විඤ්ඤානය කියන එකේ තමා පින් පව් රෙකෝඩ් වෙන්නෙ මැරුනට පස්සෙ ඊලඟ තැන මිනිහෙක්,සතෙක්,පෙරේතයෙක්,දෙවියෙක්,නිරයෙ etc. වෙලා හැදෙන්නෙත් ඒ විඤ්ඤානය අනුව.
බුදුහාමුදුරුවො කියල තියෙන්නෙ එකම කෙනානම් අඹ ගහක ඇටේකින් හැදෙන අඹ පැලේ අඹ ඒ මව් ගසේම වගේ විය යුතුයි කියල ආත්මය කියන එකක් ඉදිරියට යනවනම් එහෙම විය යුතුයි ඒත් එහෙම එකක් නෑ.
ප්‍රශ්නෙ තමා අපි කලින් ජීවිත වල කොහේ කොහොම හිටියද කියල අමතක එක අනික බුදුකෙනෙක්ට හැර වෙන කෙනෙක්ට මරනින් පසු කොහොම තැන් වලද ආය ඉපදෙන්නෙ කියල කියන්න බැරි එක,ඔය හේතුව නිසා මේක තමා පලවෙනි,අවසාන සහ එකම ජීවිතේ කියල මිනිස්සු සැපසේ ඉන්න බලන්නෙ..මරනෙන් පස්සෙ දෙවියන් ලඟට,ස්වර්ගෙට යනව කියල අනිත් ආගම් වල කියන්නෙ.
මිනිස් ආත්මයක් ලබල,බුදු කෙනෙක් පහල වෙච්ච කාලෙක ඒ ධර්මය(විඤ්ඤානය ඉදිරියට යන එක නවත්තගන්න ක්‍රමය) අහල ඔය විඤ්ඤානය කියන එක නැවත නැවත ඉදිරියට යන එක නවත්තගත්තෙ නැත්නම් අවසානයක් හෝ නිවනක් නෑ(මට තේරෙන විදියට කිව්වෙ වරදක් ඇත්නම් සමාවෙන්න)



හැමෝගෙම එක සමානයි.. එකම වෙනස උඹගෙ තරුව උඹේ, මගේ තරුව මගේ![]()
වෙන් කරල අඳුන ගන්ඩ බෑ..
හැබැයි මැරුණට පස්සෙ මේ තරුව විතරක් ඉතුරු වෙලා ලබන භවයට යනව කියන්නෙ නෑ මම
එයාටම අනන්‍ය ලක්ෂණ ටිකක් ඊළඟ බවයටත් යනව ඇති
තරුව නිවන් දකිනකං සදා කාලිකයි, අනිත් හැම ලක්ෂණයක්ම භවයෙන් භවයට යනකොට වෙනස් වෙනව.. භවයන් ඕනෙ නෑ, පොඩි කාලෙ හිටපු අපි නෙමේනෙ දැං ඉන්නෙ![]()



![]()
(දීඝ නිකාය/සීල ස්ඛන්ධ වර්ගය/පොට්ටපාද සුත්ත)
![]()
![]()
(දීඝ නිකාය/සීල ස්ඛන්ධ වර්ගය/පොට්ටපාද සුත්ත)
විඤ්ඤානය ඇති වෙලා නැති වෙනවා(දැනීම් ඇති වෙනවා, නැති වෙනවා), ඉතින් ඒ record එක keyless වෙනවා,
එතකොට කොහොමද කර්මය map කර ගන්නේ??
විඤ්ඤානය අපේ නෙවෙයි නම් ඉස්සරහට ආවත් කමක් නෑ නේද?![]()
විඤ්ඤානය කියන්නෙ ඉතාමත් සියුම් ශක්තියක්ලු (ටීවි,රේඩියෝ තරංග වගේ හිතමුකො) ඒක නිවන් දකිනකන් කැඩෙන්නෙ නෑ දිගටම යනව පව් පින් කර්ම එක්ක..අරහත් වෙලා නිවන් දැක්කම ආය භවයක් සකස් නොවී විඤ්ඤානය සතර මහා ධාතු වලට බෙදිල යනවලු එච්චරයි![]()



![]()
(දීඝ නිකාය/සීල ස්ඛන්ධ වර්ගය/පොට්ටපාද සුත්ත)
නොදැකපු, දන්නෙ නැති තැන් වලට යන්න උත්සාහ කිරීමෙන් පලක් නෑ ...





e handa e threads balana eka niwan dakinawata wadaa chuttak amaaruyi.
habayi ekatath 

e handa e blog eka follow karanna. 

