අප්පටඋඩු ෂින්කන්සෙන් ඉන්දියාවෙ.
අපේ කන්තෝරුවේ ඉන්නව ජප්පෙක් (ජපන් වැසියෙක්). ජප්පගේ දැන් පදිංචිය ස්විට්සර්ලන්තේ. අපේ කන්තෝරුවෙ කෝපි මැසිම ලග බුවත් එක්ක මම පොඩි ඉස්මෝල් ටෝකක් දදා ඉන්නකොට එංගලන්තේ ඉදල මීටිමකට ආපු ඉන්දියන්කාරයෙකුත් කෝපි මැසිම ලගට ආව කෝපි එකක් ඇන්න යන්න.
පහළ තියෙන්නෙ අප අතරේ ඇතිඋන සත්‍ය කතාව.
මමයි ජප්පයි කෝච්චි ගැන පොඩි ටෝකක් දාගෙන හිටියෙ. මොකද ඌ කෝච්චි(මොඩල් රේල්) පිස්සෙක්. මොඩල් රේල් (model railway)කියන්නෙ මොකක්ද කියල දන්නෙනැති උදවිය ඕනනම් ගූගල් කොරල දැනගන්න.
"පුදුම රස්නයක් අප්ප තියෙන්නේනෙ. අද හවසට වහී වගේ" ඔහොම කියාගෙන ඉන්දියන්කාරයත් අපේ ටෝකට සෙට් උනා.
ආයිත් අපි කෝච්චි ටෝක පටන් ගත්තහම එකපාරටම ඉන්දියන්කාරය ජප්පට කියාපි
"අපේ බුලට් ට්‍රේන් ප්‍රොජෙක්ට් එක මේ අවුරුද්දේ පටන් ගන්නව" කියල.
ඈ... බුලට් ට්‍රේන් ඉන්දියාවේ!!! යකෝව් ඉන්දියාවට බුලට් ට්‍රේන්, රෙද්ද… මට ඒම හිතුන ආයිබෝං.
පට්ටම කියුරියොසිටියකින් මම ඇහුව මොකක්ද මේ බුලට් ට්‍රේන් කතන්දරේ කීල.
ජපන කීව ෂින්කන්සෙන් (Shinkansen) රේල් සිස්ටම් එක ඉන්දියාවෙ ඉම්ප්ලිමන්ට් කරන්න යන්නෙ කියල. (ෂින්කන්සෙන්, Shinkansen කියන්නෙ මොකක්ද කීල දන්නෙ නැත්නම් ගූගල් කොරල බලන එකයි ඇත්තේ)
අප්පටඋඩු ෂින්කන්සෙන් ඉන්දියාවෙ. මම තාම ඉන්දියාවට හිහින් නැ. ඒ උනාට මගේ ඔලුවෙ තියෙන්නේ, කෝච්චිය වැහෙන්න වහලෙ උඩයි, ඇන්ජිමෙයි එල්ලිලා යන ඉන්දියන් ඩෑල් වල ගූගල් ඉමේජ් ටික.
මේ වගේ ඉන්දියන් ඩෑල් වලට ෂින්කන්සෙන්!!!
මට ඒම හිතෙනව. තව තව එව්වත් හිතෙනව. මම ඒම හීන ලෝකෙ ඉන්න අතරෙ ඉන්දියන්කාරය දිගටම කතාව.
ඉන්දියන්කාරය තව විස්තර කරන්න පටන් ගත්ත.
ෂින්කන්සෙන් රේල් සිස්ටම් එක ඉම්ප්ලිමෙන්ට් කොරන්න යන්නෙ මුම්බායි ඉදල අහමෙදාබාඩ් (කියවුන හරිද මන්ද) වලට. මුල් අදියරය යටතෙ කිලෝමීටර 500ට වඩා දිග රේල්වේ ලයින් එකක්. රේල්වේ ලයින් එකේ එක තැනක මුහුද යටින් යන උමගකුත් හදන්න වෙනව (කිලෝමීටර 7ක් විතර දිග).
2017 අග වෙනකොට පටන් අරගෙන 2023 වෙනකොට ඉවර කරන්න තමයි සැලසුම් කරල තියෙන්නෙ. ෂින්කන්සෙන් Shinkansen E5 Series එක තමයි 2024 මගී ප්‍රවාහනයට එකතු කරන්න සැලසුම් කරල තියෙන්නෙ. පැයට කිලෝමීටර 300ට වැඩි වේගයකින් යන්න පුළුවන් (උපරිම 320 ~ 350 පැ.කි). ඊට පස්සෙ ඉතින් ගමනට ගතවන කාලය පැය 2ක් විතර (නොර්මල් කොච්චියට පැය 7ක් යන ගමනක්.)
ජපන කියන්න පටන් ගත්ත.
ෂින්කන්සෙන් තමයි ලෝකෙ තියන හොදම රේල්වේ සිස්ටම් එක. ලෝකෙ තියන ආරක්ෂිතම, වේගවත්ම, උපරිම පන්චුවල් ට්‍රෙන් සිස්ටම් එක.
දෙවන ලෝක යුද්දෙ පරමාණු බෝම්බ 2ට පස්සෙ අපට පාන් කියා ගන්න බැරුව හිටියෙ. ඊට අවුරුදු 10කට විතර පස්සෙ Japan National Railways (JNR) සභාපතිව සිටි සෙන්ජි සොගෝ (Shinji Sogō) යෝජනා කරනව ෂින්කන්සෙන් කෝච්චි ප්‍රොජෙක්ට් එක. බොහෝ අය විරුද්ද වෙනො,
“ජපානය හතර ගාතෙන් වැටිල ඉන්න වෙලාවෙ මොන හයි ස්පීඩ් කෝච්චි ද සොගෝ(Sogō) සහෝදරය” කියල.
යුද්දෙන් විනාස වෙච්චි, තියන ලයින් ටික වඩිදියුණු කොරල හේනක්, කුබුරක් කොටාගෙන ඉමු කීල තමයි ගොඩක් අය කියන්නෙ.
ඒත් සෙන්ජි සොගෝට අනගතය ගැන ඊට වඩා දිගු දැක්මක් තිබ්බ නිසා ප්‍රොජෙක්ට් එක කොහොම හරි ඉදිරියට අරගෙන ගිහින් 1964 ඔක්තොම්බර් වල ෂින්කන්සෙන් මුල්ම කොච්චිය මගීන් සදහා විවෘත කරනව (පැ.කි 200).
[සෙන්ජි සොගෝ තමයි ෂින්කන්සෙන් කෝච්චි සිස්ටම් එකේ පියා විදිහට සලකන්නෙ]
ජපන කිව්වා මීට අමතරව,කාන්දම් තාක්ෂනෙත් (Japanese Superconducting Magnetic Levitation - Maglev) උපයෝගී කොරගෙන පැයට කිලෝමීටර 505කින් දුවන Chuo Shinkansen 2027 අවුරුදේ ජපානයේ මගී සේවාවේ යොදවන්න තමයි ප්ලෑන් කොරල තියෙන්නෙ කියල.
ජපන කිව්ව ඔස්ට්‍රේලියාවයි, ඇමරිකාවයි ජපන් ෂින්කන්සන් රේල් සිස්ටම් එක ඉම්ප්ලිමන්ට් කරන්න කැමති වෙලා ඉන්නෙ කියල.
මුල් අදියරය යටතෙ Chuo Shinkansen සිස්ටම් එක ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් සහ සිඩ්නි අතර ඉම්ප්ලිමෙන්ට් කොරන්න තමයිලු ඕස්ට්‍රේලියන් ගවර්මන්ටෙක ප්ලෑන් කොරල තියෙන්න. ඊටපස්සේ සිඩ්නි ඉදල මුද අයින දිගේ බ්‍රිස්බේන් වෙනකන්.
ඒ වගේම ඇමරිකාවේ ටෙක්සාස් කියන නියම් ගමේ ඩලස් සහ හුස්ටන් කියන නගර දෙක අතර රේල් සිස්ටම් එක 2021 දී පටන් ගන්න තමයි සැලසුම් කරල තියෙන්නෙ කියල.
ඊට පස්සෙ ඉන්දියන්කාරය පටන් ගත්ත උගේ ටෝක ආයිත්.
අපේත් එහම තමා. ගොඩක් විරෝදතා ආව. ජනගහනය අම්බානෙකට. පැක් වෙලා ඉන්නෙ. සමහර පැති වල හරියට කන්නවත් නැහැ. ප්‍රධාන නගර වල ගොඩක් ජනතාව ජීවත් වෙන්නෙ මුඩුක්කු වල. රටේ ට්‍රන්ස්පොර්ට් සිස්ටම් එක දියුණු උනාම ඔව්ව හරිගස්ස ගන්න පුලුහන්. රටේ දියුණුවට අනිවාර්යෙන්ම වේගවත් ප්‍රවාහන සිස්ටම් එකක් තියෙන්න ඕන. ඒක හින්ද තමයි රජය තීරණය කරේ මේ ව්‍යපෘතිය කරගෙන යනව කියල. අපේ තමයි ලෝකෙ විශාලතම රේල් නෙට්වර්ක් එක තියෙන්නෙ. ඒවගේම අනාගතයේදී දිල්ලි, මුම්බායි, චෙන්නායි වගේ ප්‍රධාන නගර අධිවේගී රේල් නෙට්වර්ක් එකත් එක්ක කනෙක්ට් කරන්න තමයි බලාපොරොත්තුව.
ඉන්දියන්කාරය එංගලන්තේ ජිවත් උනාට මොකො තමන්ගෙ රටේ සංවර්දන ප්‍රොජෙක්ට් ගැන සෑහෙන්න අහිමානයෙන් තමයි ටෝක.
ඔන්න ඔය විදිහට ජපනයි, ඉන්දියන්කාරයයි මාරුවෙන් මාරුවට ටෝල්ක්ස් දෙන්න පටන් ගත්ත. මටත් ඉතිම් ඒම පදිරි වෙන්න බෑනෙ ෆෙන්ස්. මමත් කීව මේ දවස් වල ලන්කාවෙ රන් වෙන ප්‍රොජෙක්ට්ස්.
බැදුම්කර අල්ලන ප්‍රොජෙක්ට් එක.
ළුණු බික්කක ඇත්තම වටිනාකම හොයන ප්‍රොජෙක්ට්
ඩේසි ආච්චිට මැණික් මල්ල හම්බුන හැටි සහ එකට උන දේ හොයන ප්‍රොජෙක්ට්
විල්පත්තුව කපන්න බැරි වෙන්න තඩි වැටක් ගහන ප්‍රොජෙක්ට් එක.
කේස් වැටෙනකොට නයි ගහන්නේ මොකද? ඊට පස්සේ එව්වා ශේප් වෙන්නෙ මොකද කීල හොයන ප්‍රොජෙක්ට්ස්.
හුළගෙන් ඒඩ්ස් බෝවෙන එක නවත්තන ප්‍රොජෙක්ට්ස්
ඊලග අවුරුද්දෙ වැහි කාලෙ වෙනකන් ඩෙංගු ශේප් කරන ප්‍රොජෙක්ට්ස්
සමන්ත බද්‍ර හාන්දුරුවො රහත් ද නැද්ද කීල හොයල බලන ප්‍රොජෙක්ට්
මීතොටමුල්ල කුණු කන්දේ ඒකාධිකාරය නවතා හැමතැනම පොඩි පොඩි කුණු කදු එකතු කරන ප්‍රොජෙක්ට්ස්
තව තිබ්බ කියන්න, එත් මට සුළුදිය උවමනාවක් ආපු නිසා ඔය ටික කියල සනිකව එතනින් මාරු උනා. තාම ඉන්දියන්කාරයයි ජප්පයි කට ඇරගෙන කල්පනා කරනව ඇති.
පව් අෆ්ෆා උන් නේ.
[ජපනගෙයි ඉන්දියන්කාරයගෙයි කතාව මෙතනින් නිමි.]
ඔව් මිත්‍රවරුනි, 2024 වෙනකොට ඉන්දියාවේ, තාරා හොට ප්ලැටිපසා වගේ හොම්බක් තීන, ඔය ෆෝටෝ එකේ තීනව වගේ ෂින්කන්සෙන් E5 Series විදුලි කෝච්චි දුවාවි.
අපට ෂින්කන්සෙන් ඕන නෑ. අඩුමගානේ තව කොච්චි ටිකක් දාපිය,
කොළඹ නගරය කවර් වෙන විදිහට පොලව යටින් හරි පොලව උඩින් හරි රේල් නෙට්වර්ක් එකක් හදපිය. (ඕක ගොඩක් කල් ඉදල ඇදෙනව. තාම හරිහමන් කොමිස් පාරක් සෙට් වෙලා නැතුව ඇති පටන් ගන්න)
ට්‍රැක් ටික හරියට හදල නෙට්වර්ක් එක තව එක්ස්පෑන්ඩ් කරපිය
ප්‍රමාදය අවම වෙන විදිහට, මගීන්ට තොරතුරු පහසුවෙන් ලබාගන්න පුලුවන් වෙන විදිහට රේල් එක්ස්ටනල්, ඉන්ටර්නල් සන්නිවෙදන සිස්ටම් එක දියුණු කරපිය.
ඔන්ලයින් ටිකට්ස්(මොබයිල් ඇප්), ටිකට් මැශින්, ප්‍රීපේඩ්, පෝස්ට් පේඩ් ටිකට් කාඩ් සිස්ටම් එකක් හදාපිය.
එක්කෝ ඕන නැ.
ඉන්දියාවෙ බුලට් ට්‍රේන් නෙමි ගල්කටස් ට්‍රේන් හැදුවත් අපට ඉතින් පාන් ද.
