පුද්ගලික සමාගමක් විදියට් ලියාපදිංචි කරන්න ඕන. හැබැයි මගේ බිස්නස් එකකට එකක් වෙනස්. එක නිසා මට මේ ඔක්කොටම බාවිතා කරන්න පුළුවන් කොමන් නමක් ඕන. බිස්නස් විදියට (බොහොම පොඩියට)
*ඇඩ්වර්ටිසින්ග් ඇන්ඩ් ප්රින්ටින්ග්
*ලෝගිස්ටික්
*ට්රාන්ස්පොටෙෂන්
*අග්රිකල්චර්
සමහර අය නම්
* එන්ටර්ප්රයිසස්
* හෝල්ඩින්ග්ස්
*සොලියුෂන්
වගේ ඒවා යුස් කරනවා.
දන්නා කෙනෙක් කියලා දෙන්නකෝ
*ඇඩ්වර්ටිසින්ග් ඇන්ඩ් ප්රින්ටින්ග්
*ලෝගිස්ටික්
*ට්රාන්ස්පොටෙෂන්
*අග්රිකල්චර්
සමහර අය නම්
* එන්ටර්ප්රයිසස්
* හෝල්ඩින්ග්ස්
*සොලියුෂන්
වගේ ඒවා යුස් කරනවා.
දන්නා කෙනෙක් කියලා දෙන්නකෝ