පුනරුද යුගයේ Temu ලංකාව Ban කරලා

kanakaJ

Active member
  • Oct 16, 2025
    246
    167
    43
    Temu එකෙ බඩු ගනන් ගිහින්. 7,000-9,000 තිබ්බ attackshark-X11 Gaming මවුස් එක දැන් 19,000-30,000
     
    • Like
    Reactions: Cyber Punk

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,869
    13,115
    113
    චීන වාහන වලට බනින ජපන් පුංචි බිජ්ජොත් කමෙන්ට් කරලා කියාන්කෝ 🥴
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,869
    13,115
    113
    🤩Lassana Ratak Kudu Jeevithayak 😁

    Hodin mataka tabaaganna...Kudunam 🧭 ma thamayi😆

    Taxuyi-Pachai- Kuduyi


    මත්කුඩු පැකට් සදහා සළකුණු???

    මොකද්ද මල්ලි බ්‍රෑන්ඩ් එක 🥴
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ඉංග්‍රීසිත් අමතක වුණා නේද මහත්තයො ලජ්ජාවට? 🤷🏻‍♂️

    Nah this wouldn't have happened if it wasn't for the IMF. Both PAK and SL can't survive without IMF aid so in reality there's no choice for either country
     
    • Sad
    Reactions: Candid-B

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    849
    93
    Night City
    කොහොමත් පීඩිත පන්තියෙන් එන එවුන් මුලින්ම අරින්නෙ පීඩිත පන්තියටමනෙ. Aliexpress එකේ wish list එක දකිද්දි පුංචි අම්මාව මතක් වෙනවා ❤️
     
    • Like
    Reactions: Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,677
    4,549
    113
    කොහොමත් පීඩිත පන්තියෙන් එන එවුන් මුලින්ම අරින්නෙ පීඩිත පන්තියටමනෙ. Aliexpress එකේ wish list එක දකිද්දි පුංචි අම්මාව මතක් වෙනවා ❤️
    100% TRUE
    Never bring coin beggars into power. Till today government has not given their eye to the poor people's AliExpress order. Why they discarded and ignored same class people's dream.But they gonna import Luxurious Cabs for Carders.
     
    • Like
    Reactions: Cyber Punk