පුදුම උඩඟු කාමක් තියන්නේ , අහන දෙට නෙවෙයි උත්තර දෙන්නේ

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    ඕකම ඉතින් තව ටික දවසක් ගිහින් කියන්න පුලුවන් මෙහෙම
    "අරුන් ගහපු ගැහිලි එක්ක මෙවත් ගැහිලිද? හෙන සොච්චමයිනේ මේ හොරා කාල තියෙන්නේ. මේවා ප්‍රශ්නද ඇත්තටම ?"

    නෑමොල් පුතාල ශෝට පිටින් CID බහිද්දි ඒව හරී කියලා හුරේ දාපු උන්ටනම් මේවා ඉතින් okay වෙන්න පුලුවන්.
    හැබැයි #$% line පැත්තක තියල පොඩ්ඩක් නිහතමානී උනා කියලා මුන්ගෙ අතින් පයින් යන්නෙත් නෑ.
    කලබල වෙන්නේ නැතිව ටිකක් බලන් ඉමු නේ. සුර පුරයක් නෙවේ නේ මූන්ට බාර දුන්නේ. මැරී මැරී බාගෙට පණ අදින රටක් නේ දුන්නේ
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,126
    22,221
    113
    ගම මහනුවරයි
    jepi baaga 🙃

    ඔයිට වඩා උද්දච් බේසිකයෝ ⁣JR, ප්‍රේමදාස,චන්ද්‍රිකා,මහින්ද,සිරිසේන,ගූටා,රනිල් ගේ ආණ්ඩුව වල හිටියේ. ඒ අතින් බැලුවාම මාලිමා ආණ්ඩුව දහස් ගුණයක් හොඳයි
    jr , ranil , chandirkalawa samana karanna puluwanda ban me moda jeppata 😂😂 mu mokekda? 😂😂😂
    ------ Post added on Aug 13, 2025 at 9:18 PM
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    havHSQr.png
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    කලබල වෙන්නේ නැතිව ටිකක් බලන් ඉමු නේ. සුර පුරයක් නෙවේ නේ මූන්ට බාර දුන්නේ. මැරී මැරී බාගෙට පණ අදින රටක් නේ දුන්නේ
    උඹ නම් ජාත්‍යාන්තර තලයේ හිගන හිපා ටු ජේප්පෙක් කියලා නම් දැන් confirm

    ඕයි
    මැරී මැරි බාගෙට අදින රට දුන්නේ නාකියට උ තමයි මොනවා උනත් ICU එකෙන් නෝමල් වොඩ් එකට දැම්මේ , නිකං උඹගේ අම්මට සහෝදරිය සහෝදරිය කියලා හොරන් ඇවිත් බයිසිකල් පැදපු උන් වගේ බොරු කියන්න එපා පාගෝ....... අර එකෙක් කිව්වේ සංචිත බිංදුවයි ද නැත්ත මිලියන සීයයි ද කියලා !

    බොරු කියන එකේ සීමාවක් තියා ගනින්, අර වෙනදා වගේම සුම්ප්‍රීම් සැට් එකෙන් උත් කෙළවා ගත්තා. අර මුරුක්කු කොණ්ඩා වසන්ත නානවා නැති වෙන්න, පෝය දෙකෙන් නවත්තන්න කුඩු දැන් කපල් පිටින් කරන බිස්නස්, අර රන්වල බ්‍රෝ ජපානේ මිසින්, උගන්ඩා වේ ඩොලර් ටික දැන් යවලා වෙන රටකට

    මුන් ටික දේශපාලන වේදිකා වේ කිව්ව හොරකම් ටිකයි, ඔයා ඇතුලට ගිය සෙට් එක දාපු නඩු ටිකයි නිකන් බොරු කියලා බැඳපු කාසදේ වගේ

