පුදුම උඩඟු කාමක් තියන්නේ , අහන දෙට නෙවෙයි උත්තර දෙන්නේ

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මුගේ තියන්නේ පුදුම උඩගු කමක්, අහන දේට නෙවෙයි උත්තර දෙන්නේ , මුදුම #යෙක් තමයි

    අර රන්වලයා උපාධිය අරන් එනවා කියලත් ඕකා ලොකු ටෝක් දුන්නා

    ජෙප්පෝ නම් ජීවිතයට වරද පිළිගන්නේ නෑ , පුදුම කාලකන්නි ජාතියක්

     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මූ පුදුම හීනමානෙන් ඉන්නේ.

    මුගේ ගෑනිගේ හැටි දැක්කම හිතා ගත්ත හැකි පක්ෂෙන් මුගේ හැටි දැනගෙනම තමයි ඒක බන්දල දුන්නේ කියලා.

    මිනිස්සු කොයි වෙලේ හරි ගූ ගහල එලවන එකෙක් මේ.

    පිළිකා රෝහලට ගිහිං කියපු කතාව මතකනේ.

    අඩු කුලේ පරයෙක්.

    මුගේ නමත් වෙනස් කරං ඉන්නේ මනාප අංකය එක ගන්න.

    මොනරාගල පැත්තෙන් උසස් පෙළ දැම්මේ කෝටා එකෙන් කැම්පස් යන්න ලේසි නිස
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    චරිතවල ඇත්ත ස්වරූපය එලිවෙන්නත් එක්ක මූට නියම තනතුරක් හම්බ වෙලා තියෙන්නේ... දොස්තර නිසා විපක්ෂයේ ඉන්න කාලේ කොහොමද මූ ගැන තිබ්බ එක්ස්පෙක්ටේෂන් එක,මුන්ගේ වහල් සෙට් එකට..

    150 ගාන කියන ගොන් කතා,පච ඔක්කොම මුගේ පිටින් යන්නේ.මීඩීයාවල උන් මූට රෙද්දේ රෙවෝනවා ප්‍රශ්න අහලා

     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    මූ දැක්කම කෙහෙළිය මතක් වෙනවා.
    ඌත් මෙහෙම හෙන ටෝක්ස් දිදී හිටියේ.

    ඌට වුන දේ මූටත් වේවිද...
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    ඔක්කොම සුද්ද කරන්න ගිහින් මූ ඉල්ලන් කන්නේ
     
    • Haha
    Reactions: KDH

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    ගෙරි පගයා

    මූ දත් දොස්තර කෙනෙක් ද?

    මම ඕකයි කියන්නේ මුන්ව හරි තැනට බස්සන්න නම් නාමල් ගේන්න ඕන

    ගොබ්බයා හිතාගෙන ඉන්නේ ඌ රට උස්සන් ඉන්නවා කියලා.
     
    • Haha
    Reactions: Dr.Amdan and KDH

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    එහෙමයි කියලා ආපහු

    වඳ පොනිලට දෙන්නද?
    බූරු සජියට දෙන්නද?
    ගොං නෑමොලයට දෙන්නද?

    ජනතාව දිගටම මාලිමාවට
    උඹ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මුසලයෙක්

    මෙතන වඳ පොනිල්, බුරු පුතානෝ ද , නොමල් ද කියන්න නෙවෙයි මෙතන කියන්නේ , මුගේ තියන ගොබ්බ තර්ක හා හීනමානය ,

    මේ ආණ්ඩුව අවේ අනිත් ආණ්ඩු කරපු දේවල් අපි අඩුවෙන් කරනවා කියලා නෙවෙයි නේ පගෝ.......

    උඹේ අම්මට බයිසිකල් පදින්න, කට වහගෙන හිටු හිපාටු ඡේපි බෙසිකයෝ .......
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    ඔයිට වඩා උද්දච් බේසිකයෝ ⁣JR, ප්‍රේමදාස,චන්ද්‍රිකා,මහින්ද,සිරිසේන,ගූටා,රනිල් ගේ ආණ්ඩුව වල හිටියේ. ඒ අතින් බැලුවාම මාලිමා ආණ්ඩුව දහස් ගුණයක් හොඳයි
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    ඔයිට වඩා උද්දච් බේසිකයෝ ⁣JR, ප්‍රේමදාස,චන්ද්‍රිකා,මහින්ද,සිරිසේන,ගූටා,රනිල් ගේ ආණ්ඩුව වල හිටියේ. ඒ අතින් බැලුවාම මාලිමා ආණ්ඩුව දහස් ගුණයක් හොඳයි
    uba nm mu awilla illuwoth ganiwath dena jathiye ekek :yes:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    මුගේ තියන්නේ පුදුම උඩගු කමක්, අහන දේට නෙවෙයි උත්තර දෙන්නේ , මුදුම #යෙක් තමයි

    අර රන්වලයා උපාධිය අරන් එනවා කියලත් ඕකා ලොකු ටෝක් දුන්නා

    ජෙප්පෝ නම් ජීවිතයට වරද පිළිගන්නේ නෑ , පුදුම කාලකන්නි ජාතියක්


    මුන්ගෙ හැටි බන්, හිතන් ඉන්නෙ උඩින්ම ඉන්නෙ උන් කියලා. උන්ට එහා දන්න උන් නෑ. අනිත් ඔක්කොම ගොන්නු. උන් අතින් වැරදි වෙන්නෙ නෑ, උන් බොරු කියන්නෙ නෑ. බොරු කිව්වොත් ඒ බොරුවක් නෙවී වැරදීමක්ලු. කාටවත් credit එක දෙන්න කැමැති නෑ. මේකෙත් ඉන්නවා ඔයවගේම අඩු කුලේ උන්. මමනම් ඇත්ත ජීවිතේ උනත් මේවගේ උන්ව ආස්‍රය කරන්නෙ නෑ 🤮 🤮