන ඒවා වල ඒ පිළිබඳ ලොකු අවුලක් තියෙනවා. විශේෂයෙන් මේවා ගේන්නේ BOI (board of investment) යටතේ මිසක් හරි විදිහට ministry of education යටතේ නෙමෙයි. මේක ලොකු ප්‍රශ්නයක්. අපේ එවුන් සල්ලි ගෙවලා මේවායින් අනාත වෙන්නේ නැතිව පොඩ්ඩක් කල්පනා කරන්න.

    4. private මෙඩිකල් නම් පොඩි සීන් එකක් එනවා. Private හොස්පිටල් ගත්තම හුඟක් වෙලාවට ඉන්නේ private(පිටරට) එවුන් ඔපීඩී එකේ. උන් ඇත්තටම එච්චරම හරි නෑ. එතන වෙනසක් තියෙනවා. නමුත් private මෙඩි වලට ගන්නවා නම්, AL රිසල්ට්ස් බලලා යාන්තමින් යුනි යන්න බැරි වෙච්ච අය නම් කමක් නෑ.

    5. IT, Eng වලදි ඒක ඒ තරම්ම නැ කියලායි මම කියන්නේ. උදාහරණයගට ගත්තොත් එකෙක් ඉන්නවා ඌට හොඳට pure maths පුළුවන්. හැබැයි applied, chemistry වගේ ඒවා එච්චර හොඳ නෑ. එතකොට ඒ වගේ ඩයල් එකකට ඒ ලෙවල් ගොඩ ගිහින් යුනි යන්න බෑ. නමුත් IT and computer වගේ ඒවා පුළුවන් වෙයි.

    6. Business management නම් කිසිම අවුලක් නෑ.

    7. අනික ඇයි මචං medicine, eng, Business management වලට විතරක් තියෙන්නේ. තව හොඳ ඔප්ෂන්ස් තියෙනවා. ගොඩ යනවා නම්.

