පුනරුදා වැඩ පෙන්නයි -ආන්දෝලනාත්මක එන්නතකින් පසු තවත් රෝහලක මරණයක්...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    තත්ත්වයෙන් බාල වීම මත භාවිතාවෙන් ඉවත් කරන ලද ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ප්‍රතිජීවක ඖෂධයක් යළි භාවිතාවකට එකිරීමට තීරණය කිරීමෙන් අනතුරුව අදාල ඖෂධය ලබාදීමෙන් පසු සිදු වූ දැඩි සංකූලතාවයන් සමග අනුරාධපුර දිස්ත්‍රික්කයේ හුරුළ රෝහල ආශ්‍රිතව තරුණ මවකගේ මරණයක් සිදුවී ඇති බව වාර්තාවේ.


    අදාළ ඖෂධයේ ආසාත්මක ප්‍රතික්‍රියා මත හෝ ඖෂධය කල්ලිකුත් වීම මත හෝ මෙම මරණය සිදුවන්නට ඇති බවට මියගිය කාන්තාවගේ සැමියා මාධ්‍යයට අදහස් දක්වා ඇත. අධිකරණ වෛද්‍ය විද්‍යා වාර්තාව අනුව මෙම මරණය තමන්ට සැක සහිත බව ඔහු පෙන්වා දෙයි.


    ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ඖෂධ සමාගමක් මගින් මෙම ඖෂධය නිෂ්පාදනය කරන අතර මීට පෙර අවස්ථා ගණනාවකදීම මෙම ඖෂධය නිසා සැක සහිත මරණ සිදුවූ බවට හා දැඩි ආසාත්මික ප්‍රතික්‍රියා සිදුවූ බවට වූ වාර්තා මත ඖෂධය භාවිතාවෙන් ඉවත් කොට තිබින.

    ඉන් අනතුරුව යළි මෙම ඖෂධය භාවිතා කිරීමට අවසර ලබාදී තිබිණි.

    එම අවස්ථාවේදී ද මෙම ඖෂධ යළි භාවිතා කිරීම සම්බන්ධයෙන් සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති විය.

    මෙම මරණය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස මියගියත් කාන්තාවගේ සැමියා ඉල්ලා සිටි.

    මෙම ඖෂධය වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ සිට භාවිතාවෙන් තාවකාලික ඉවත් කිරීමට වෛද්‍ය සැපයුම් මේකකයේ උපදෙස් ලබා දී ඇති බව ජාතික රෝහලේ තොරතුරු පද්ධතිය පෙන්වා දෙයි.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ලපයා හොර ගිවිසුම් ගහලා ඉන්දියන් බාල බෙහෙත් ගෙන්නලා අපිව මරනෝ... බේරගනියෝ... :frown: :frown:
     

    Al Galmal

    Active member
  • Dec 24, 2025
    97
    108
    33
    බෙහෙත මොකක්ද කියල දාල නෑනෙ
    ඉතින් ඇත්තද බොරුද කියල දන්නෙ කොහොමද අපි
     
    • Haha
    Reactions: samruka

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,898
    113
    බෙහෙත මොකක්ද කියල දාල නෑනෙ
    ඉතින් ඇත්තද බොරුද කියල දන්නෙ කොහොමද අපි
    වරුන ඉන්සෙස්ට් වේසිගේ පුතා අම්ම මතක් කරලා අතේ පාර ගහල ගිහින් මුල්ලකට වෙලා හිටපන් මෙතන පුක දෙන්නෙ නැතුව 🤭 🤭