Eka pahadili madi machan dala thiyana widiha. Nodanna kenek lesiyen nomaga yanna puluwan. Ehema deyak naha kiyala kohewath thiyanawa mama dakke naha ekayi damme. Weradi awabodayen kawahari mudawaganima pamanayi mage aramuna une. nathuwa wiwechanayak neme.යාලු... හොදින් ත්රෙඩ් එක කියවල බලන්න.. මම කිවුවේ ''පුද්ගලයකුගේ මරණය හා පුනර්භවය අතර අන්තරාභවය නමින් හැඳින්වෙන මනෝමය වූ පැවැත්මක් ගැන විශ්වාස කරන පිරිසක් ද බෞද්ධයන් අතර සිටිති''කියලා...මම ඔය කියන විදිහේ දෙයක් කිවූවේ නෑ....![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මම අහලා තියන දේට පිළිතුරු නැත. මම අහන්නේ ඔච්චර ඔය මෝහනය කරලා පුනර්භවය කියලා එකක් තියනවා කියලා ඔප්පු කරන්න හදන එක බොරුවක්. පුනර්භවය ඇත්තටම තියනවද නැද්ද කියලා මම නම් දන්නේ නෑ. නමුත් මම අහන්නේ අපිට ඔච්චර ලේසියෙන් මෝහනය කරලා පුනර්භවය ගැන දැනගන්න පුලුවන්නම් ඇයි බුදු හාමුදුරුවෝ මෝහනය ගැන කියලා දුන්නේ නැත්තේ, සෑහෙන වෙහෙසක් අරන් (බොහොමයක් දෙනාට) පුබ්බෙනිවසනුස්සතිය වන්න කියන්නේ.???
මම හිතන්නේ මම කියන්න හදන දේ ඔයාට තේරෙන්නේ නෑ. මම කියන්නේ මෝහනය කරලා පෙර භාවය කියලා එකක් තියනවා කියලා තහවුරු කරන්න හදන එක වැරදියි. ඒක පිළිගැනීම හෝ නොගැනීම මම ඔයාට භාර දෙනවා. කාලාම සුත්රයේ තියෙන්නෙත් එහෙම නේද??? කව්රුත් කිව්වට, පොත් පත වල තිබ්බට, ගුරුවරයා කිව්වට, පරම්පරාවෙන් ආවට, විශ්වාස කරන්න එපා කියලනේ. 
