පුන්ඩෙ බාර වෙලා finally

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,960
    35,894
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පුන්ඩෙ බාර වෙලා finally

    කොළඹ-නුවර මාර්ගයේ කළගෙඩිහේන ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගත් වෑන් රථයකට ප්‍රභූ ආරක්ෂකයින් ලෙස සැරසී සිටි බවට සැක පිරිසක් පහර දුන් සිද්ධියට අදාළ ගණිතය විෂය සඳහා අමතර පන්ති පවත්වන ගුරුවරයෙකු වන දිනේෂ් නුවන් අමරතුංග නැමැත්තා
    ඇතුළු පුද්ගලයන් 8 දෙනෙක් අද(22) උදෑසන උසාවියට භාර වී ඇත.
    පසුගිය 18 දින



    ප්‍රාඩෝ වර්ගයේ සුදු පැහැති ජිප් රථයක් සහ ඩිෆෙන්ඩර් රථයක ගමන් ගත් පිරිසක් විසින් මෙසේ වෑන් රථයකට පහර දී තිබුණි.
    පහරදුන් සිද්ධියේ වාහනයේ සිටි ප්‍රභූවරයා වූයේද මේ කියන දිනේෂ් නුවන් අමරතුංග නැමැත්තාය.

    රූපවාහිණී නාලිකා කිහිපයක කුඩා දරුවන්ට ගණිතය පාඩම් කියාදෙන, අඩු වැඩි කිරීමේ විවිධ ක්‍රම උගන්වන්නේ මොහුය. තවද ඔහු නීතිඥවරයකුද වෙයි.
    පසුගිය කාලයේ ෆේස්බුක් සමාජ ජාලය තුළ "2020 ජනාධිපතිවරණයට එන උගත්, බුද්ධිමත් තරුණ ඉංජිනේරු, නීතිවේදියා කවුද?" යැයි කියමින් මොහු ගැන ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් විය.

    ඔහු නීතීඥයෙකු බවත් ඉංජිනේරුවෙකු බවත් පේරාදෙණි සරසවියේ කථිකාචාර්යවරයෙකු බවත් ලන්ඩන් සරසවි උපාධියක් හිමි අයෙකු බවත් ෆේස් බුක් තුළ සටහන් කර ඇත.
    අද උදෑසන භාරවූ දිනේෂ් ඇතුළු 8 දෙනා ජූලි 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මූ ලෝක හොරෙක් බන්.. අහිංසක මිනිස්සුන්ගෙන් කඩාවඩාගෙන ප්‍රාඩෝ වල යන්නෙ...
    සෙප්පඩ විජ්ජා කාරයෙක්...
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,894
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මූ ලෝක හොරෙක් බන්.. අහිංසක මිනිස්සුන්ගෙන් කඩාවඩාගෙන ප්‍රාඩෝ වල යන්නෙ...
    සෙප්පඩ විජ්ජා කාරයෙක්...

    leee ayye... me wage paraynawa aye media walin wat enna bari karanna ona

    mokadda karanne

    tamat mu game eka gahanawane :(:(
     

    Ne@

    Active member
  • Mar 11, 2011
    609
    81
    28
    මූ ලෝක හොරෙක් බන්.. අහිංසක මිනිස්සුන්ගෙන් කඩාවඩාගෙන ප්‍රාඩෝ වල යන්නෙ...
    සෙප්පඩ විජ්ජා කාරයෙක්...


    :yes::yes::yes::yes::yes:
     

    Similar threads