"සැහෙන බරපතල ප්‍රශ්නයක් තියනවනේ... මම කියල කෙනෙක් නැද්ද? මම කියල කෙනෙක් ඉන්නවද? මම කියල කෙනෙක් නැත්නම් ණිවන් දකින්නේ කවුද? එහෙම කියල... නේද?
මේ ප්‍රශ්න ඔයාලටත් ඇති උනා නම්, ඒවාට පැහැදිලි පිළිතුරක් ලැබුණද??
මම අහල තියන විදියට scientists ලා නම් මේ bodies කිරල බලලත් තියනවා පණ තියෙද්දියි, මැරුණමයි මේකෙන් මොනවා හරි එලියට යනවද බලන්න... joke එකක් වගේ...
ඒත් ඇත්තටම නම් 'මම' කියල කෙනෙක් ඉන්නවා!! නැත්නම් කොහොමද එක්කෙනෙක්ගේ සංසාර ගමනක් ගැන කතා කරන්නේ?? අනික කියනවත් වගේ කාවද ණිවන් දක්වන්නේ 'කෙනෙක්' නොහිටියා නම්?? ඉතින් කෙනෙක් ඉන්නවා කියන එකේ සැකයක් නැහැ!! sure එකටම ඉන්නවා!!!
ඕකා කොහෙද ඉන්නේ? අන්න ඒකයි මගේ ප්‍රශ්ණේ??"
me 'මම' ඉන්නේ කොහෙද? thread eke introduction ekata daapu post eka ne.
onema kenek e thread eka uwamanawen follow kaloth oya thiyana 'purasna' okkoma wisandeyi!!!![]()
dan wade goaak dura gihilla thiyenne. habayi EK eke inna booruwo e man karana threads okkoma guuuuuu karala thiyenne.e handa e threads balana eka niwan dakinawata wadaa chuttak amaaruyi.
habayi ekatath
tinyurl.com/damith
tinyurl.com/kariyawasam
tinyurl.com/mamainnekoheda
tinyurl.com/maninnekoheda kiya kiyaa hatahutahamaarak workarounds hadala thiyenne.
anthimata hadapu mamainnekoheda.blogspot.com workaround eka solid! eke EK booruwonta renna baa!!!e handa e blog eka follow karanna.
![]()






