පුනර්භව, කර්ම පිළිනොගන්න අලුත් බුද්ධාගමක
පුනර්භවය, කර්මය, දිව්‍ය ලෝක පිළිනොගන්න අලුත්ම බුද්ධාගමක් Secular Buddhism නමින් පටන්ගෙන. මේක වැඩි වශයෙන් අදහන්නේ බටහිර ලෝකයේ සමහර අය. මේගොල්ලේ කියන්නේ පුනර්භවය, කර්මය යන ඒවා බුද්ධ කාලයේ ඉන්දියාවේ තිබුනු නිසා මේවා බුදුදහමට එකතු වූ බවයි. ඒ නිසා ඔවුන් පුනර්භවය, කර්මය අදී ඉගැන්වීම් අතහැර බුදුදහමේ කියවෙන අනෙක් දේවල් පමනක් පිළිපදින බව සඳහන්. Stephen Batchelor කියන්නේ Secular Buddhism පිළිබද විශාල වශයෙන් ප්‍රචාරයක් ගෙන යන කෙනෙක්. මේ ගැන ඔබේ අදහස් යොමු කරන්න
https://en.wikipedia.org/wiki/Secular_Buddhism