    වැරදි වැරදි විදියට දැකලා කතා කරපං , නැති නම් හෙට ජෙප්පේක් ඇවිත් උඹේ ගෑනි අරන් ගියත් උඹට කියන්නේ වෙන්නේ කමක් නෑ සහෝදර කමට මම දුන්නා කියලා
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,695
    5,242
    113
    කාලකන්නි වේසිගෙ පුතෙක්

    මුංගේ ඔක්කොගෙම තියෙන්නේ උඩඟුකම

    හරිනේ ඉතිං වේලි වේලි ඉඳලා ඔය තනතුරක් හම්බ උනාම වෙන්න ඇති

    අර භාග කාරයයි මූයි එක වල්ලේ පොල්
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    උඹ නම් ජාත්‍යාන්තර තලයේ හිගන හිපා ටු ජේප්පෙක් කියලා නම් දැන් confirm

    ඕයි
    මැරී මැරි බාගෙට අදින රට දුන්නේ නාකියට උ තමයි මොනවා උනත් ICU එකෙන් නෝමල් වොඩ් එකට දැම්මේ , නිකං උඹගේ අම්මට සහෝදරිය සහෝදරිය කියලා හොරන් ඇවිත් බයිසිකල් පැදපු උන් වගේ බොරු කියන්න එපා පාගෝ....... අර එකෙක් කිව්වේ සංචිත බිංදුවයි ද නැත්ත මිලියන සීයයි ද කියලා !

    බොරු කියන එකේ සීමාවක් තියා ගනින්, අර වෙනදා වගේම සුම්ප්‍රීම් සැට් එකෙන් උත් කෙළවා ගත්තා. අර මුරුක්කු කොණ්ඩා වසන්ත නානවා නැති වෙන්න, පෝය දෙකෙන් නවත්තන්න කුඩු දැන් කපල් පිටින් කරන බිස්නස්, අර රන්වල බ්‍රෝ ජපානේ මිසින්, උගන්ඩා වේ ඩොලර් ටික දැන් යවලා වෙන රටකට

    මුන් ටික දේශපාලන වේදිකා වේ කිව්ව හොරකම් ටිකයි, ඔයා ඇතුලට ගිය සෙට් එක දාපු නඩු ටිකයි නිකන් බොරු කියලා බැඳපු කාසදේ වගේ

    වැරදි වැරදි විදියට දැකලා කතා කරපං , නැති නම් හෙට ජෙප්පේක් ඇවිත් උඹේ ගෑනි අරන් ගියත් උඹට කියන්නේ වෙන්නේ කමක් නෑ සහෝදර කමට මම දුන්නා කියලා
    එල එල 🤣 ඔහොම යන්.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375

    ඕකා වහල් ජෙප්පෙක් තමයි..
     
    • Haha
    Reactions: Voltage

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    එල එල 🤣 ඔහොම යන්.
    යනවා තමයි බං , උඹ කියන්න ඕනි නෑ, කොහොමත් විකල්පයක් නෑ , ඊළඟපාරත් මේ කෙබ්බෝ ටිකම තමයි

    අපි කියන්නේ මුන් වැරදි , ගන්න දෙයක් නෑ කියලා නෙව්යි , මුණුත් කියන තරම් ම පොරවල් සුද්ද ඩයල් නෙවෙයි stage වල කියපු තරම්

    අන්න එක පිළිගනින් , ඔච්චර වහල් වෙන්න එපා, වරද වරද විදියට දැකාපන් , මුලදී පොඩ්ඩක් අමාරුයි හැබයි පුරුදු උනාට පස්සේ ජීවත් වෙන්න ලේසි

    මම පොන්නයි කියන්නේ උඹලා වගේ උන්ට නගින්නෙ නැති උන්ට නෙවෙයි
     
    • Haha
    Reactions: Voltage

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    මූට බෙල්ල හැරෙවෙන්නෙ නැති අමාරුවක් තියෙනවා

    ඊලඟ චන්දෙන් පස්සේ ඕක හරියනවා 🤣