පුදුම වැස්සක්නේ..

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,021
    34,497
    113
    දැන් නම් අපිටත් වහිනවා. ආරාමේ ඇන්ටි රටටම වස්සනවා වගේ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    එළකිරි එකෙන් යනවා කිව්වා කාලකන්නී මූ lසලයා මොකද ආයි ආවේ?
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල
    දැන්නම් වහිනවා. ඒ මදිවට washing machine එකේ බටේ ගේ ඇතුලට දාලා රෙදි හෝදලා තියෙන්නේ. දැන් ඇතුලේත් වතුර එළියෙත් වතුර. තුන් පාරක් drain උනාට පස්සේ දැක්කේ, :ROFLMAO:
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඊයේ රෑ ඉඳන් වහිනව වැස්සක් නස්පුක් වෙන්න. පොරොවගෙන බුදියගන්න තමා තියෙන්නෙ. 😍
    පියාට නොසලකපු කාලකන්නියා ආයේ ආවද?
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,311
    2,906
    113
    වැහැපු වැස්සට ලැට් වලක් උතුරලා පට්ට ගදයි නුලම 😂😂
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,728
    8,957
    113
    ulan bator
    more to come!

    saththu mara mara wiyali kalape wawana huppala okkoma moodata gahagena yanna wahinwa.


    meda para rupiyal biliyana 100k alaba wenawa! giyapara billion 1i. me para 100i!

    kalakanni inna hama ratatama sot eka denawa!