කලබල වෙන්නේ නැතිව ටිකක් බලන් ඉමු නේ. සුර පුරයක් නෙවේ නේ මූන්ට බාර දුන්නේ. මැරී මැරී බාගෙට පණ අදින රටක් නේ දුන්නේ
උඹ නම් ජාත්‍යාන්තර තලයේ හිගන හිපා ටු ජේප්පෙක් කියලා නම් දැන් confirm
ඕයි
මැරී මැරි බාගෙට අදින රට දුන්නේ නාකියට උ තමයි මොනවා උනත් ICU එකෙන් නෝමල් වොඩ් එකට දැම්මේ , නිකං උඹගේ අම්මට සහෝදරිය සහෝදරිය කියලා හොරන් ඇවිත් බයිසිකල් පැදපු උන් වගේ බොරු කියන්න එපා පාගෝ....... අර එකෙක් කිව්වේ සංචිත බිංදුවයි ද නැත්ත මිලියන සීයයි ද කියලා !
බොරු කියන එකේ සීමාවක් තියා ගනින්, අර වෙනදා වගේම සුම්ප්‍රීම් සැට් එකෙන් උත් කෙළවා ගත්තා. අර මුරුක්කු කොණ්ඩා වසන්ත නානවා නැති වෙන්න, පෝය දෙකෙන් නවත්තන්න කුඩු දැන් කපල් පිටින් කරන බිස්නස්, අර රන්වල බ්‍රෝ ජපානේ මිසින්, උගන්ඩා වේ ඩොලර් ටික දැන් යවලා වෙන රටකට
මුන් ටික දේශපාලන වේදිකා වේ කිව්ව හොරකම් ටිකයි, ඔයා ඇතුලට ගිය සෙට් එක දාපු නඩු ටිකයි නිකන් බොරු කියලා බැඳපු කාසදේ වගේ
වැරදි වැරදි විදියට දැකලා කතා කරපං , නැති නම් හෙට ජෙප්පේක් ඇවිත් උඹේ ගෑනි අරන් ගියත් උඹට කියන්නේ වෙන්නේ කමක් නෑ සහෝදර කමට මම දුන්නා කියලා