පුනරුප්පත්තියක් නැහැ කියන මතයට උඩ ගෙඩි දෙන බණ

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    6,739
    12,002
    113
    When you take a polos gate machan its becoming waraka.polos gate doesnt exist once it became waraka.waraka is not polos gate.but from polos waraka became to be.It doesnt include polos gate either. :P
    Valid point. It's like our childhood self vs adult self. Same person but different based on the age. But the same person carry all the memories and the experiences he collected throughout his lifetime. But when it comes to death and re-birth it's completely different being.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    64,853
    55,898
    113
    Valid point. It's like our childhood self vs adult self. Same person but different based on the age. But the same person carry all the memories and the experiences he collected throughout his lifetime. But when it comes to death and re-birth it's completely different being.
    Rebirth happen every second.there is no special rebirth.Its like waraka falling to earth and becoming a tree again.It appears to be a big change because we identified ourselfs as a waraka.Only our illusion dies
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    6,739
    12,002
    113
    I am not an expert on religion. I can't explain how Karmic effects gets transferred or even waste my time try to understand it. May be someone else could. What I said was the difference between the two. I wouldn't go beyond that.

    Rebirth happen every second.there is no special rebirth.Its like waraka falling to earth and becoming a tree again.It appears to be a big change because we identified ourselfs as a waraka.Only our illusion dies
    Agree :yes:
     
    • Like
    Reactions: imhotep

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    19,388
    8,482
    113
    Sherwood වගේ තැනක
    පුනුරුප්පත්තියක් තියෙනව කියල උබට කියපු කාව හරි විශ්වාස කරන්නයි
    පුනුරුප්පත්තියක් නෑ කියල උබට කියපු කාව හරි විශ්වාස නොකරන්නයි හේතුව මොකක්ද ?
    උබට කවුරුත් ඔය දෙකම ඔප්පු කරල නෑ නේ ? උබමයි නේද තෝරගෙන තියෙන්නෙ තමන් විශ්වාස කරන්නෙ මොකක්ද කියල ?

    ඔන්න ඔය තෝරගැනීම පදනම් වුනේ මොකක් මතද ?

    හැමදේම මද්‍යස්තව බලපං බං, පුනුර්ප්පත්තියක් තිබ්බත් එකයි නැතත් එකයි, ඉන්නකං මේ ජීවිතේ අනුන්ට කරදරය්ක් නොවී කැරි වැඩ නොකර ජීවත් වෙයන් !
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    2,817
    4,053
    113
    පුනර්භාවය හෝ පුනුරුපතිය තියනවා කියන එකෙක් ඉන්නවනම් එක දෙයයි කියන්නේ ඔප්පු කරපන් ....(නැ කියල ඔප්පු කරන්න පුලුහන් )
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,335
    1,431
    113
    පසුගිය දවසක එක්තරා චීවරධාරියෙක්ගේ වීඩියෝ ක්ලිප් එකක් සමාජමාධ්‍යයේ දකින්න ලැබුනා. එතැනදි මේ පුද්ගලයා කියන්නේ බුදුරජාණන්වහන්සේ පුනරුප්පත්තියක් ගැන කියන්නෙ නැහැ කියලා. ඉතින් මේ ගැන කෙටි සටහනක් තිබ්බොත් හොඳයි කියලා හිතුනා.

    ථෙරවාදී සම්ප්‍රදාය අනුව බුදුරජාණන්වහන්සේගේ මුල් දේශනාව වන්නේ ධම්මචක්කපවත්තන සූත්‍රය. මේ බව අපි හැමෝම දන්නවා. එතැනදි බුදුරජාණන්වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා.

    ඤාණඤ‍්ච පන මෙ දස‍්සනං උදපාදි, අකුප‍්පා මෙ චෙතොවිමුත‍්ති, අයමන‍්තිමා ජාති, නත්‍ථිදානි පුනබ‍්භවොති.

    මේ පාඨයේ සරල සිංහල අර්ථය මේ වගෙයි.


    මට ඥානදර්ශනයත් පහළ විය. මාගේ අර්හත්ඵල සමාධිය අකොප්‍ය ය (නො සැලේ). මේ කෙළවර ඉපැද්ම ය, දැන් පුනර්භවයෙක් නැතැ.

    මෙතැනම තියෙන්නේ පුනරුප්පත්තිය. නැත්නම් පුනර්භවය ගැන. මේ අනුව ඉතා පැහැදිලි බුද්ධ දේශනාව තමයි අර්හත්ඵලය නැත්නම් නිර්වාණය ලැබෙන තෙක් භවය පවතිනවා කියන එක. මේක තවදුරටත් පස්සේ අවස්ථාවකදී බුදුරජාණන්වහන්සේ පැහැදිලි කරනවා කොටිගාම සූත්‍රයෙදි මෙන්න මෙහෙම.

    IMO පුනර්භවය කියන්නෙ...මොහොතක් මොහොතක් පාසා පටිච්චසමුපන්නව ඇතිවෙවී නැති වෙන භවය (පැවත්ම )..

    පුනරුප්පතිතිය කියන එක බොහෝවිට යොදාගන්නෙ මරනයට පසු නැවත ඉපදීම අදහසින්..

    ඔය දෙක දෙකක් විදිහටනෙ ගැනෙන්නෙ..

    ඔය කියන හාමුදුරුවො ඔය කියපු දේ ඒ අදහසින් අදහස් කලා වෙන්න පුලුවන්...