මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද?
මුන්දලම වේළුසුමනපුර දෙදරු පියෙකු ඔන්චිල්ලාවක ගෙල සිරවීමෙන් මරණයට පත්වී ඇති බව මුන්දලම පොලීසිය කියයි.
මෙසේ මරණයට පත්වී ඇත්තේ වේළුසුමනපුර පදිංචි ඒ. සංජීව සම්පත් නම් 27 හැවිරිදි දෙදරු පියෙකි.
මෙම ඔන්චිල්ලාව නිවස අසල ගසක අත්තක ඇන්ටනා වයරයක් ආධාරයෙන් බැඳ තිබුණි.
සාරියකින් එම ඔන්චිල්ලාව සකසා තිබු බව පොලීසිය කියයි.
එම ඔන්චිල්ලාවේ වාඩිවී බුලත් විටක් සපමින් රැඳී සිටියදී වයරය ගෙලෙහි පැටලී ඔහුව මරණයට පත්වී ඇති බව පොලීසිය කියයි.
මියගිය පුද්ගලයාගේ බාල දැරිවියගේ වයස දින 7ක් බව අප වාර්තාකරු පැවසීය. අනෙක් දැරිය 3න් හැවිරිදිය.

දෙදරු පියා ඔන්චිල්ලාවක ගෙල සිරවී මරණයට