කාලාම සූත්‍රයේ ඇත්තටම එහෙමද තියෙන්නෙ? (බුද්ධිමතුන්ගේ අවධානය පිණිස)
https://elakiri.com/threads/කාලාම-සූත්‍රයේ-ඇත්තටම-එහෙමද-තියෙන්නෙ.1951947/
අමතරව........
1. ඕකෙ කොතනද බුදුරජාණන් වහන්සේ දේශනා කළ දේ පිළිගන්න එපා කියලා තියෙන්නෙ? එහෙම කියලා නෑ.
2. ඔතන මුලත් නෑ, අගත් නෑ. ඔයා අරගනෙ තියෙන්නෙ මැද තියෙන ඉතාම කුඩා කොටසක් විතරයි.
මුලින්ම අපි මුල කොටස කියවලා ඉන්න ඕනෙ.
ඔතනින් පස්සෙ ඊළඟ තැනේදී බුදුරජාණන් වහන්සේ කාලාමයන්ගෙන් ප්‍රශ්න කීපයක් අහලා, ඒ ප්‍රශ්න වලට පිළිතුරු ඔවුන්ගෙන්ම අරගෙන ඊටපස්සෙ මෙහෙම දේශනා කරනවා....
කාලාමයෙනි, යම් කලෙක්හි තෙපි මේ ධර්‍මයෝ අකුසල්ය. මේ ධර්‍මයෝ වරද සහිතය, මේ ධර්‍මයෝ නුවණැත්තන් විසින් ගර්‍හා කරනලදහ. පුරන ලද්දාවූ, සමාදන්වන ලද්දාවූ මේ ධර්‍මයෝ අහිත දුක් පිණිස පවතිත්යයි තුමූම දන්නාහුද, එසේ ඇති කල්හි, කාලාමයෙනි, තෙපි ඒ අකුශල ධර්‍මයන් දුරු කරන්නාහුය. එකල්හි තෙපි මෙසේ ඒ යමක් කියන ලද්දේ නම් එය මේ සඳහා කියන ලදී.
මේ කියන්නෙ මොකක් ගැනද කියලා දැනගන්න නම් දේශනාව දිගටම කියවගෙන යන්න වෙනවා.
https://elakiri.com/threads/කාලාම-සූත්‍රයේ-ඇත්තටම-එහෙමද-තියෙන්නෙ.1951947/
අමතරව........
“කාලාමයෙනි, මෙසේ කාලාමයෙනි, “කාලාමයෙනි, තොප විසින් සැක ෂාංකා ඉපදවීමට සුදුසුය. සැක කිරීමට සුදුසුය. තොපට ෂාංකා කළයුතු තන්හිම සැක උපන්නේය. කාලාමයෙනි, තෙපි අනුන් කියනු ඇසීමෙන් නොපිළිගනිව්. පරම්පරායෙහි ආ හෙයින් නොපිළිගනිව්. මෙය මෙසේ විය හැකියයිද නොපිළිගනිව්. අපගේ පිටක පාළිය යනු සමාන වේයයිද නොපිළිගනිව්. තර්‍කානුකූලයයිද නොපිළිගනිව්. න්‍යායට අනුකූලයයිද නොපිළිගනිව්. මේ කාරණය යහපතැයි කල්පනා කිරීමෙන්ද නොපිළිගනිව්. න්‍යායට අනුකූලයයිද නොපිළිගනිව්. මේ කාරණය යහපතැයි කල්පනා කිරීමෙන්ද නොපිළිගත යුතුයි. අප නුවණින් තීරණයකොට ගන්නාලද දෘෂ්ටියට සමානයයිද නොපිළිගනිව්. මේ මහණ තෙමේ යහපත් කෙනෙකි, ඔහුගේ කීම පිළිගත යුතුයයිද නොපිළිගනිව්. මේ ශ්‍රමණ තෙමේ අපගේ ගුරුයයිද ජ
කාලාමයෙනි, යම් කලෙක්හි තෙපි මේ ධර්‍මයෝ අකුසල්ය. මේ ධර්‍මයෝ වරද සහිතය, මේ ධර්‍මයෝ නුවණැත්තන් විසින් ගර්‍හා කරනලදහ. පුරන ලද්දාවූ, සමාදන්වන ලද්දාවූ මේ ධර්‍මයෝ අහිත දුක් පිණිස පවතිත්යයි තුමූම දන්නාහුද, එසේ ඇති කල්හි, කාලාමයෙනි, තෙපි ඒ අකුශල ධර්‍මයන් දුරු කරන්නාහුය.
https://pitaka.lk/main?n=28165
1. ඕකෙ කොතනද බුදුරජාණන් වහන්සේ දේශනා කළ දේ පිළිගන්න එපා කියලා තියෙන්නෙ? එහෙම කියලා නෑ.
2. ඔතන මුලත් නෑ, අගත් නෑ. ඔයා අරගනෙ තියෙන්නෙ මැද තියෙන ඉතාම කුඩා කොටසක් විතරයි.
මුලින්ම අපි මුල කොටස කියවලා ඉන්න ඕනෙ.
ඔතනින් පස්සෙ ඊළඟ තැනේදී බුදුරජාණන් වහන්සේ කාලාමයන්ගෙන් ප්‍රශ්න කීපයක් අහලා, ඒ ප්‍රශ්න වලට පිළිතුරු ඔවුන්ගෙන්ම අරගෙන ඊටපස්සෙ මෙහෙම දේශනා කරනවා....
කාලාමයෙනි, යම් කලෙක්හි තෙපි මේ ධර්‍මයෝ අකුසල්ය. මේ ධර්‍මයෝ වරද සහිතය, මේ ධර්‍මයෝ නුවණැත්තන් විසින් ගර්‍හා කරනලදහ. පුරන ලද්දාවූ, සමාදන්වන ලද්දාවූ මේ ධර්‍මයෝ අහිත දුක් පිණිස පවතිත්යයි තුමූම දන්නාහුද, එසේ ඇති කල්හි, කාලාමයෙනි, තෙපි ඒ අකුශල ධර්‍මයන් දුරු කරන්නාහුය. එකල්හි තෙපි මෙසේ ඒ යමක් කියන ලද්දේ නම් එය මේ සඳහා කියන ලදී.
මේ කියන්නෙ මොකක් ගැනද කියලා දැනගන්න නම් දේශනාව දිගටම කියවගෙන යන්න වෙනවා.
Last edited:
ඕවා ඉතින් අපිත් කියන්නම්..