![]()
(දීඝ නිකාය/සීල ස්ඛන්ධ වර්ගය/පොට්ටපාද සුත්ත)
නොදැකපු, දන්නෙ නැති තැන් වලට යන්න උත්සාහ කිරීමෙන් පලක් නෑ ...
හැබැයි පුනර්භවය නම් ඇත්තක්...
Quote:
Originally Posted by SanukaWick View Post
5.සිත, මනස හා විඤ්ඤානය යනු එකක්ද?
6.සිත, විඤ්ඤානය හා ශරීරය යන ඒවා මාගේ නොවේ නම් ඒවාට මාගේ යැයි පැවසිය හැකිද?
7.විඤ්ඤානය ඊළඟ භවයට යනවානම්, ඒ මාගේ භවයක් නම්, ඒ විඤ්ඤානයත් මගේ විය යුතුයි නේද?
කියලා පරස්පරතාවක් මට දනෙනවා.
මම ත්රෙඅඩ් දෙකක් දැම්මා, මම, මාගෙ ශරීරය හා මාගේ මනස ගැන...
http://www.elakiri.com/forum/showthread.php?t=1765808&page=2
http://www.elakiri.com/forum/showthread.php?p=20784975&posted=1#post20784975
නමුත් කිරියෙ ඉන්න අභිදර්ම විශාරද අය කව්රුවත් ඒකට ආවෙත් නෑ,
ආපු අයත් පහල උපුටා ගැනීමට පිලිතුරු දුන්නෙ නෑ...
ඒ වගේම "මම කියලා පුද්ගලයකු හෝ දෙයක් නෑ කියල පොත් පත් වලට අනුව කියන අයම කියනවා
ඊළඟ භවයට යන්නෙ මගේ විඤ්ඤානය කියලා..."
එතකොට..., විඤ්ඤානය මගේ නොවෙයිනම් නැවත ඉපදෙන්නෙත් මම නෙවෙයි නේද?
ඇයි එහෙනම් මම නොවන කෙනෙක්ව,
1. අපායෙන් ගලවා ගන්න
2. දිවියලෝකෙ යවන්න
3. නිවන් දක්කන්න
අපේ අය මේ උත්සාහ කරන්නේ...???
5. සිත, මනස. වින් ඤනය කියන්නෙ එකම දෙයට. නමුත් එහි කරන කාර්ය අනුව විවිද නම් දීලා තියනවා,
6. සිත සහ ශරීරය යනු කොටස් 2කි, ශරිරය ක්‍රියා කරන්නෙ සිතේ ප්‍රත්‍යය කරගෙනය. සිත යනු ක්‍රියාවකි. විවිද අරමුනු ගෙනිම යන ක්‍රියවට කියන්නෙ සිත කියාය.
සිත තනියෙන් පහල නොවේ. සිතත් සමගම සිතුවිලි පහල වේ. එම සිතුවිලි තමා අපට ප්‍රකට වෙන්නෙ. Ex - ලෝබය, දිට්ටිය, ......
මොහය නිසා ගන්න අරමුනෙහි සත්‍යය නොතෙරේ. එයත් සමගම පහලවන දිට්ටිය අරමුන වරදවා ගනී. දිට්ටියෙහි ක්‍රියව තමා අරමුන වරද්දවීම. දිට්ටිය සමග පහලවන ලොබ සහගත සිත අකුසලයකි. අපට මේ සිටින්නෙ මම කියා සිතන සෑම විටම පහල වන්නෙ ලොබ සහගට අකුසල සිත්ය.
දිට්ටිය තමා මෙයට හෙතුව, සරලව කිව්වොත් මම මගෙ මාගෙ ශරිරය කියල හිටෙන්නෙ ඒ ගන්න අරමුනෙහි දිට්ටිය තියන නිසා.
මේකෙන් පෑහෑදිලි වන්නෙ මෙම සිත පහල වන විට , එය කරන පුද්ගලයෙක් නෑති බවය.
මේ විස්තරය ඊතාම සරලව කලේ. අබිදර්මය දන්න කෙනෙක්ට මේක ගෑබුරට සහ සාර්තකව විස්තර කරන්න පුලුවන්.
7. විඤඤානය ඊලග බවයට යන්නෙ, මෙ බවයෙ අවසන මොහොතේ පහල වන සිතෙහි අවිද්‍යාව තියන නිසා. මම හරිනම් මෝහ අනුශය තියෙන නිසා.
ඊලග ට අපි බල්ලෙක් වෙලා ඉපදුනා කියමුකො. ඒ එන්නෙ දෑන් එන්න මම නොවේ, නමුත් සම්බන්දයක් තිබේ. කලින් කිව්වා වගේ බල්ලාටත් පහලවෙනවා සිත්, නමුත් එවායෙ අපට වගෙ නුවන ( ප්‍රඤඤාව ) නෑ.
එතකොට..., විඤ්ඤානය මගේ නොවෙයිනම් නැවත ඉපදෙන්නෙත් මම නෙවෙයි නේද?
ඇයි එහෙනම් මම නොවන කෙනෙක්ව,
1. අපායෙන් ගලවා ගන්න
2. දිවියලෝකෙ යවන්න
3. නිවන් දක්කන්න
අපේ අය මේ උත්සාහ කරන්නේ...???
Answer - විඤඤානය මගෙ නොවුනට සෑම සිතකම වේදනාව කියල සිතුවිල්ලක් තියනවා. අපි සියලුදෙනා සෑප සහගට වේදනාවට කෑමතියි. එ නිසා සෑප වේදනාව ගන්න විවිද දෙවල් කරනවා, ඒවා නිසා කර්ම රෑස් වෙනවා. කර්ම රෑස්වන නිසා ඊලග බවය සකස් වෙනවා. එ බවය අපයට වගෙ වැටුනොත් දුකම ටමා ලොකු කාලයකට.
දිව්‍ය ලොකය වගෙ ගියොත් විපාකයක් ලෙස සැප ලැබෙනවා. නමුත් ආයෙත් පහලටම එනවා.
මෙක තමා circle එක. වැඩියෙන් දුක , අඩුවෙන් සැප.
මෙ circle එකෙන් අපිට පිට පනින ක්‍රමයක් තමා බුදු හාමුදුරුවො කිව්වෙ නිවන කියලා. එකට යන මාර්ගය අර්යශ්ටාන්ගිකා මාර්ගය කියලා දුන්නෙ.
පාරෙ ඉන්න සුනකයාට , ඒකා ඒකාගෙ ජිවිතය දුකක් කියලා තේරෙන්නෙ නැ. ඒ වගෙ තමා මේ ලොකයෙ ඉන්න බොහොදෙනාට අපි එන්නෙ දුකක කියල තෙරෙන්නෙ නැ, මොකද කෙලෙස් වලින් සිත අපිරිසිදු නිසා සහ අපි දකින, කරන ක්‍රියා , ඒවා ඇත්තක් සහ අපිට එවා පාලනය කරන්න පුලුවන් කියල සිතන නිසා. එකට හෙතුව මොහය.