පුනරුදයේ ස්වාධින මන්ත්රී ලංසු කෝටි 2 පනී !!
dilann Well-known member Jul 6, 2018 67,817 167,472 113 එකමත් එක රටක May 8, 2025 #1 Reactions: හෙළයෙක්
A Alexb Well-known member Jan 22, 2016 6,361 4,638 113 May 8, 2025 #4 අපි හැර අනික් ඔක්කොම හොරු.. ඒඋනත් මන්ත්රි හොරෙක් දැක්කොත් මාලිමාවට දැනුම දෙන්න.. අපුල්ලලා සුද්ද කරල නිලුත් දාල හෝදල ගන්නවා කෝටි දෙක ගානෙත් දෙනවා Reactions: ruka! and Rankwitz
අපි හැර අනික් ඔක්කොම හොරු.. ඒඋනත් මන්ත්රි හොරෙක් දැක්කොත් මාලිමාවට දැනුම දෙන්න.. අපුල්ලලා සුද්ද කරල නිලුත් දාල හෝදල ගන්නවා කෝටි දෙක ගානෙත් දෙනවා
Don GasCan Well-known member Nov 3, 2010 43,516 49,899 113 සේදවත්ත May 9, 2025 #5 ඇයි සල්ලි දෙන්නේ . අතීතය අවුස්සලා නඩුවක් ලයින් කරානම් කෙලින්ම කේස් එක ඉවරයි ලාභයි අනික . Reactions: CohenLenstra and Spiderman.Ayya
Brandy2020 Well-known member May 15, 2018 20,554 25,898 113 May 9, 2025 #6 අඩේ එව්වා සල්ලි නෙවේ ද? වසන්තයා යුනියන් වලින් ගහපුවා ඇති නේද
gama22 Well-known member Oct 25, 2008 3,936 3,394 113 මම ඉන්න කොහෙද කිය May 9, 2025 #7 වැරදි බං සජියා දැන් කෝටි 15 දෙනවා...
dilann Well-known member Jul 6, 2018 67,817 167,472 113 එකමත් එක රටක May 9, 2025 #8 gama22 said: වැරදි බං සජියා දැන් කෝටි 15 දෙනවා... Click to expand... කාට ද ??
gama22 Well-known member Oct 25, 2008 3,936 3,394 113 මම ඉන්න කොහෙද කිය May 9, 2025 #10 ජාතික බයි දිනය බැති සිතින් සමරමු..............
L lakmal999 Well-known member Apr 21, 2014 597 301 63 May 9, 2025 #11 Dei bln hitpn koti 2 kunu lobyo okun