    මෙතන ප්‍රශ්නේ තියෙන්නේ බන් රජයේ විශ්වවිද්‍යාල වලට යන උන්ගෙවත් ප්‍රයිවට් වලට යන උන්ගෙවත් නෙමේ .මොකද ? මම කලින් ත්‍රෙඩ් එකක කිව්වා එක දෙයක් .ඒක මම ආයෙත් කියන්නම් .ඒතමා ප්‍රසිද්ධ කියමනක් තියෙනවා "බඩගින්නේ ඉන්න මිනිහට කන්න මාළුවෙක් දෙන්නේ නැතිව බිලීපිතක් දෙන්න කියලා . "
    …ඒකෙන් කියන්නේ මාළුවෙක් දුන්නොත් ඒ මිනිහා ඒ මාළුවා කාලා ඉවර කරනවා .පස්සෙ ආයෙත් බඩගිනි උනෝත් ආයෙත් මාළු දි දි ඉන්න වෙනවා .ඒත් බිලී පිත්තක් දුන්නොත් ඒ මනුස්සයා මාළු තනියම අල්ලගන්නවා වගේම වැඩි වුනොත් වෙලඳාමක් හරි කරලා දියුණු වෙයි .
    …ඒත් අපේ රටේ නිකන් දෙන අධ්‍යාපන ක්‍රම වේදයක් තියෙන්නේ .ඒත් ඒක හොඳයි .ඒකේ කිසි වැරැද්දක් නැහැ .මොකද අපි උනත් ඒ නිකන් ලැබුන අධ්‍යාපනයේ පන්නරය නිස තමා මෙහෙම වචනයක් හරි කොටා ගන්නේ .හැබැයි එ නිදහස් අධ්‍යාපනය තුල ළමයාට සෑම විටකම උගන්වන්නේ හැම දේම නිකන් ඉල්ලගෙන ජීවත් වෙන්න මිසක් තනියෙන් ගොඩ නැඟෙන්නේ කොහොමද කියන එක නෙමේ .උදාහරන ලෙස .දැන් බලන්න 1 වසරෙන් ඉස්කොලේට ඇතුලත් වෙනකොටම ළමයාව 5 වසරේ ශිෂ්‍යත්වෙට මරවනවා .මොකටද ? ඉන්න ඉස්කොලේට වඩා හොඳ පහසුකම් ඇති ඉස්කෝලයක් නිකන් ලබා ගන්න .පස්සේ 6 වසරේ ඉඳන් O/L වෙනකම් ටියුෂන් පන්ති යව යව මරවනවා .මොකටද ? දැනුම වර්ධනයටද ? නිර්මාණ ශිලී කුසලතා වර්ධනයටද ? නැහැ .එකේන් කරන්නේ නිකන් තියෙන උසස්පෙළ කරන්න පිරිසක් තෝරාගන්නත් උසස්පෙළ කරන්න ඉස්කොලේට වඩා වැඩි පහසුකම් තියෙන ඉස්කොලේයක් නිකන් ලබා ගන්නත් .
    …මොකක්ද මේ උසස් පෙළ ? මොකක්ද මෙකේන් ඇත්තටම වෙන්නේ ? උසස් පෙළ කියලා කියන්නේ නිකන් දෙන උසස් අධ්‍යාපනයේ ඇති පහසුකම් සීමිත නිසාත් එය ලබාගැනිමට සිසුන් අතර ඇති තරඟය අසීමිත නිසාත් .එම තර්ඟ කරන සියල්න්ටම පහසුකම් ලබා දිය නොහැකි නිසාත් ඇති පහසුකම් වලට සරිලන ප්‍රමාණාත්මක පිරිසක් තෝරා ගැනීමට පවත්තනු ලබන කප්පාදු විභාගයක් .ඒකෙදි ළමයා කරන්නේ උදේ හවහා මැරීගෙන අවුරුදු දෙකක් තිස්සේ කටපාඩම් කර කර Z එකයි සාමාර්ථයයි ගැන හිත හිත වැඩ කරන එක .ඒකේදි කිසිම නිර්මාණ ශීලිත්වයක් ඇත්තෙම නැහැ ,සොභාවික චින්තනයක් පේන්නවත් නැහැ .නව සංකල්ප බිහිවෙන්නේත් නැහැ .බිහි වෙන්නේ හුදෙකම් ගිරව් සෙට් එකක් .ඒත් හැම ගිරවටම එකවගේ කටපාඩම වමාරන්න බැහැ .එහෙම බැරි උන් ෆේල් වෙනවා .පුළුව්න් උන් පාස් වෙනවා .හැබැයි කට පාඩම වමාරන්නත් යම් දක්ෂ කමක් තියෙන්න ඕනේ .මොකද ඒක කරන්න හැමෝන්ටම බැහැ නේ ,ඒත් ඒ කෙන් විතරක් බලල අනික් හැමදේටම වැඩ්ඩා කියලා තීරණය කරන එක එච්චර ගැළ පෙන දෙයක් නෙමේ .මොකද ඒක නිකන් හරියට කුමාර් සංගක් කාරගේ බැටින් දිහා බලලා ඔහු බේස් බෝල් ගහන්නත් පුළුවන් කියලා තීරණය කළා වගේ වැඩක් .කොහෙත්ම හරියන්නේ නැහැ නේ .ඉතිං ඔහොම නිකන් දෙන උසස් අධ්‍යාපනයට පිරිසක් පෙරලා ගන්න කොට හැලෙන උන් ඉන්නවා අම්බානක .එතකොට උන් කැමති නැහැ ජීවිතේ කාළකණ්නි කර ගන්න ,උන් කැමති නැහැ සවුත්තු වෙන්න .ඉතිං අන ඒ වගේ එවුන් වෙනුවෙන් ව්‍යාපාරික අරමුණු ඇති අය විසින් පටන් ගන්නවා පෞද්ගලික අධ්‍යාපන ආයතන .ඉතිං ගොඩක් උන් එව්වටත් යනවා .යන හැම එකාම කෝටි පතියෝන්ගේ ළමයිනුත් නෙමේ .ගොඩක් උන් පර්ට් ටයිම් ජොබ් කර කර තමා ඔව්වයේ ෆීස් ගෙවන්නෙ .ඒකත් මෙතන කියන්න ඕනේ .ඉතිං ඔන්න ඕකයි තත්වේ .මොකද නිකන් දෙන අධ්‍යාපනයෙන් ඉගැන්නුවේ හැම් දේම නිකන් ඉල්ලපන් කියලා .හැමදාම අපිට මාළු දුන්නා මිසක් බිලී පිත්තවල් දුන්නේ නැහැ .ඒක නිසා කැම්පස් අවුට් වෙච්ච හැටිය රස්සාවත් නිකන් ඉල්ලන්න පුරුදුවෙලා තියෙනවා අපේ උන්දලා .
