onna IT walata wechcha de.
eka MBBS walatath wenna demuda?
හොදම මෝඩ එවුන්ට තමයි MBBS දෙන්න යන්නේ .....අඩුම ගානේ ලංකාවේ එක campus එකකටවත් යන්න බැරි results

අසරණ රෝගීන්.....නිවන් සැප ලැබේවා.....

onna IT walata wechcha de.
eka MBBS walatath wenna demuda?

SLIIT ekewath SLIIT eke buildings walawath sylabus waawath lecturerslagewath kisima awulak na. awula thiyanne eekata yana unge. 50%kma A/L kelogana pass wechcha ewun gana irisiyawen kuhakakamen olu winasa karagana enne. unwa hadanna ba ganna dekuth na. anik 50 n fb page wala dada anunge project assignments illannathuwa hari widihata karala repeat wennathuwa out wenne 10% k withara. anna unge nama kanawa ara kalakanni 90% ma. arun paw
මම නම් ගියෙ පුද්ගලික ඉස්කොලෙකට. මම ඩිග්‍රිය කරන්නෙත් ප්‍රයිවට්. සමහර ගොන් බුරුවො හිතන විදියට මම දෙශ ද්‍රොහියෙක් , යුනි ගියෙ නැති ගොනෙක්.
හැබැයි මට කියන්න තියෙන්නෙ ඔය ගොඩක් ටොක් ගහන බය්යො තරන් මම රටට ණය නැති එකෙක්. මොකද මම ප්‍රයිවට් ඉගෙන ගත්ත හින්ද ලක්ස ගානක් අපෙ අම්මල වෙදන් කරල තියනව. ඉතින් සාමන්‍ය ලමයෙක්ට රජයෙන් ඇදුම් පවා ලැබෙනව. ඉතින් මුලු පාසල් කාලෙදිම කොච්චර සල්ලියක් එක ලමයෙක්ට රටෙ සල්ලි යට වෙනවද ? දන්නවනෙ ලන්කාවෙ හැම එකාම රු ලක්ස 2ක්3ක් පිටරටට ණයයි කියල. ඉතින් කව්ද ඇත්තටම රට ගැන හිතන්නෙ ? මම කවදාවත් සිසන් එකක් අරන් බස් එකෙ ගිහින් නෑ. ගියෙ අදාල ටිකට් එක අරන් 8 වසර ඉදන් AL ඉවර වෙනකන්. හැම දෙයක්ම සාපෙක්ශයි. පටු විදියට හිතන එවුන් Yale MIT oxford ගියත් වැඩක් නෑ හොද පුරවැසියෙක් වෙන්න බැරි නම්

