පුදුම උඩඟු කාමක් තියන්නේ , අහන දෙට නෙවෙයි උත්තර දෙන්නේ

Knowledge hub

Well-known member
  • Mar 16, 2022
    633
    865
    93
    මූ ඇත්ත දොස්තර කෙනෙක් නෙවෙයි, කවදාවත් Hospital එකක වැඩ කරලා නෑ. ඒක හින්දා මූට දොස්තරලා ට තියන ප්‍රශ්න තේරෙන්නේ නෑ.
     
    • Like
    Reactions: KDH and Asmodeus

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මූ ඇත්ත දොස්තර කෙනෙක් නෙවෙයි, කවදාවත් Hospital එකක වැඩ කරලා නෑ. ඒක හින්දා මූට දොස්තරලා ට තියන ප්‍රශ්න තේරෙන්නේ නෑ.
    ඔව්. මු ඉන්ටර්න් හිටියා මඩකලපුවේ. එච්චර තමයි.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    තවත් අඳෝනා thread එකක් වගේ 🫣
    පුලුවන්නම් මුගේ මේ press එකක් හරියට අහන් ඉදලා, ආයෙම ඔයා දාපු comment එක කියවලා බලපන්.

    මොකක්දෝ කරුමෙකට කලින් පාර මූට වෝට් කලෙ 🤮
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ඔයිට වඩා උද්දච් බේසිකයෝ ⁣JR, ප්‍රේමදාස,චන්ද්‍රිකා,මහින්ද,සිරිසේන,ගූටා,රනිල් ගේ ආණ්ඩුව වල හිටියේ. ඒ අතින් බැලුවාම මාලිමා ආණ්ඩුව දහස් ගුණයක් හොඳයි

    බොල බෙසන් කොල්ලො

    හිටපන් ලංකා ව කියන්නේ උඹේ අම්මා , JR , ප්‍රේමදාස , මැඩම්, මරා, සිරා, පෝනිල් , උඹේ අම්මාව සමූහ ලෙස අපයෝජනය කරලා දූෂණය කරලා විකුණලා කාලා දැම්මා

    හැබැයි ජෙප්පෝ ඇවිත් අනිත් උන් වගේ මහා පරිමාණ ලෙස කරන්නේ නැතුව, හින් සීරුවේ ඔය ඔක්කොම කරාම උඹේ තර්කයේ හැටියට ජෙප්පෝ හොඳයි ?

    උඹ වගේ පොනසියෙක්, අපරාදේ උඹේ අම්මා එදා කකුල් දෙක පළල් කලේ, එහෙම නොකලා නම් අද තව එකා වහල් මොංගල් ජෙප්පෙක් අඩුයි
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    ඇත්තටම, මුංගෙ පුදුම ලොකු කමක් තියෙන්නේ, බලේට ආවා කියලා...


    දනිස්සෙන් උඩට ගන්නේ නෑ කිව්ව එකා නේද?
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    මේ තමයි සැබෑ නිහතමානී නායකත්වය :yes:
    මහපොළවේ යථාර්ථය ,
    ලන්කාවෙ මිනිස්සුන්ගේ හුස්ම පවා හඳුනන නායකත්වය
    ඊලඟ අවස්ථාව මග ඇරගන්න තරන් ලන්කාවෙ මිනිස්සු මෝඩ නෑ
    ඔවු අනිවාර්යෙන්
    නාමල පිපෙනවා සත්තයි :love: :love:


     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    පුලුවන්නම් මුගේ මේ press එකක් හරියට අහන් ඉදලා, ආයෙම ඔයා දාපු comment එක කියවලා බලපන්.

    මොකක්දෝ කරුමෙකට කලින් පාර මූට වෝට් කලෙ 🤮
    කලින් රට පාලනය කරපු සහෝදර කපුටු නාකි සෙට් එක දුන්නු line හැටියට මේවා මොනවද බං. මේවා ප්‍රශ්නද ඇත්තටම ?
     
    • Haha
    Reactions: Rick Sanchezz

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    මූ පුදුම හීනමානෙන් ඉන්නේ.

    මුගේ ගෑනිගේ හැටි දැක්කම හිතා ගත්ත හැකි පක්ෂෙන් මුගේ හැටි දැනගෙනම තමයි ඒක බන්දල දුන්නේ කියලා.

    මිනිස්සු කොයි වෙලේ හරි ගූ ගහල එලවන එකෙක් මේ.

    පිළිකා රෝහලට ගිහිං කියපු කතාව මතකනේ.

    අඩු කුලේ පරයෙක්.

    මුගේ නමත් වෙනස් කරං ඉන්නේ මනාප අංකය එක ගන්න.

    මොනරාගල පැත්තෙන් උසස් පෙළ දැම්මේ කෝටා එකෙන් කැම්පස් යන්න ලේසි නිස

    කන්ස හොස්පිටල් එකේ කිව්ව එකට කන්දසාමි දඩුවම් කරලා නැද්ද තාම ?
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    HB copy.jpg
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මු චන්දෙන් දින්නයින් පස්සේ පුදුම උද්දච්ච ලයින් දාන්නේ..
     

    LonelyDay

    Active member
  • Apr 7, 2025
    150
    177
    43
    මුට රෙද්දේ රේවුන කථානායකගෙ PhD එක ගැන ඇහුවාම.. කවදාවත්ම මුන් මුන්ගේ අතින් වැරදුනා, සමාවෙන්න කියලා ඒක පිළිගන්නේ නෑ නිහතමානීව..
    මන් කිසිම පක්ෂේකට නෑ.. 🚫 මුන්ට ගැහුවේ මුන් වත් මේක හරියට ගොඩ දායි කියලා.. මුණුත් මේලෝ රහක් නෑ කයිචණ්ඩු පකාල.. ඇත්තටම පුදුම උද්දාචකම තියෙන්නේ.. එකෙක්ගේ නැ හරි attitudes..
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    කලින් රට පාලනය කරපු සහෝදර කපුටු නාකි සෙට් එක දුන්නු line හැටියට මේවා මොනවද බං. මේවා ප්‍රශ්නද ඇත්තටම ?
    ඕකම ඉතින් තව ටික දවසක් ගිහින් කියන්න පුලුවන් මෙහෙම
    "අරුන් ගහපු ගැහිලි එක්ක මෙවත් ගැහිලිද? හෙන සොච්චමයිනේ මේ හොරා කාල තියෙන්නේ. මේවා ප්‍රශ්නද ඇත්තටම ?"


    නෑමොල් පුතාල ශෝට පිටින් CID බහිද්දි ඒව හරී කියලා හුරේ දාපු උන්ටනම් මේවා ඉතින් okay වෙන්න පුලුවන්.
    හැබැයි #$% line පැත්තක තියල පොඩ්ඩක් නිහතමානී උනා කියලා මුන්ගෙ අතින් පයින් යන්නෙත් නෑ.
     
    Last edited: