පුනර්භව, කර්ම පිළිනොගන්න අලුත් බුද්ධාගමක

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
පුනර්භව, කර්ම පිළිනොගන්න අලුත් බුද්ධාගමක

පුනර්භවය, කර්මය, දිව්‍ය ලෝක පිළිනොගන්න අලුත්ම බුද්ධාගමක් Secular Buddhism නමින් පටන්ගෙන. මේක වැඩි වශයෙන් අදහන්නේ බටහිර ලෝකයේ සමහර අය. මේගොල්ලේ කියන්නේ පුනර්භවය, කර්මය යන ඒවා බුද්ධ කාලයේ ඉන්දියාවේ තිබුනු නිසා මේවා බුදුදහමට එකතු වූ බවයි. ඒ නිසා ඔවුන් පුනර්භවය, කර්මය අදී ඉගැන්වීම් අතහැර බුදුදහමේ කියවෙන අනෙක් දේවල් පමනක් පිළිපදින බව සඳහන්. Stephen Batchelor කියන්නේ Secular Buddhism පිළිබද විශාල වශයෙන් ප්‍රචාරයක් ගෙන යන කෙනෙක්. මේ ගැන ඔබේ අදහස් යොමු කරන්න

https://en.wikipedia.org/wiki/Secular_Buddhism

Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,123
    996
    113
    V
    Ananda,
    there is karma that is incapable (of good result) and appears incapable (of good result); there is karma that is incapable (of good result) and appears capable (of good result); there is karma that is capable (of good result) and appears capable (of good result); there is karma that is capable (of good result) and appears incapable (of good result).

    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    මොකක් හරි දෙයකට අපි 100%ක් කැමති නැති උනත් එකඟ නැති උනත්, කැමති/එකඟ වෙන්න පුළුවන් කොටස අපි ජීවිතයට එකතු කරගන්න පුලුවන් නම් හොඳයි කියලා හිතෙනවා නම් අපි ඒවා ජීවිතයට එකතු කරගන්නවා. කෑමක් බීමක් දර්ශනයක් උනත් එහෙම තමයි. අපි කවුරුත් කැමති අපේම කස්ටමයිස් කරගත්තු දර්ශනයකට ජීවත් වෙන්න මිසක් වෙනත් අය පනවපු දර්ශනවලට ගොඩක් අය අකමැතියි.

    උදාහරනයකට කෑමක් ගත්තොත්, සමහරු ඉන්නවා පාන් වාටි කන්නේ නෑ මැද විතරක් කන. සමහරු ඉන්නවා මැද නොකා වාටි විතරක් කන.
    බිත්තරේ උනත් කහ මදය විතරක් කන සුදු මදය විතරක් කන අය ඉන්නවා. පේර ගෙඩියක් ගත්තත් ඔය දේම තියෙනවා.

    මෙතනත් එහෙම දෙයක් තමයි වෙලා තියෙන්නේ. පුනර්භවය දිව්‍ය ලෝක වගේ දේවල් පාදක වෙන්නේ කර්මය මතයි. කර්මය කියන්නේ අපි හිතන කියන කරන දේවල් වල විපාක. ඉතින් මේ මිනිස්සු කරන වැඩ හොඳ දේවල් නොවෙන බව දන්න නිසා කර්මය එක්ක එකඟ වෙන්න කැමති නෑ. හැබැයි මුළු බුද්ධ දර්ශනයම අයින් කරන්න කැමතිත් නෑ. ඒ නිසා මොකක් හරි කොටසක් අරගෙන පිලිපදිනවා ඇති. උදාහරනයකට රිලැක්ස් වෙන්න භාවනාව වගේ දේවල්.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    පිස්සෝ.
    බුදු හාමුදුරැවෝ කාටවත් කිසිම දෙයක් කරන්න එපා කියල නැ. බොලට ඔ්න නම් කරපල්ලා නැත්නම් නිකන් හිටපල්ලා. එවා කරහම ලැබෙන විපාක මෙවා තමයි කියල පෙන්වල දුන්නා එච්චරයි.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    මොකක් හරි දෙයකට අපි 100%ක් කැමති නැති උනත් එකඟ නැති උනත්, කැමති/එකඟ වෙන්න පුළුවන් කොටස අපි ජීවිතයට එකතු කරගන්න පුලුවන් නම් හොඳයි කියලා හිතෙනවා නම් අපි ඒවා ජීවිතයට එකතු කරගන්නවා. කෑමක් බීමක් දර්ශනයක් උනත් එහෙම තමයි. අපි කවුරුත් කැමති අපේම කස්ටමයිස් කරගත්තු දර්ශනයකට ජීවත් වෙන්න මිසක් වෙනත් අය පනවපු දර්ශනවලට ගොඩක් අය අකමැතියි.

    උදාහරනයකට කෑමක් ගත්තොත්, සමහරු ඉන්නවා පාන් වාටි කන්නේ නෑ මැද විතරක් කන. සමහරු ඉන්නවා මැද නොකා වාටි විතරක් කන.
    බිත්තරේ උනත් කහ මදය විතරක් කන සුදු මදය විතරක් කන අය ඉන්නවා. පේර ගෙඩියක් ගත්තත් ඔය දේම තියෙනවා.

    මෙතනත් එහෙම දෙයක් තමයි වෙලා තියෙන්නේ. පුනර්භවය දිව්‍ය ලෝක වගේ දේවල් පාදක වෙන්නේ කර්මය මතයි. කර්මය කියන්නේ අපි හිතන කියන කරන දේවල් වල විපාක. ඉතින් මේ මිනිස්සු කරන වැඩ හොඳ දේවල් නොවෙන බව දන්න නිසා කර්මය එක්ක එකඟ වෙන්න කැමති නෑ. හැබැයි මුළු බුද්ධ දර්ශනයම අයින් කරන්න කැමතිත් නෑ. ඒ නිසා මොකක් හරි කොටසක් අරගෙන පිලිපදිනවා ඇති. උදාහරනයකට රිලැක්ස් වෙන්න භාවනාව වගේ දේවල්.

    හරියටම හරි. :yes::yes::yes:
     
    leoshammi

    Member
    Jan 18, 2011
    1,328
    96
    0
    Colombo
    giphy.gif