පුදුම දුකකින් මම ඉන්නෙ

janith1987

Member
Aug 17, 2018
5
1
0
පුදුම දුකකින් මම ඉන්නෙ

තාම බදින්න ගෑනු ළමයෙක් සෙට් වුනේ නෑ. දැන් කලවයසත් හරි. අනේ මන්දා තාම කවුරුත් හරි ගියේ නෑ.ගෙදරින් කවුරු හරි ඉන්නවනම් කියන්න කියද්දි ගොඩක් ලැජ්ජා හිතුනා. පුදුම දුකකින් , කලකිරීමකින් මම ඉන්නෙ
 
  • Like
Reactions: Blog Buster
Aug 17, 2018
75
5
0
ස්ටොරිය නම් මගේ වගේ තමා. එත් මේක නම් මම නෙමෙයි ලිව්වේ..
 
Depression

Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    තාම බදින්න ගෑනු ළමයෙක් සෙට් වුනේ නෑ. දැන් කලවයසත් හරි. අනේ මන්දා තාම කවුරුත් හරි ගියේ නෑ.ගෙදරින් කවුරු හරි ඉන්නවනම් කියන්න කියද්දි ගොඩක් ලැජ්ජා හිතුනා. පුදුම දුකකින් , කලකිරීමකින් මම ඉන්නෙ

    Depression wage da
    ganiyek bandoth uba mareyi
    nathuwa ohoma nm :lol:
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    ස්ටොරිය නම් මගේ වගේ තමා. එත් මේක නම් මම නෙමෙයි ලිව්වේ..

    balapan yako thread ekak ekak gane aluth account hadanna epa
    yako awa withrak newe reply ekakuth damma shit :dull:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    තාම බදින්න ගෑනු ළමයෙක් සෙට් වුනේ නෑ. දැන් කලවයසත් හරි. අනේ මන්දා තාම කවුරුත් හරි ගියේ නෑ.ගෙදරින් කවුරු හරි ඉන්නවනම් කියන්න කියද්දි ගොඩක් ලැජ්ජා හිතුනා. පුදුම දුකකින් , කලකිරීමකින් මම ඉන්නෙ

    ඔවා ගනන් ගන්න එපා අපිත් එහෙම තමයි! උබට විතරක් තියන ප්‍රස්න නෙවෙයි බං!
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ලංකාවේ ගෑනු ඇත්තේ නැ බන්. ඉන්නේ සීමිත ප්‍රමාණයක්. කිරියේ ඉන්නෙත් ගෑනු 4යි 5යි. අර ජනගහනේ ගෑනු වැඩියි කිව්ව එකාට අල්ලන් ගහන්න ඕන. මේක අපේ අවාසනාව. :eek: