පුදුමයි! බලන්නම වටින හැකියාව!

Pentagram

Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    luck ekath thibila thiyenawa koratama :D maxxa landing .
    thx muthumina :D
    Luck ekath oni thamae! :P eth Pilot weda danne naththam eth land karanna wenne na ne! :rolleyes: :P

    බඩු කාරයාට වෑඩ බෑ !
    වෑඩ කාරයාට බඩු නෑ!

    :lol::lol: හික්ස්! මොනා උනත් ඇත්ත කතාව! :rofl::P
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    පැසෙන්ජර්ස් ලට මොනවා හිතෙන්නෙ ඇද්ද???

    හැබැයි ඇත්තටම හොඳ අත්දැකීම් තියෙන පයිලට් කෙනෙක්..හොහොමත් ඇමරිකාවෙ පයිලට්ස්ලට ගුවන් වාර ගාන වැඩි නිසා අත්දැකීම් ගොඩක් වැඩියි....
     

    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    :P:P:rofl:
    sithum muthumanata gona annaa wage :P
    ekata hina wenna oneda manda :rolleyes: :P

    පැසෙන්ජර්ස් ලට මොනවා හිතෙන්නෙ ඇද්ද???

    හැබැයි ඇත්තටම හොඳ අත්දැකීම් තියෙන පයිලට් කෙනෙක්..හොහොමත් ඇමරිකාවෙ පයිලට්ස්ලට ගුවන් වාර ගාන වැඩි නිසා අත්දැකීම් ගොඩක් වැඩියි....

    ඔව්! එක ඇත්ත! හැබැයි මෙ වගෙ ලෙඩක් උනාම පැසෙන්ජර්ස්ලට මොනාත් කියන්නෙ නැනෙ බය වෙලා කලබල වෙන නිසා! එහෙම උනොත් ලොකු විනාශයක් වෙන්නෙ! :baffled: