මම ඊයෙ පරණ ටෙලිනාට්‍යයක් බලල ඉවරකරා.ඒක අැත්තම කථාවක්ලු.ඒකේ ගෑණි බොරු කියල මිනිහව බඳින්නෙ මිනිහට සල්ලි තියෙන නිසා.බඳින්න කලින් ඒකි කුඩු බිස්නස් වලට උදව් කරපු කෙනෙක්.බඳින්න ඕන නිසා උප්පැන්න සහතිකේ ඉඳන්ම බොරු ඒවා හදනවා..බැන්ඳට පස්සෙත් බොරුවෙන්මයි ජීවත් වෙන්නෙ..අන්තිමට මිනිහට ඒ ගෑණි කරපු බොරු ඉව වැටිල හොයනව කියල දැන ගෙන ඒ ගෑණි කුඩ්ඩන්ට දෙන බෙහෙතක් දීල මිනිහව ගෙදරම හිර කරන් ඉන්නව..ගෑණු කියන්නෙ පුදුම භයානක ජාතියක්නේ..බඳිනවනම් හොඳට හොයලා බලන්න ඕන කියන්නෙ ඒකයි..
මෙක ටිකක් පරන එකක්...ඒත් ලස්සනයි. සල්ලි වලට කැදර උනොත් කාටත් වැඩ වරදිනව බං





