පුදුම ගෑණුනේ බං ලංකාවේ ඉන්නේ..

Renu77

Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    මම ඊයෙ පරණ ටෙලිනාට්‍යයක් බලල ඉවරකරා.ඒක අැත්තම කථාවක්ලු.ඒකේ ගෑණි බොරු කියල මිනිහව බඳින්නෙ මිනිහට සල්ලි තියෙන නිසා.බඳින්න කලින් ඒකි කුඩු බිස්නස් වලට උදව් කරපු කෙනෙක්.බඳින්න ඕන නිසා උප්පැන්න සහතිකේ ඉඳන්ම බොරු ඒවා හදනවා..බැන්ඳට පස්සෙත් බොරුවෙන්මයි ජීවත් වෙන්නෙ..අන්තිමට මිනිහට ඒ ගෑණි කරපු බොරු ඉව වැටිල හොයනව කියල දැන ගෙන ඒ ගෑණි කුඩ්ඩන්ට දෙන බෙහෙතක් දීල මිනිහව ගෙදරම හිර කරන් ඉන්නව..ගෑණු කියන්නෙ පුදුම භයානක ජාතියක්නේ..බඳිනවනම් හොඳට හොයලා බලන්න ඕන කියන්නෙ ඒකයි..:(


    මෙක ටිකක් පරන එකක්...ඒත් ලස්සනයි. සල්ලි වලට කැදර උනොත් කාටත් වැඩ වරදිනව බං
     
    • Like
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,482
    47,575
    113
    Mokakda ban nattiya. Downloaded karala balanda
    Meka bn..pini teledrama



    මෙක ටිකක් පරන එකක්...ඒත් ලස්සනයි. සල්ලි වලට කැදර උනොත් කාටත් වැඩ වරදිනව බං
    ඔව් බං පට්ට..මම TV ඵකේ බලන්නෙ නෑ..හොඳ ඒව හොයල youtube ඵකේ තිබ්බොත් බලනවා..ඒත් කොටස් 200ට වැඩි නම් බලන්නෙම නෑ ඒව නිකන් බොරුවට දිග් ගස්සන නිසා..
    ------ Post added on Jul 10, 2021 at 9:35 AM
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,482
    47,575
    113
    එලකිරි⁣යේ සිංහලුන්ට මොකද්ද බන් වෙලා තියෙන්නේ ගෑනූ ත්‍රෙඩ් දවසට 5ක් විතර වැටෙනවා..
    මම නම් මේකේ ඒ රඟපාන ගෑණිගෙ හෙළුව ගැන නම් නෙමෙයි හැබැයි කථා කරේ..:oo:
     
    • Like
    Reactions: sakuntha1996

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    agaya karanne natiwa kiyapan
    කොල්ල ගැන නම් කියන්න බෑ බන්.කෙල්ල නම් පාරක් පාරක් ගානෙ ඇවිද ඇවිද ඉදල අන්තිමට පිස්සු හැදිල අන්ගොඩ ගිහින් දැම්ම.ඊට පස්සෙ මොනව උනාද දන්නේ නම් නෑ.හැබැයි පට්ට ලස්සන කෙල්ල.ඒකිට සල්ලි වලට කෑදර කම තිබ්බට කවදාවත් වල් කම් කලේ නම් නෑ.

    ඔය කතාවෙ ඉන්න මුරුගන් ට ඇත්ත සිද්දියෙ හිටියෙ දෙමල වයසක අන්කල් එකෙන්ක්.තාමත කොල්ල ඒ අන්කල්ගෙ පවුලට සලකනව බලනවා.හැබැයි ගියා ගියාමයි ඒක ලන්කාවට ආවෙ නම් නෑ.

    ඔය කෙල්ල හිටියේ කිරුලපන කූබිකැලේ.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මේ කතාව අහපු නිසා තව සිද්දියක් මතක් උනා. ප්‍රසිද්ධ ගායිකාවක් තමන්ගේ boyfriendට උඩ කතාවේ වගේම ''මොනවද'' දීලා තියෙනවා(එහෙමයි කියන්නේ ඉතින්) . ඒ කොල්ලත් ප්‍රසිද්ධ ගායකයෙක්. ඒක backfire උනේ, ඒ කොල්ලා අර කෙල්ලට හොඳටම නෙළුවා. කතාව ගියේ නම් අර කෙල්ල දුන්න ''දේ'' නිසා තමයි පොර out of control ගිහින් කෙල්ලට නෙළුවේ කියලා.
    දැන් ඉතින් විස්තර අහන්න එපා කවුද කියලා. ඒක රහසක්. ;)
    ලංකාවෙ කතාව දන් නෑ හැබැයි Chris Brown & Rihanna අතරෙ ඔහොම සිද්දියක් උනා මතකයි
     
    • Wow
    Reactions: sakuntha1996

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,482
    47,575
    113
    මේකත් ඇත්ත කතාවක්
    බලපන්කෝ බලල නැති උන් ...



    අඩේ තෑන්ක්ස් බං👍👍..බලන්න ඵකක් නැතුව හිටියේ අරකත් ඊයෙ ඉවරවුන නිසා..
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    මේකත් ඇත්ත කතාවක්
    බලපන්කෝ බලල නැති උන් ...


    නාටයේ විදිහට චාන්දනී සෙනෙවිරත්නට හදි කොරපු බව අගවන්නේ ඇඳ ඇතිරිලි පොඩි වෙච්ච ඇඳකින් 😄
     
    • Like
    Reactions: Bitter Truth