පුන්ඩාම්බිකා කෝ බොලව්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෙවර තෛපොංගල් උත්සවය වෙනුවෙන් පොංගල් බත උයාගැනීමට සහල් නැති බව පවසමින් කොටගල නගරයේ සහල් වෙළඳුන් පිරිසක් විරෝධතාවය නිරත වූහ.
    ඔවුන් පැවසුවේ කැකුළු සහල් හිගය හේතුවෙන් ජනතාවගෙන් තමන්ට බැනුම් ඇසීමට සිදුව ඇති බවයි.
    කුකුළු සහල් නැතුව පොංගල්බත උයාගැනීමට නොහැකි බවද ඒ හේතුවෙන් මෙවර තෛපොංගල් චාරිත්‍ර ඉටු කිරීමට නොහැකි වී ඇතැයිද ඔවුන් පෙන්වා දෙති.
    තොග වෙලදුන් නිකුත් කරන සීමිත කැකුළු සහල්ද පාලන මිල ඉක්මවා තමනට ලබා දෙන බවත් වැඩි මිලට ඒවා ජනතාවට අලෙවි කිරීමට නොහැකි බවත් ඔවුහු තව දුරටත් පැවසූහ.
     
    • Haha
    Reactions: tharakaf and monson

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,367
    74,974
    113
    මෙවර තෛපොංගල් උත්සවය වෙනුවෙන් පොංගල් බත උයාගැනීමට සහල් නැති බව පවසමින් කොටගල නගරයේ සහල් වෙළඳුන් පිරිසක් විරෝධතාවය නිරත වූහ.
    ඔවුන් පැවසුවේ කැකුළු සහල් හිගය හේතුවෙන් ජනතාවගෙන් තමන්ට බැනුම් ඇසීමට සිදුව ඇති බවයි.
    කුකුළු සහල් නැතුව පොංගල්බත උයාගැනීමට නොහැකි බවද ඒ හේතුවෙන් මෙවර තෛපොංගල් චාරිත්‍ර ඉටු කිරීමට නොහැකි වී ඇතැයිද ඔවුන් පෙන්වා දෙති.
    තොග වෙලදුන් නිකුත් කරන සීමිත කැකුළු සහල්ද පාලන මිල ඉක්මවා තමනට ලබා දෙන බවත් වැඩි මිලට ඒවා ජනතාවට අලෙවි කිරීමට නොහැකි බවත් ඔවුහු තව දුරටත් පැවසූහ.
    pachayekta chande dila mara wade lankawata une :ROFLMAO: 🤌
    වතුකරයේ යදම් බිඳ දමන්නලු ගෙනාවෙ, අන්තිමට ඒ ගොන් හුත්තන්ට අවුරුද්දට කන්න හාල් නෑ.

    කැරිම වැඩේ ලංකාවෙ උන්ට උනෙ 🤭 🤭