පුනර්ජනනීය බලශක්ති භාවිතයේ මේ වාසි ගැන ඔයාලා දන්නවද?

SaNDun

Well-known member
  • May 4, 2006
    12,694
    841
    113
    In La Srinka
    මේ දවස් වල තියෙන තෙල් පෝලිම් වගේම කරන්ට් කැපිල්ලත් එක්ක බොහෝ දෙනා පුනර්ජනනීය බලශක්තිය එහෙම නැතනම් Renewable Energy ගැන කතා කරන්න පටන් අරන්. මේ පුනර්ජනනීය බලශක්ති භාවිතයේ වාසි අවාසි ගැන ඔයාලා දැනුවත්ද ?

    අද වීඩියෝවෙන් අපි ඒ ගැන කතා කතා කරමු.

    #RenewableEnergy #SolarPower #SriLanka #PowerCuts

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සෝලා ප්‍රොජෙක්ට්, ජල විදුලිබලාගාර සුළ බලාගාර හදපු මනුස්සය එලෝල මගුලක් කියෝනව,
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,661
    125,269
    113
    දෙහිවල
    1. Wind farm එකක් ගෙන්නලා place කරන්න හිතාගන්නවත් බැරි පිරිවැයක් යනවා. හැබැයි මෙහෙයුම් පිරිවැය ගොඩක් අඩුයි. අනික පරිසරයට කිසිම හානියක් වෙන්නේ නැහැ. නමුත්, නගරබද ප්‍රදේශ වලින් පිට තමයි මේවා place කරන්නේ. එතකොට ඒවා ප්‍රදාන පද්දතියට එකතුකරන්න ටිකක් වැඩිපුර පිරිවැයක් යනවා.

    2.Solar energy ටිකක් අඩුවට පටන්ගන්න පුළුවන් ලොකු වපසරියක් සදහානම් සහ නිපදවීමේ සීමාවක් නැහැ. අවාසිය තමයි ලොකු දාරිතාවයක් නිපදවන්න බැහැ. solar panels එකක් නිවසක සවිකරන්න පිරිවැය වැඩි.

    Biomass / Hydroelectric සහ මුහුදු රැලි වලින් කරන දේවල් ගැනනම් මට ලොකු අවබෝදයක් නැහැ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,875
    113
    Homagama
    මේ දවස් වල තියෙන තෙල් පෝලිම් වගේම කරන්ට් කැපිල්ලත් එක්ක බොහෝ දෙනා පුනර්ජනනීය බලශක්තිය එහෙම නැතනම් Renewable Energy ගැන කතා කරන්න පටන් අරන්. මේ පුනර්ජනනීය බලශක්ති භාවිතයේ වාසි අවාසි ගැන ඔයාලා දැනුවත්ද ?

    අද වීඩියෝවෙන් අපි ඒ ගැන කතා කතා කරමු.

    #RenewableEnergy #SolarPower #SriLanka #PowerCuts


    වාසි අවාසි කියලා තේරුමක් නැ. කියලා තියනවා අත රිදෙනකං.
    මම කියන්නේ ගෝටාව අලි පුකෙන් ගෙන්නලා ඉන්දුවා වගේ, කාබනික පොහොර සීන් එක ගැන අලි පුකෙන් හිටියා වගේ,
    පුනර්ජනනිය බලශක්ති සීන් එකත් ඔහොමම ගෙන්න ඕනා.
    තේරෙයි එතකොට!