පුදුම කලබලයක්...

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    සතෙකුගෙන් බිහිවුනා කියල (ගෑනියෙක් සිංහයෙක් එක්ක බුදියගෙන) ආඩම්බර වෙන ජාතියකින් උඹල ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවද?
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Ehema innawa ban godak un. Oya set wala un tama ehema karanne. itapse wate bala bala seat hoyanawa. Unta winadi 2 3 passe ena untath samahara welawata seat tiyenawa. Mamath issara Maradanen nagiddi oka tama scene eka. Mama karanne Aath wela innawa nawathanakan, mokada ara wage ekege ange happila apith athulata wisiwenna puluwan.
    at least 8 -10Km speed ekak thiyaa gena slow down wenna yana train ekata mun paninnne... un yana kochchiye ellena nisa platform eke inna anik ungeth life eka risk... ai ithin aru pettiye bar eka ahu wenakan duwan yanawa digata... train eka ena kota minissuth train eke kittuwama inne... maara mental sick dial lankawe inne...
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    විනයක් නැතිකම බන්.. මුල ඉදන් පහලටම සරල විනයවත් නෑ.. ඉතින් කොහෙද රටවල් හදන්නෙ

    winaya hadanna apu janapathiwa ain karala neda pohottu ponnayo ranilwa janapathi kare

    ha nedda @2osama uba kiyapan
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,286
    74,731
    113
    at least 8 -10Km speed ekak thiyaa gena slow down wenna yana train ekata mun paninnne... un yana kochchiye ellena nisa platform eke inna anik ungeth life eka risk... ai ithin aru pettiye bar eka ahu wenakan duwan yanawa digata... train eka ena kota minissuth train eke kittuwama inne... maara mental sick dial lankawe inne...
    India walath ohomai ban. okkoma ekama gene pool eka
     
    • Like
    Reactions: allrights

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    ඔය ඉතින් ගේට්ටු වහන්නන්ගේ සංගමයෙන් අහගන්න යන්නේ
    සිරවට මේ ජොබ් අයින් කරානම් ආන්ඩුවට වාසි නැද්ද බන් . වේස රස්සාවල් . ඇයි මේවා ඔටෝමේට් කරන්න බැරි
     

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    ලංකාවෙ නීතියක් කඩනවා කියන්නෙ නිකම් වීරකමක් විදිහටනෙ සලකන්නෙ. :dull: ලංකාවෙ බහුතරයක් මිනිස්සු හරි කැමතියි එහෙමදෙයක් කළාම ඒකෙ පුරාජේරුව අනිත් අයට කියන්න.
    Meka tamai aththa 👆

    වෙන රටවල මිනිස්සු කලබලෙන්, හදිසියෙන් ගිහින් කලේ තමන්ට ඊලඟට කරන්න තියෙන රාජකාරිය ඉක්මනට කරපු එක. අපේ එවුන් මහා පාර දිගේ හෝන් ගහගෙන ... රේල් ගේට්ටු වලින් පැනගෙන ගිහින් කරන්නේ ඔෆිස් එකේ කැරම් ගහන එක... එක්කෝ ගෙදර ඇවිත් මෙගා නාට්ටියේ ඊළග කොටස බලන එක... උන්ටත් නෑ... රටටත් නෑ....
    ------ Post added on Oct 28, 2022 at 8:56 AM
     
    • Like
    Reactions: Stimulus mind

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    bump GIF by Pixel Bandits
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    දැන් ටික දවසකට ඉස්සෙල්ලා මෝටර් සයිකල් කාරයෙක් කෝච්චියේ හැප්පෙන වීඩියෝ ක්ලිප් එකක් තිබුනා. එයා ගේට්ටුව මග ඇරලා රේල් පාරට ඇතුල් වෙනවා. කෝච්චියත් සෑහෙන වේගෙන් ආපු බව පේනවා. ඒ මිනිහා එතැනට ආපු වෙලාවේ ඉඳලා තත්පර 11 කින් ගේට්ටුව ඇරෙනවා. ඒ තත්පර එකොළහ ඉවසන්න බැරුව ගේට්ටුවෙන් රිංගලා මැරෙන මෝඩ මිනිස්සු ගැන මොනවා කියන්නද?
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    1. පරම්පරාවෙන්ම එන විනයක් නැතිකම.
    2. පරම්පරාවෙන් එන විනයක් නැතිකම හදන්න බැරි ලංකාවේ අධ්‍යාපන ක්‍රමය.
    3. ගේට්ටුව වහලා තියෙනකොට පාර පනිනවා කියන්නේ නීති විරෝධී දෙයක්. දඩ නියම වෙන වැරැද්දක්. ඒත් ඒ නීති ක්‍රියාත්මක කරන්න ආයතනයක් ලංකාවේ නැතිකම.
    4. ඔහොම පාර පනින්න ගිහින් මිනිස්සු මැරෙනවා ඇහැට දැක දැකත් (උදා: රාගම, දෙමටගොඩ) ඕකම කරන්න තියන මෝඩ කම.
     
    • Like
    Reactions: NRTG

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Puduma hadissiyak ban thiyenne kalakanninta.
    Pare wahana elawilla balapanko. Mun okkomala rata diyunu karanna wada karanna yanawa nemei ne. Godak un rasthiyadu gahanna, kadeta yana un.
     
    • Like
    Reactions: NRTG

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    waren pahara denawa da? :(
    වැරෙන් විතරක් නමේ. අතතින් පයින් කොස්සෙන් ඉදලෙන් මෝල්ගහෙන් හිරමනෙන් බත් හැලියෙන් හැම එකෙන්ම ගානෝ