කපටි පොලිටික්කන්ගෙ කෙස් පැලෙන තර්ක, බොරුවට ජහමනයට ෆන් දෙන්න ගහමරාගන්න එව්ව, හැමෝම ගොනාට අන්දන එව්ව ටිකක් බලල, 2020 දී රනිල්/මයිතිරි තව අල්ලන් ඉදීද? මහින්ද ආයිත් එයිද? නැතිනම් ජේ. වී .පී ඒවිද? කියල ඔට්ටුවකුත් එහෙම අල්ලල රටේ සංවර්දනය සහ ජහමනයගේ ආකල්ප සංවර්දනය කපටි පොලිටික්කන්ටයි උන්ගෙ හෙන්චයි නිලදාරීන්ටයි, මිසදිටු තක්කඩි ආගමික නායකයින්ටයි, කෙන්දරකාරයින්ටයි, හක්ගෙඩි කාරයින්ටයි, ගණ දෙයියන්ටයි, අනෙක් තිස්තුන් කෝටියක් දෙයි දෙවතාවුන්ටයි බාරදීලා පැත්තට වෙලා බලන් ඉමු.
ආ, තව දෙයක් අමතක උනා. මේ කොරන වැඩවලට ඉන්දියන් උන්ට පලු යන්න බනින්න අමතක කොරන්න එපා. ඒම කීවාම පොඩ්ඩක් හරි මානසික සහනයක් තීනව නෙ ෆෙන්ස්ල.
ඉස්තිරික්කේ උඩ රොටි පුච්චන් කන හිගන්නෝ…
රේල් පාරෙ රෙන අඩුකුලේ සක්කිලි පර හැත්ත…
තීනවනම් තව එව්වත් දාල ඉන්දියන් කාරයින්ට ඉතරක් නෙමෙයි
කාලිංඝ මාඝ ගෙ ඉදල ලොරෙන්සෝ ද අල්මෙයිදා වෙනකන්,
ට්‍රම්ප් ගෙ ඉදල කිම් ජොන් උන් වෙනකන්, කාල් මාක්ස් ගෙ ඉදල රහුල් ක්රැස්තො වෙනකන් පලු යන්න බනින්න පින්වතුනි.
ඒම බැනල හෙට ඉදල ආයිත් ෆුට්බෝඩ් එකේ එල්ලිලා, දුවිලි නාගෙන, දාඩිය පෙරාගෙන කජු, රටකජු, බෝල කඩල, වඩේ එකක් එහෙම හප හප (තව ඕනනම් කූල් ඇපල්, කූල් දොඩම්, කූල් වතුර එහෙමත් තීනව) රුහුණු කුමාරියෙ, උඩරට මැණිකෙගෙ, ගාලු කුමාරියෙ ,මහවෙ, ෆාවුසියේ ස්ලෝ එව්වගෙ, එක්ස්ප්‍රස් කීල නම තිබ්බට ඒත් ස්ලෝ එව්වගෙ නැගල ෆුල් ෆන් එකේ යාන්තම් වෙලාවට කන්තෝරුවට පැනගන්න.
වාහන වල යන නෝනල මහත්තරු පැය ගනන් ට්‍රැෆික් එකේ ගාට ගාට පොලීසියට, ත්‍රීවීල් කාරයින්ට, මෝටර් බයිසිකල් කාරයින්ට බැන සතුටු සිතින් කන්තොරුවට ගොඩවෙන්න.
ඒ වගේම මෝටර් බයිසිකල්, ත්‍රීවීල්, ප්‍රයිවෙට් බස් මහත්වරු මෙලෝ රහක් නැතිව ඩ්‍රයිව් කොරන කාර් කාරයින්ට, වෑන් කාරයින්ට, ජීප් කාරයින්ට බැන බැන තමුන්ගෙ ගමන යන්න.
මතක ඇතුව හෙඩ්ලයිට් ගහගෙන ඩෙෆෙන්ඩර් වලින්, පොලිස් ට්‍රැෆික් බයික් වලින් වටකරගෙන අලුත්ම බෙන්ස්වල, බිඇම්ඩබ්ලිව් වල යන මැටි ඇමටිවරුන්ට ලගම තීන කාණුවට එහෙම බැහැල පාරෙ ඉඩ දෙන්න ඕන ඈ.
කාර් ගන්න සල්ලි නැති නිසා අමාරුවෙන් එකතුකරල ගත්තු හෙලිකොට්ටෝරු වලින් යන මැටි ඇමටි වරුන්ට අනුකම්පා කරන්න.
මැටි, ඇමටි ඇතුලුව සකල සිරිලන්කන් පොලිටික්කොත් මනුස්පයෝය. ඔවුන්ට ඔබගේ කරුණාව, ආදරය, රැකවරණය ලබාදෙන්න!!!
ඉස් තූතියි!
ෂින්කන්සෙන් කථාවස්තුව මෙතනින් නිමයි.
මීට සොයිය.
form Facebook
https://www.facebook.com/walasmama2012/posts/1341535355959205