    …දැන් මම එන්නම් අඉක් කාරණාවට .අපි බලමු ඇයි මේ පෞද්ගලික අධ්‍යාපනය ඇති වුනේ ? සරලම උත්තරේ තමා ආණ්ඩුවේ විශ්ව විද්‍යාලවල පහසුකම් නැහැ හැම ළමයටම අ උසස් ධ්‍යාපනය දෙන්න .එතකොට කවුරු කියයි "ඉතිං රජයේ කැම්පස් වල පහසුකම් වැඩි කරලා හදලා ගත්තනම් හරිනේ .එතකොට ඔය ප්‍රශ්නේ නැහැ නේ ." ඔව් ඒක තමා අරිම උත්තරේ .එත්කොට කවුද මේ පහසු කම් වැඩි කරන්න ඕනේ කියලා ඇහැව්වොත් කවුරු උනත් දෙන උත්තරේ තමා ආණ්ඩුව කියලා . ඒත් මම නම් ඒකට පොඩ්ඩක් එකඟයි .ඒත් සම්පූර්ණයෙන් එකඟ නැහැ .ඒ මොකද දන්නවද ? ලංකාවේ මොන පක්ෂෙක මොන ආණ්ඩු තිබ්බත් ඔය විද්යට වියදම් කරන්න බැහැ .මේ දැන් තියෙන තුප්පහි ආණ්ඩුවට නම් කොහොමත් බැහැ .ආණ්ඩුවට වියදම් කරන්න පුළුවන් සීමාවන් තියෙනවා .එත කොට කවුරු හරි අහයි .එහෙනම් යකෝ කවුද මෙව්වා හදලා දෙන්නේ ? කියලා
    එව්වා කරන්න ඕනේ පරිත්‍යාග වලින් .ඒ කියන්නේ රටේ ඉන්න ධනවතුන්ගේයි ,සහ විශ්ව විද්යාල වලින් ඉගෙන ගෙන ඉහලට ගියා කියන අයගේයි පරිත්‍යාග වලින් .උදාහරණ කියනවානම් .හාර්වර්ඩ් උනිවර් සිටි එකේ වාර්ෂිකව පරිත්‍යාග වලින් ලැබෙන මුදල ඩොලර් බිලියන 32.7 යි .ඒ කියන්නේ ලංකාවේ වාර්ෂික දල ජාතිඅ නිෂ්පාදිත අගයෙන් භාගෙක අගය .ස්ටෑන්ෆර්ඩ් යුනිවර්සිටිඑකේ වාර්ෂිකව පරිත්‍යාග වලින් ලැබෙන මුදල ඩොලර් බිලියන 17.04 යි. MIT එකේ වාර්ෂිකව පරිත්‍යාග වලින් ලැබෙන මුදල ඩොලර් බිලියන11 යි.
    …මේ තුනේම පරිත්‍යාග මුදල එක්කහු කළොට් අපෙ රටේ දළ්ජාතික නිෂ්පාදිත අගයට සමාන වෙනවා .ඉතිං ඒ විශ්ව විද්‍යාල වලට ආණ්ඩුවෙන් නෙමේ ඒ සල්ලි දෙන්නේ .එව්වයේ ඉගෙන ගත්ත මිනිස්සු , එව්වයේ ඉගෙන ගන්න ළමයින්ගේ දෙමාපියන් ,අරමුදල් ආයතන ,සහ ධනවතුන් (බිල්ගේට්ස් ,ලොව්‍රන්ස් එලිසන් ,වොරන් බෆට් වගේ අය ....) .එතකොට ඉන්දියාව් තත්වෙත් එහෙම තමා .ඉතිං අපේ රටේ විශ්ව විද්‍යාලවලින් බිහිවුණා කියන ශ්‍රේෂ්ඨ මිනිස්සු නිකන් ඉගෙන ගන්න ලැබිච්ච තැනට හරි ආකාරව කෙළේගුණේ දැක්වුවා නම් මෙහෙම වෙනවද ? .හැබැයි ඉතිං ඒ මිනිස්සුන්ට බැනලාවැඩකුත් නැහැ එක අතකට .මොකද අපෙ රටේ මේ වයසට යවා අධ්‍යාපන ක්‍රම වේදය නිසා වයස පැන්නාහාම ඕනිම එකෙක් බලන්නේ තමනේ පෞද්ගලික සුඛවිහරණය ගැන විතරයි ,ඉතිං තෙරෙනවා ඇතිනේ කොතනද වෙනස් වෙන්න ඕනේ කියලා ? ඒක නිසා මේක ඇතුලේ පෞද්ගලික රජයේ කියලා බෙදිලා බොරුවට එක එකාගේ ලොකුකම පෙන්න පෙන්න මරා ගත්තට තේරුමක් නැහැ .පුළුවන්නම් මේ ක්‍රමේ වෙනස් කරන්න බලපන් ඒකතු වෙලා .:yes::yes::yes::yes::yes:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    mehe uda gov uni wala 90% kma field ekedi waddo
    pvt ewa walin ena waddoth innawa.:yes: ehen ena wada bari eun iitath wada innawa. un ara waddo kiipa denageth nama kanawa. minissunge hithe thiyana rep eka nathi karanawa un. balla piduru kanneth na kana gonata denneth na:baffled:

    padi wadi karaganna aramunennam thawa thawa iganaganna eka useful na. iganaganna asawai issarahata yannainam niyamai :cool:

    awulak na ban... dan kohomat interview tiyaddi fresh ganna kalin online test tiyala technical interview okkoma tiyala ganne... etakota weddanta chance labenawa ;) matanam kisi awulak naha degree tiyana ewun kiyak interview awat :)

    samahara un innawa supiri weddo eth interview goda daganna baha... eka nisa wedda unata wedak naha interview eka face karana eka tamai antimata wedagath... padam karala exam liyala job walata ganne naha :)

    hahahahahah mewata kohen hina wennawada manda :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: moko ponsiya me amuthu talks tikak deela..aai photo ekak danna??moko kiyanne crop karalama??? :( :( :sorry::sorry: :rofl:

    oya machn Jack Sparrow muth ekka nikan wath kiyawanna epa bn..mu danna magulak na..nikan ube kale nasthi wenawa bn.. sirawata :dull::no:

    eka tamai muta kochchara kiwwat piliganne naha..
    api igena ganna kale work karana ekek deyak kiwwama tawa ungen ahagannawa.. mokada api igena ganna kale hama magulama danne nahane... mu tawa university yannat kalin okkoma dannawa wage katha karanne
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    awulak na ban... dan kohomat interview tiyaddi fresh ganna kalin online test tiyala technical interview okkoma tiyala ganne... etakota weddanta chance labenawa ;) matanam kisi awulak naha degree tiyana ewun kiyak interview awat :)

    samahara un innawa supiri weddo eth interview goda daganna baha... eka nisa wedda unata wedak naha interview eka face karana eka tamai antimata wedagath... padam karala exam liyala job walata ganne naha :)

    eka tamai muta kochchara kiwwat piliganne naha..
    api igena ganna kale work karana ekek deyak kiwwama tawa ungen ahagannawa.. mokada api igena ganna kale hama magulama danne nahane... mu tawa university yannat kalin okkoma dannawa wage katha karanne

    :yes::yes::yes:
    eka thama muth ekka thawa kiyawala wadak na bn.. :no: siyalla dath ekek.. :sorry:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    bump
    avatar123465_37.gif
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    පුද්ගලික විශ්ව විද්‍යාල හා රජයේ විශ්ව විද්‍යාල කියන සබ්ජෙක්ට් එකට මගේ අදහසුත් දෙන්න කැමතියි.

    මුලින්ම කියන්න ඕනි මම රජයේ විශ්ව විද්‍යාලයකට ගියා (මෝරා ඉන්ජි). රජයේ එකකට ගියා කියලා මට මහ අවුලක් වෙලා නෑ. මට ජොබ් එකක් සෙට් වුණා. නමුත් ඉගෙන ගත්ත විශය පථයට අදාළව නෙමෙයි. නමුත් මට හොඳ රස්සාවක් තියෙනවා දෙයියනේ කියලා කාලා බීලා ඉන්න පුළුවන්.

    අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන වැරැද්ද මොකක්ද දන්නවා ද? අපේ එවුන් පට්ට ඉරිසියයි බං අපේ එවුන්ටම! විශේෂයෙන් සිංහලයින්! අපේ රටේ එකෙක් ගොඩ යනවා නම් මම මාර කැමතියි.

    1. රජයේ එවුන් තමා හොඳ private එවුන් මෙලෝ කියන තර්කය මම පිළිගන්නේ නෑ.

    2. රජයේ එවුන් කට පාඩම් කරලා ගියේ උන්ට මෙලෝ අනාගතයක් නෑ කියන එක මම පිළිගන්නේත් නෑ.

    3. හැම දෙයක්ම සාපේක්ෂයි. පුද්ගලයා ගේ හැකියාව, උත්සාහය අනුව මේවා වෙනස් වෙනවා. අනික ඩිග්‍රි කාරයෝ කියලා මිනිස්සුන්ව අපහාස කරන එකත් වැරදියි. ඩ්‍රිගියක් කියන්නේ මොකක් හරි දෙයක් ගැන ක්‍රමානුකූල විදිහට දැනීමක් ලබාදීලා කියන එක.

    4. අපේ රට දුප්පත් රටක් අපි කොහොම හරි බලන්න ඕනි, අපේ කර්මාන්ත දියුණු කරලා ඉස්සරාහට එන විදිහ. අපි පිටරටකට ගියොත් අපි මොන විශ්ව විද්‍යාලෙද කියලා උන් ගනන් ගන්නේ නෑ. මොකද අපේ ඒවා උන් අහලාත් නෑ. Ranking එක්ක බලද්දි අපි පැත්ත පලාතක නෑ.

    5. private යුනි වල හොඳ වගේම නරකත් තියෙනවා. ඒ වගේම තමා රජයේ ඒවාත්. හැම දේකම හොඳ වගේම නරකත් තියෙනවා. කිසි දෙයක් නෑ 100% හොඳ.

    Private යුනි ගැන,
    1. හොඳ ප්‍රයිවට් යුනි ගේනවා නම් මම සෑහෙන්න කැමතියි. ඒ කියන්නේ මෙහෙ දාන ඒවා පිට රටවල හොඳ ඒවා නම් මම කැමතියි. උදාහරණ විදිහට අඩුම ගානේ මොනෑෂ් (ඔසී එකක්), හාවඩ්, එම් අයි ටී වගේ. ලෝකේ හොඳ යයි සම්මත විශ්ව විද්‍යාල තියෙනවා නේ. ඒවායින් ගේනවා නම් තමා කැමති.

    2.නමුත් ලංකාවේ තියන අවුල මෙහෙ දාන ඒවා හොඳද නැද්ද කියලා හරියට බලලා ගේන්නේ නැති එක.

    3. විශ්ව වි. ක ප්‍රධාන අරමුණ අධ්‍යාපනය ලබාදීම. සල්ලි සෙවීම නෙමෙයි.ලාභය නෙමෙයි. මෙහෙ එස් බි යා ගේන ඒවා වල ඒ පිළිබඳ ලොකු අවුලක් තියෙනවා. විශේෂයෙන් මේවා ගේන්නේ BOI (board of investment) යටතේ මිසක් හරි විදිහට ministry of education යටතේ නෙමෙයි. මේක ලොකු ප්‍රශ්නයක්. අපේ එවුන් සල්ලි ගෙවලා මේවායින් අනාත වෙන්නේ නැතිව පොඩ්ඩක් කල්පනා කරන්න.

    4. private මෙඩිකල් නම් පොඩි සීන් එකක් එනවා. Private හොස්පිටල් ගත්තම හුඟක් වෙලාවට ඉන්නේ private(පිටරට) එවුන් ඔපීඩී එකේ. උන් ඇත්තටම එච්චරම හරි නෑ. එතන වෙනසක් තියෙනවා. නමුත් private මෙඩි වලට ගන්නවා නම්, AL රිසල්ට්ස් බලලා යාන්තමින් යුනි යන්න බැරි වෙච්ච අය නම් කමක් නෑ.

