උබ මගුලක් කියනවා උබ කියන්නෙ මාත් එක්ක එකට ඉන්න එකෙක් ගිය චන්දෙ දෙන්නම එකට කතාවෙලා ගෝටට දුන්නා. දැන් ඌට අමතකයි ඌත් දුන්නෙ ගෝටට කියල. මන් ගෝටට දුන්න කියල මතකයි. නිතරම මට බනිනවා උබල තමයි මේවට වග කියන්න ඕන කියල. ඌට මගේ චන්දෙ මතකයි. උගෙන් ඇහුවම උබ දුන්නෙ කාටද කියල ඌ කියන්නෙ මොකෙක්ටවත් නෑ කියල. දැන් ඌ අනුරට දෙන්න බලන් ඉන්නෙ. හැබයි ඒක කියන්නෙ නෑ. මේ ලගදිත් කෝල් එකක් අරන් මාත් එක්ක විනාඩි හතලිහක් විතර වාදේ. ඌ කොච්චරවත් පිලිගන්නෙ නෑ දුන්නෙ ගෝටට කියල.
අනුර ඇවිත් ෆේල් උනත් ඒ ටිකම තමයි ඒත් මන් බැනුම් අහනවා ශුවර්. අනුර ඇවිත් පාස් උනත් මන් බැනුම් අහනවා ශුවර්. මන් හිතන් ඉන්නෙ එන චන්දෙදි චන්ද කාඩ් එක ඌට ගෙනිහින් දෙන්න. අඩුම තරමෙ මොකක් උනත් මට කනක් ඇහිල ඉන්න පුලුවන් වෙයි.![]()
![]()
![]()
ඊලග ජනාදිපතිවරනෙට තව කොච්චර කල් තියෙද බන්.සිරාවට. අනුරය ඇවිත් ෆේල් උනාට පස්සෙවත් මුන්ගෙ ටෝක් නවතින්නෙ නැතෑ. ආයෙ ටෝක් දීල ඡන්දෙ ඉල්ලන්නයැ ඉතින්.
හොඳම වැඩේ ජනාධිපති කරන එක.
ඊලග ජනාදිපතිවරනෙට තව කොච්චර කල් තියෙද බන්.![]()
![]()
![]()
Rata inna unta irisiyai namal rata hadai kiyala
ගෝටා නවත්තපු තැනින් බුදාම්මෝසිරාවට බන්. ජෙප්පො ඉරිසියයි ඕකට.
ගෝටා නවත්තපු තැනින් පටන් අරන් නාමල් රට දියුණු කරාම ජෙප්පොන්ට ඇප නැති වෙනවා. එතකොට කියවයි ඉවරයක් නැතුව.
ඊට වඩා සැපයි ඊට කලින් අනුරයව ජනාධිපති කරලා, ජෙප්පන්ගෙ ආණ්ඩුවකුත් හදල දුන්නම. රෙද්දෙ රෙවෙයි ජෙප්පන්ට.
අම්මේ එපා. තව ටිකක් කල් කාබනික ගොවිතැන ඇදන් ගියා නම් ගූ පුච්චන් තමයි කන්න වෙන්නේකාබනික ගොවිතැනද?![]()
හරියටම කියන්න බෑනෙ බන්. රටට හොඳම වෙලාව බලලා ජනාධිපතිවරණය තියයි. එතකොට ඕකව ජනාධිපති කරල දැම්මම ඉවරයි.
.. ratata hodama welawa? Unta wasima welawa balala kiyala kiyapan
![]()
ලේසිම වැඩේ ඔය වගේ උන් එක්ක දේශපාලනේ කතා කරන්න යන්න එපා බන්.උබ මගුලක් කියනවා උබ කියන්නෙ මාත් එක්ක එකට ඉන්න එකෙක් ගිය චන්දෙ දෙන්නම එකට කතාවෙලා ගෝටට දුන්නා. දැන් ඌට අමතකයි ඌත් දුන්නෙ ගෝටට කියල. මන් ගෝටට දුන්න කියල මතකයි. නිතරම මට බනිනවා උබල තමයි මේවට වග කියන්න ඕන කියල. ඌට මගේ චන්දෙ මතකයි. උගෙන් ඇහුවම උබ දුන්නෙ කාටද කියල ඌ කියන්නෙ මොකෙක්ටවත් නෑ කියල. දැන් ඌ අනුරට දෙන්න බලන් ඉන්නෙ. හැබයි ඒක කියන්නෙ නෑ. මේ ලගදිත් කෝල් එකක් අරන් මාත් එක්ක විනාඩි හතලිහක් විතර වාදේ. ඌ කොච්චරවත් පිලිගන්නෙ නෑ දුන්නෙ ගෝටට කියල.
අනුර ඇවිත් ෆේල් උනත් ඒ ටිකම තමයි ඒත් මන් බැනුම් අහනවා ශුවර්. අනුර ඇවිත් පාස් උනත් මන් බැනුම් අහනවා ශුවර්. මන් හිතන් ඉන්නෙ එන චන්දෙදි චන්ද කාඩ් එක ඌට ගෙනිහින් දෙන්න. අඩුම තරමෙ මොකක් උනත් මට කනක් ඇහිල ඉන්න පුලුවන් වෙයි.![]()
![]()
![]()