පුදුම වදයක් බන් තියෙන්නෙ.. 😔😔

2osama

Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    anura kumara 64000k maruwada ?
    JVP එක 64 000 කට වඩා මරලා ID Card හොරකම් කරලා පොලීසි වලට ගහලා දළදා මාළිගාවට ගහලා ගෙවල් වල ගෑනුන්ගේ රත්රන් හොරකම් කරලා තමා නැවතුනේ .
    89 රණසිංහ ප්‍රේමදාස හිටියේ නැත් නම් අද බෙහෙතකට වත් සිංහල මිනිහෙක් හොයන්න බැරි වෙනවා 🤣🤣
    තව ඕනේ ද
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    JVP එක 64 000 කට වඩා මරලා ID Card හොරකම් කරලා පොලීසි වලට ගහලා දළදා මාළිගාවට ගහලා ගෙවල් වල ගෑනුන්ගේ රත්රන් හොරකම් කරලා තමා නැවතුනේ .
    89 රණසිංහ ප්‍රේමදාස හිටියේ නැත් නම් අද බෙහෙතකට වත් සිංහල මිනිහෙක් හොයන්න බැරි වෙනවා 🤣🤣
    තව ඕනේ ද
    Jvp eka gana newe bn ahuwe anura kumara minee maruwada kiyla :rolleyes:
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    අනුරට තමයි දෙන්නේ ඇයි ප්‍රශ්නයක් තියෙනවද?