    5. IT, Eng වලදි ඒක ඒ තරම්ම නැ කියලායි මම කියන්නේ. උදාහරණයගට ගත්තොත් එකෙක් ඉන්නවා ඌට හොඳට pure maths පුළුවන්. හැබැයි applied, chemistry වගේ ඒවා එච්චර හොඳ නෑ. එතකොට ඒ වගේ ඩයල් එකකට ඒ ලෙවල් ගොඩ ගිහින් යුනි යන්න බෑ. නමුත් IT and computer වගේ ඒවා පුළුවන් වෙයි.

    6. Business management නම් කිසිම අවුලක් නෑ.

    7. අනික ඇයි මචං medicine, eng, Business management වලට විතරක් තියෙන්නේ. තව හොඳ ඔප්ෂන්ස් තියෙනවා. ගොඩ යනවා නම්.

    menna meka tamai mageth adahasa... rep +8 :cool:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    e unata machan uba poddak kalpana karala balahan A\Ls iwara wela results eddi awurdu 20y, minihekta path ekak tiranaya karanna basic qualifications ganna yaddi sahenna wayasata gihin degree karala eliyata eddi 24 25 wei :)
    etakan gedarin tamai wiaydam karanne... samanyen MBBS ekak ganna ekek eliyata eddi 26 27 wath weanwa..

    private university walin okkoma prasna wisadenne naha... SAITM eke mokak hari awulak tiyanawanam anna e awula hadanna oni... standard nattam standard hadanna oni, ehenam ona taram private schools international schools tiyenne. international school ekakin eliyata ena ekekta aniwa pita rata yanna oni MBBS karanna... mehen ona taram pita rata gihin karala enne.. ewat nawattanna epeine

    wayasa yanawa kiyana katawa mama piligannawa..eka tamai ape rate adyapana krame wenas wenna ona kiyala kiwwe.. meeta kalin uni yanna puluwan wena widiyata hadenna ona.. uba ME POST eke kiyala tiyena okkomath piligannawa. eth ara widiyata standard ekak natikama tamai apith waradiy kiyanne.. private dana ewata kisima standard ekak nane.. eka tamai awla.. anika kawru kohoma kiwwat MBBS/eng degreeyak karanna ba hama ekekutama..ekata sudusukam tiyenna ona,piligat sudusukamak..ehema sudusukam balanawada oya private ewain??? ehema nati eka ganai api kata karanne..
     
    Wal Bada

    Well-known member
  • පුද්ගලික වෛද්‍ය විද්‍යාල එනව නම්, ඒවායේ සහ රජයේ විශ්ව විද්‍යාල වල ප්‍රශ්න පත්‍ර එකම වෙන්න ඕන.

    ඔයිට වඩා ලේසි ක්‍රමය තමයි රජයේ විශ්ව විද්‍යාල වල ප්‍රමාණය වැඩි කරලා එයින් කොටසකට මුදල් ගෙවා ඉගෙන ගැනීමේ ක්‍රමයට සිසුන් බඳවා ගැනීම.
     
    Lanil T

    Junior member
  • Apr 8, 2009
    101
    9
    18
    Kurunegala, Sri Lanka
    ප්‍රයිවට් කැම්පස් වැරදි නම්, ටියුශන් පන්ති ගිහින් ඒ ලෙවල් ලියන එකත් වැරදි.
     
    මගෙ නම් අදහස මොන උපාධියට නැතත් MBBS උපාධිය සදහා රජය මීට වඩා අවදානය යොමුකල යුතු බවයි....:angry::angry:

    පෞද්ගලික වෛද්‍ය විද්‍යයාල වලින් එන වෛද්‍යවරුන්ගෙ ගුණාත්මක භාවය ගැන රජයෙ කිසිදු වගවීමක් නැහැ..........
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පුද්ගලික වෛද්‍ය විද්‍යාල එනව නම්, ඒවායේ සහ රජයේ විශ්ව විද්‍යාල වල ප්‍රශ්න පත්‍ර එකම වෙන්න ඕන.

    ඔයිට වඩා ලේසි ක්‍රමය තමයි රජයේ විශ්ව විද්‍යාල වල ප්‍රමාණය වැඩි කරලා එයින් කොටසකට මුදල් ගෙවා ඉගෙන ගැනීමේ ක්‍රමයට සිසුන් බඳවා ගැනීම.

    ඕක තමයි බන් අපිත් කියන්නේ. මේකේ ඉන්න සමහර එවුන්ට ඕක තේරුම් ගන්න බැරුව තමයි කෑ ගහන්නේ.