හිඟන්නෝ වගේ රඟපාන පරපෝෂිත හොර තක්කඩි Newප්‍රභූ!

monson

Well-known member
  • May 7, 2007
    25,783
    28,947
    113
    මූ කඩුවෙල කෝටි 10ක විතර ගෙයක් තියාගේනනේ අවුරුදු 19ක් මාදිවෙල අනුන්ගේ මන්ත්‍රී නිල නිවාසෙක ඉඳල තියෙන්නේ :lol: 🤌





    ------ Post added on Apr 3, 2026 at 1:06 PM
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,783
    28,947
    113
    :lol: 🤌
    oU8fxun.png

     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,508
    2,983
    113
    මුන් පතුරවපු වෛරය කොච්චර ද කියනවනං දැන් උන්ට ඒකේ return එක එන්න අරං, පාඩුවේ දානයක්වත් දෙන්න විදිහක් නෑ...
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,508
    2,983
    113
    කාලකන්නි වේස බල්ලො. ඔය ගෙදර ගිණි තියලා දාන්න ඕන. 🤷‍♂️
    මුන් මහන්සියෙන් හම්බකරගෙන ගෙයක් දොරක් හදාගත්තෙ මිනිස්සු කීදෙනෙක්ගේ ගෙවල් ගිනි තියලා ඇතිද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,691
    75,789
    113

    කැරිම ආතල් එක තමා, මූ තැනක මිනිසුන්ට කියනවා මුන්ට ඇති දෙයක් නෑ, මාර කැප කිරීමක් කරන්නෙ, ගෑනි බනිනවා අරකයි මේකයි කියලා.

    පස්සෙ තියෙනවා මූ මිනිසුන්ට බනිනවා උන් හිතන්න අපි හිඟන්නො කියලා, අපිට සල්ලි තියෙනවා කියලා.

    උන්ට කියපුවා උන්ට මතක නෑ.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,154
    1
    28,764
    113
    මුන්ට සල්ලි දාපු එවුනුත් ඉඳලනේ.. පුකේ ඉඳලා අං ඇති උන්ගෙ නම්..
    සෑහෙන brainwashed වුනු ගොන් බදින කණු ඉන්නවා බං. ජපානයේ එකෙක් හැම අවුරුද්දකම ලක්ෂ ගණනක් දානවා පක්ෂ අරමුදලට. තව ඔය කුඩා තේ වතු හිමියො ඉන්නවා වත්තේ ආදායමෙන් 1/4ක් පක්ෂෙට දෙන. අමු වහල්ලු
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,508
    2,983
    113
    What a twist. Even we had no clue that those goons would have gone this much corrupt within 16 months of the reign. Imagine what will happen if they rule their complete tenure. @bambuwathamai @nul @shenat you guys promised that this time everything will change but two prominent ministers have allegations of corruption.
    They were this rich even before coming to power. They used union action to hold companies hostage then extort ransom. I know a specific incident that came from another person with firsthand experience.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,760
    87,174
    113
    ආශ්චර්යමත් රටක
    What a twist. Even we had no clue that those goons would have gone this much corrupt within 16 months of the reign. Imagine what will happen if they rule their complete tenure. @bambuwathamai @nul @shenat you guys promised that this time everything will change but two prominent ministers have allegations of corruption.


    දැන් උබලගෙ බයියන්ට ජෙප්පො නඩු දාන්නෙ. දාලා උසාවි බඩගාවන්නෙ. අන්න ඒ වගේ ජෙප්පොන්ට නඩු දාපල්ලා. දාලා තොපේ මහින්දානන්දලා, කෙහෙළියලා වගේ පට්ට පල් හොරු කියලා ඔප්පු කරපල්ලා. 🤌🏼

    ආ පොඩ්ඩක් ඉඳපන්. දැන් උසාවි ටික ජෙප්පොන්ගෙ. ජෙප්පොන්ට විරුද්ධව නඩු දැම්මට වැඩක් නෑ කියලද කියන්න යන්නෙ? 🤣🤣