WW11 - Most Feared Nazi Fighter Pilot - Erich Hartmann

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,255
    113
    Dubai, UAE
    ඒක ඇත්ත මචන්. ඉතිහාසය දිහා බැලුවම මේක ලෝක ඉතිහාසෙ සාමකාමීම කාලයක් වෙන්න ඇති. WW1 එකේ ඉදන් සීතල යුද්දෙ හා අද වෙනකන්ම මනුස්ස ජීවිත ගොඩක් නැති උනා වගේම මේ ලෝකෙ දියුණුවටත් ගොඩක් දේවල් සිද්ද උනා. අපි මේ පාවිච්චි කරන ඉන්ටර්නෙට් පවා මිලිටරි ප්‍රොජෙක්ට් එකක් විදිහට කරපු එකක්නෙ. ගුවන් / නාවික ක්ශේත්‍ර ලොකු දියුනුවක් අත්කරගෙන තියෙනවා යුද්දෙට ඕන පිලියම් හොයන්න ගිහින්. ඉස්සරහටත් ඒක එහෙමම වෙයි.

    ඔව් turning points කීපයක් වෙලා තියෙනවා. ඇමරිකාව WW2 වලට එකතු උන එක, ජපානෙට පරමාණු බෝම්බ දාපු එක, Normandy landings නවත්තගන්න බැරි උන එක, Battle of Britain එක German පැත්ත පරාද වීම සහ රුසියාව ආක්‍රමණය කරන්න පටන් ගත්ත එක. ජපානෙ සහය නැති උන එක ලොකු පාඩුවක් උනා. German ල ඒ පැත්තෙන් ඉස්සරහට යද්දි ජපන් හමුදාව සින්ගපූරුව හරියටම ආවා. ඒ වගේම Pacific, Indian සාගර වලත් ලොකු මුහුදු බලයක් තිබ්බා ජපානෙට.
    ඔව්.. BCG එන්නත පවා හොයාගෙන තියෙන්නෙ ජපන්නු නිසානේ...🤔
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ඒක ඇත්ත මචන්. ඉතිහාසය දිහා බැලුවම මේක ලෝක ඉතිහාසෙ සාමකාමීම කාලයක් වෙන්න ඇති. WW1 එකේ ඉදන් සීතල යුද්දෙ හා අද වෙනකන්ම මනුස්ස ජීවිත ගොඩක් නැති උනා වගේම මේ ලෝකෙ දියුණුවටත් ගොඩක් දේවල් සිද්ද උනා. අපි මේ පාවිච්චි කරන ඉන්ටර්නෙට් පවා මිලිටරි ප්‍රොජෙක්ට් එකක් විදිහට කරපු එකක්නෙ. ගුවන් / නාවික ක්ශේත්‍ර ලොකු දියුනුවක් අත්කරගෙන තියෙනවා යුද්දෙට ඕන පිලියම් හොයන්න ගිහින්. ඉස්සරහටත් ඒක එහෙමම වෙයි.

    ඔව් turning points කීපයක් වෙලා තියෙනවා. ඇමරිකාව WW2 වලට එකතු උන එක, ජපානෙට පරමාණු බෝම්බ දාපු එක, Normandy landings නවත්තගන්න බැරි උන එක, Battle of Britain එක German පැත්ත පරාද වීම සහ රුසියාව ආක්‍රමණය කරන්න පටන් ගත්ත එක. ජපානෙ සහය නැති උන එක ලොකු පාඩුවක් උනා. German ල ඒ පැත්තෙන් ඉස්සරහට යද්දි ජපන් හමුදාව සින්ගපූරුව හරියටම ආවා. ඒ වගේම Pacific, Indian සාගර වලත් ලොකු මුහුදු බලයක් තිබ්බා ජපානෙට.
    සිරාවට medieval times වල තිබ්බ යුද්ධ ගැන කියවනකොට අද කාලේ තියෙන යුද්ධ මොනවද කියලා හිතෙනවා
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,207
    5,025
    113
    Loading...
    ජර්මන් බඩු ගැන දැනගත්තෙ Renault 4 කියන ජර්මන් කාර් එකක් තිබුණා අපේ ගෙදර ළඟ වලව්වක් වගේ පරණ ගෙදරක අපි පොඩි කාලෙ. මරු වණ්ඩිය. යකා වගේ තමයි. ඒ අංකල් ටෙක් මෑන් කෙනෙක්. පොරම තමයි ගොඩක් දේවල් හදාගන්නෙ. මේ කාර් එක තෙල් වලට අමතරව ගෑස් වලිනුත් දුවන්න පුලුවන් වෙන්න හදලා තිබුණා ඒ කාලෙ. අන්තිමට පාට්ස් අවුල් ටිකක් ඇවිත් මේ ජාතියෙම අයින් කරපු කාර් එකක් ගෙනත්ගොඩ දැම්මා. ගෙදර වත්තෙ පොල් තියෙනවා සෑහෙන්න. වේලුණ පොල් ගෙඩි වලින් පොල් තෙල් හිඳින්න පුලුවන් නිසා, අත් ට්‍රැක්ටර් එන්ජින් එකකින් පොල් තෙල් හිඳින තෙල් මෝලක් හැදුවා ඩයල් එක තනියම. සුපිරි පොරක් තමයි. අන්තිමට ඒක විකුණලා දැම්මා වයසට යනකොට කරන්න කොනක් නැති නිසා. ජර්මන් බඩු ඉතින් සුපිරියි තමයි.

    2e538a67-948c-41ef-b57f-6bb3f16a6bea.jpg
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,318
    6,492

    Renault French brand ekak