පුද්ගලික විශ්ව විද්‍යාල හා රජයේ විශ්ව විද්‍යාල කියන සබ්ජෙක්ට් එකට මගේ අදහසුත් දෙන්න කැමතියි.
මුලින්ම කියන්න ඕනි මම රජයේ විශ්ව විද්‍යාලයකට ගියා (මෝරා ඉන්ජි). රජයේ එකකට ගියා කියලා මට මහ අවුලක් වෙලා නෑ. මට ජොබ් එකක් සෙට් වුණා. නමුත් ඉගෙන ගත්ත විශය පථයට අදාළව නෙමෙයි. නමුත් මට හොඳ රස්සාවක් තියෙනවා දෙයියනේ කියලා කාලා බීලා ඉන්න පුළුවන්.
අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන වැරැද්ද මොකක්ද දන්නවා ද? අපේ එවුන් පට්ට ඉරිසියයි බං අපේ එවුන්ටම! විශේෂයෙන් සිංහලයින්! අපේ රටේ එකෙක් ගොඩ යනවා නම් මම මාර කැමතියි.
1. රජයේ එවුන් තමා හොඳ private එවුන් මෙලෝ කියන තර්කය මම පිළිගන්නේ නෑ.
2. රජයේ එවුන් කට පාඩම් කරලා ගියේ උන්ට මෙලෝ අනාගතයක් නෑ කියන එක මම පිළිගන්නේත් නෑ.
3. හැම දෙයක්ම සාපේක්ෂයි. පුද්ගලයා ගේ හැකියාව, උත්සාහය අනුව මේවා වෙනස් වෙනවා. අනික ඩිග්රි කාරයෝ කියලා මිනිස්සුන්ව අපහාස කරන එකත් වැරදියි. ඩ්‍රිගියක් කියන්නේ මොකක් හරි දෙයක් ගැන ක්රමානුකූල විදිහට දැනීමක් ලබාදීලා කියන එක.
4. අපේ රට දුප්පත් රටක් අපි කොහොම හරි බලන්න ඕනි, අපේ කර්මාන්ත දියුණු කරලා ඉස්සරාහට එන විදිහ. අපි පිටරටකට ගියොත් අපි මොන විශ්ව විද්‍යාලෙද කියලා උන් ගනන් ගන්නේ නෑ. මොකද අපේ ඒවා උන් අහලාත් නෑ. Ranking එක්ක බලද්දි අපි පැත්ත පලාතක නෑ.
5. private යුනි වල හොඳ වගේම නරකත් තියෙනවා. ඒ වගේම තමා රජයේ ඒවාත්. හැම දේකම හොඳ වගේම නරකත් තියෙනවා. කිසි දෙයක් නෑ 100% හොඳ.
Private යුනි ගැන,
1. හොඳ ප්‍රයිවට් යුනි ගේනවා නම් මම සෑහෙන්න කැමතියි. ඒ කියන්නේ මෙහෙ දාන ඒවා පිට රටවල හොඳ ඒවා නම් මම කැමතියි. උදාහරණ විදිහට අඩුම ගානේ මොනෑෂ් (ඔසී එකක්), හාවඩ්, එම් අයි ටී වගේ. ලෝකේ හොඳ යයි සම්මත විශ්ව විද්‍යාල තියෙනවා නේ. ඒවායින් ගේනවා නම් තමා කැමති.
2.නමුත් ලංකාවේ තියන අවුල මෙහෙ දාන ඒවා හොඳද නැද්ද කියලා හරියට බලලා ගේන්නේ නැති එක.
3. විශ්ව වි. ක ප්‍රධාන අරමුණ අධ්‍යාපනය ලබාදීම. සල්ලි සෙවීම නෙමෙයි.ලාභය නෙමෙයි. මෙහෙ එස් බි යා ගේන ඒවා වල ඒ පිළිබඳ ලොකු අවුලක් තියෙනවා. විශේෂයෙන් මේවා ගේන්නේ BOI (board of investment) යටතේ මිසක් හරි විදිහට ministry of education යටතේ නෙමෙයි. මේක ලොකු ප්‍රශ්නයක්. අපේ එවුන් සල්ලි ගෙවලා මේවායින් අනාත වෙන්නේ නැතිව පොඩ්ඩක් කල්පනා කරන්න.
4. private මෙඩිකල් නම් පොඩි සීන් එකක් එනවා. Private හොස්පිටල් ගත්තම හුඟක් වෙලාවට ඉන්නේ private(පිටරට) එවුන් ඔපීඩී එකේ. උන් ඇත්තටම එච්චරම හරි නෑ. එතන වෙනසක් තියෙනවා. නමුත් private මෙඩි වලට ගන්නවා නම්, AL රිසල්ට්ස් බලලා යාන්තමින් යුනි යන්න බැරි වෙච්ච අය නම් කමක් නෑ.
5. IT, Eng වලදි ඒක ඒ තරම්ම නැ කියලායි මම කියන්නේ. උදාහරණයගට ගත්තොත් එකෙක් ඉන්නවා ඌට හොඳට pure maths පුළුවන්. හැබැයි applied, chemistry වගේ ඒවා එච්චර හොඳ නෑ. එතකොට ඒ වගේ ඩයල් එකකට ඒ ලෙවල් ගොඩ ගිහින් යුනි යන්න බෑ. නමුත් IT and computer වගේ ඒවා පුළුවන් වෙයි.
6. Business management නම් කිසිම අවුලක් නෑ.
7. අනික ඇයි මචං medicine, eng, Business management වලට විතරක් තියෙන්නේ. තව හොඳ ඔප්ෂන්ස් තියෙනවා. ගොඩ යනවා නම්.

mehe uda gov uni wala 90% kma field ekedi waddo
pvt ewa walin ena waddoth innawa.ehen ena wada bari eun iitath wada innawa. un ara waddo kiipa denageth nama kanawa. minissunge hithe thiyana rep eka nathi karanawa un. balla piduru kanneth na kana gonata denneth na
padi wadi karaganna aramunennam thawa thawa iganaganna eka useful na. iganaganna asawai issarahata yannainam niyamai![]()
matanam kisi awulak naha degree tiyana ewun kiyak interview awat

hahahahahah mewata kohen hina wennawada mandamoko ponsiya me amuthu talks tikak deela..aai photo ekak danna??moko kiyanne crop karalama???
![]()
![]()
![]()
oya machn Jack Sparrow muth ekka nikan wath kiyawanna epa bn..mu danna magulak na..nikan ube kale nasthi wenawa bn.. sirawata![]()
awulak na ban... dan kohomat interview tiyaddi fresh ganna kalin online test tiyala technical interview okkoma tiyala ganne... etakota weddanta chance labenawamatanam kisi awulak naha degree tiyana ewun kiyak interview awat
![]()
samahara un innawa supiri weddo eth interview goda daganna baha... eka nisa wedda unata wedak naha interview eka face karana eka tamai antimata wedagath... padam karala exam liyala job walata ganne naha
eka tamai muta kochchara kiwwat piliganne naha..
api igena ganna kale work karana ekek deyak kiwwama tawa ungen ahagannawa.. mokada api igena ganna kale hama magulama danne nahane... mu tawa university yannat kalin okkoma dannawa wage katha karanne

siyalla dath ekek.. 
පුද්ගලික විශ්ව විද්‍යාල හා රජයේ විශ්ව විද්‍යාල කියන සබ්ජෙක්ට් එකට මගේ අදහසුත් දෙන්න කැමතියි.
මුලින්ම කියන්න ඕනි මම රජයේ විශ්ව විද්‍යාලයකට ගියා (මෝරා ඉන්ජි). රජයේ එකකට ගියා කියලා මට මහ අවුලක් වෙලා නෑ. මට ජොබ් එකක් සෙට් වුණා. නමුත් ඉගෙන ගත්ත විශය පථයට අදාළව නෙමෙයි. නමුත් මට හොඳ රස්සාවක් තියෙනවා දෙයියනේ කියලා කාලා බීලා ඉන්න පුළුවන්.
අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන වැරැද්ද මොකක්ද දන්නවා ද? අපේ එවුන් පට්ට ඉරිසියයි බං අපේ එවුන්ටම! විශේෂයෙන් සිංහලයින්! අපේ රටේ එකෙක් ගොඩ යනවා නම් මම මාර කැමතියි.
1. රජයේ එවුන් තමා හොඳ private එවුන් මෙලෝ කියන තර්කය මම පිළිගන්නේ නෑ.
2. රජයේ එවුන් කට පාඩම් කරලා ගියේ උන්ට මෙලෝ අනාගතයක් නෑ කියන එක මම පිළිගන්නේත් නෑ.
3. හැම දෙයක්ම සාපේක්ෂයි. පුද්ගලයා ගේ හැකියාව, උත්සාහය අනුව මේවා වෙනස් වෙනවා. අනික ඩිග්රි කාරයෝ කියලා මිනිස්සුන්ව අපහාස කරන එකත් වැරදියි. ඩ්‍රිගියක් කියන්නේ මොකක් හරි දෙයක් ගැන ක්රමානුකූල විදිහට දැනීමක් ලබාදීලා කියන එක.
4. අපේ රට දුප්පත් රටක් අපි කොහොම හරි බලන්න ඕනි, අපේ කර්මාන්ත දියුණු කරලා ඉස්සරාහට එන විදිහ. අපි පිටරටකට ගියොත් අපි මොන විශ්ව විද්‍යාලෙද කියලා උන් ගනන් ගන්නේ නෑ. මොකද අපේ ඒවා උන් අහලාත් නෑ. Ranking එක්ක බලද්දි අපි පැත්ත පලාතක නෑ.
5. private යුනි වල හොඳ වගේම නරකත් තියෙනවා. ඒ වගේම තමා රජයේ ඒවාත්. හැම දේකම හොඳ වගේම නරකත් තියෙනවා. කිසි දෙයක් නෑ 100% හොඳ.
Private යුනි ගැන,
1. හොඳ ප්‍රයිවට් යුනි ගේනවා නම් මම සෑහෙන්න කැමතියි. ඒ කියන්නේ මෙහෙ දාන ඒවා පිට රටවල හොඳ ඒවා නම් මම කැමතියි. උදාහරණ විදිහට අඩුම ගානේ මොනෑෂ් (ඔසී එකක්), හාවඩ්, එම් අයි ටී වගේ. ලෝකේ හොඳ යයි සම්මත විශ්ව විද්‍යාල තියෙනවා නේ. ඒවායින් ගේනවා නම් තමා කැමති.
2.නමුත් ලංකාවේ තියන අවුල මෙහෙ දාන ඒවා හොඳද නැද්ද කියලා හරියට බලලා ගේන්නේ නැති එක.
3. විශ්ව වි. ක ප්‍රධාන අරමුණ අධ්‍යාපනය ලබාදීම. සල්ලි සෙවීම නෙමෙයි.ලාභය නෙමෙයි. මෙහෙ එස් බි යා ගේන ඒවා වල ඒ පිළිබඳ ලොකු අවුලක් තියෙනවා. විශේෂයෙන් මේවා ගේන්නේ BOI (board of investment) යටතේ මිසක් හරි විදිහට ministry of education යටතේ නෙමෙයි. මේක ලොකු ප්‍රශ්නයක්. අපේ එවුන් සල්ලි ගෙවලා මේවායින් අනාත වෙන්නේ නැතිව පොඩ්ඩක් කල්පනා කරන්න.
4. private මෙඩිකල් නම් පොඩි සීන් එකක් එනවා. Private හොස්පිටල් ගත්තම හුඟක් වෙලාවට ඉන්නේ private(පිටරට) එවුන් ඔපීඩී එකේ. උන් ඇත්තටම එච්චරම හරි නෑ. එතන වෙනසක් තියෙනවා. නමුත් private මෙඩි වලට ගන්නවා නම්, AL රිසල්ට්ස් බලලා යාන්තමින් යුනි යන්න බැරි වෙච්ච අය නම් කමක් නෑ.
5. IT, Eng වලදි ඒක ඒ තරම්ම නැ කියලායි මම කියන්නේ. උදාහරණයගට ගත්තොත් එකෙක් ඉන්නවා ඌට හොඳට pure maths පුළුවන්. හැබැයි applied, chemistry වගේ ඒවා එච්චර හොඳ නෑ. එතකොට ඒ වගේ ඩයල් එකකට ඒ ලෙවල් ගොඩ ගිහින් යුනි යන්න බෑ. නමුත් IT and computer වගේ ඒවා පුළුවන් වෙයි.
6. Business management නම් කිසිම අවුලක් නෑ.
7. අනික ඇයි මචං medicine, eng, Business management වලට විතරක් තියෙන්නේ. තව හොඳ ඔප්ෂන්ස් තියෙනවා. ගොඩ යනවා නම්.

e unata machan uba poddak kalpana karala balahan A\Ls iwara wela results eddi awurdu 20y, minihekta path ekak tiranaya karanna basic qualifications ganna yaddi sahenna wayasata gihin degree karala eliyata eddi 24 25 wei
etakan gedarin tamai wiaydam karanne... samanyen MBBS ekak ganna ekek eliyata eddi 26 27 wath weanwa..
private university walin okkoma prasna wisadenne naha... SAITM eke mokak hari awulak tiyanawanam anna e awula hadanna oni... standard nattam standard hadanna oni, ehenam ona taram private schools international schools tiyenne. international school ekakin eliyata ena ekekta aniwa pita rata yanna oni MBBS karanna... mehen ona taram pita rata gihin karala enne.. ewat nawattanna epeine

පුද්ගලික වෛද්‍ය විද්‍යාල එනව නම්, ඒවායේ සහ රජයේ විශ්ව විද්‍යාල වල ප්‍රශ්න පත්‍ර එකම වෙන්න ඕන.
ඔයිට වඩා ලේසි ක්‍රමය තමයි රජයේ විශ්ව විද්‍යාල වල ප්‍රමාණය වැඩි කරලා එයින් කොටසකට මුදල් ගෙවා ඉගෙන ගැනීමේ ක්‍රමයට සිසුන් බඳවා ගැනීම.