ඔය මොකට බදු ගැහුවත් ගොංකයියෝ " ආ කමක් නෑ අපි මාලිමාවට!"
පුන්නක්කු වලට බදු ගැහුව දවසට තමා ඉතිම් ගොංකයියොංගේ මල පනින්නේ!

ආනයනික පරිප්පු ඇතුළු භාණ්ඩ 05ක් සඳහා ඊයේ (18) දිනයේ අලුතින් බදු පැනවීමක් සිදුකර නොමැති බව මුදල් අමාත්‍යාංශය පවසනවා.
එලෙස ඊයේ සිදුකළේ බදු දීර්ඝ කිරීමක් පමණක් බවද එම අමාත්‍යාංශය සඳහන් කළා.
එමෙන්ම, එලෙස දීර්ඝ කළ බදු අනුපාතයන් ලබන දෙසැම්බර් 31 දක්වා බලපැවැත්වෙන බවද සඳහන්.
![]()
- https://www.hirunews.lk/385355/භාණ්ඩ-05ක-බද්ද-ගැන-මුදල්-අමාත්‍යාංශයෙන්-පැහැදිලි-කිරීමක්-නිවේදනය
රනිල් ගහපු ඒවා දික් කරන්නද බන් ලපයා ගෙනාවේකතා වෙලා එකක් කියපන්...
අලුත් එකක් ගහලද නැත්නම් රනිල් ගහපු එකක කාලය දීක් කරලද???
රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල්කතා වෙලා එකක් කියපන්...
අලුත් එකක් ගහලද නැත්නම් රනිල් ගහපු එකක කාලය දීක් කරලද???
ඒක තමයි හරියට එකක් කියපන්...රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල්
balagena giyama lapakota karapu deyak nahane. kaiwaruwa witharai![]()
![]()
උබල ඡන්දේ දුන්නේ ඒකට නෙවෙයි ද???රනිල් ගහපු ඒවා දික් කරන්නද බන් ලපයා ගෙනාවේ![]()
ඉතිං ලපයා ස්ටේජ් උඩ නැටුවේ රනිල් කරන හැමදේම වැරදියි කියලනෙ. දැන් බලද්දි ඌ කරන්නෙත් රනිල් කරපු ඒවම තමයි . ඒ කියන්නෙ අපි කිව්ව ඒවා හරි. රනිල් කරපු ඒවා රනිල්ට හොදට කරන්න පුලුවන් ලපයෙක් ඕනේ නෑ ඒකට .උබල ඡන්දේ දුන්නේ ඒකට නෙවෙයි ද???
අපි නම් ඡන්දේ දුන්නේ ඒකට...
අනුරට ඡන්දේ දුන්නේ නැති උන් හිතා ගත්තා අනුර අවාම රනිල් කරපු හරි හෝ වැරදි හැම එකක්ම වෙනස් කරයි කියලා... ඊට පස්සේ හිතුවා අනුරට ඡන්දේ දෙන උන් දෙන්නේ ඌ එහෙම හැම දේම පිස්සෙක් වගේ වෙනස් කරන එකට කැමැත්තෙන් කියලා... දැන් අනුරයා ජනාධිපති වෙලා ඡන්දේ නොදුන්න උන් හිතින් මවාගත්ත දේවල් නොකර වෙන දේවල් කරන හින්දා ඡන්දේ දුන්න උන්ගෙන් අහනවා මේවා කරන්නද අනුර ගෙනාවා කියලා... උබලා හිතින් මවාගත්ත ප්‍රශ්න වලට උත්තර හොයන්න ඉතින් අපිට බෑ...
වේදනයි නම් ඉවසන් හිටපන්...
වේදනායි තමයි ඉතින්... මොකෝ කරන්නේ...ඉතිං ලපයා ස්ටේජ් උඩ නැටුවේ රනිල් කරන හැමදේම වැරදියි කියලනෙ. දැන් බලද්දි ඌ කරන්නෙත් රනිල් කරපු ඒවම තමයි . ඒ කියන්නෙ අපි කිව්ව ඒවා හරි. රනිල් කරපු ඒවා රනිල්ට හොදට කරන්න පුලුවන් ලපයෙක් ඕනේ නෑ ඒකට .
Nariya newei bn...............HIWALA...................දැන් දැන් මේකේ හිටපු ජෙප්පෝ ටික හැංගෙනවා මම කිව්වා විදිහට![]()
![]()
![]()
දැන් මේ නම්කිට ඇත්ත කියන්නේ සිරස නෙමෙයි.. ITNරජය විසින් භාණ්ඩ වර්ග 5ක් සඳහා අළුතින් විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනවා ඇති බවට ප්‍රචාරය වන පුවත් අසත්‍ය බව මුදල්ල ආර්ථික සංවර්ධනල ප්‍රතිපත්ති සම්පාදනල සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළා.
ඒ, 2007 අංක 48 දරන විශේෂ වෙළඳ බාණ්ඩ බදු පනත යටතේ 2024 ඔක්තෝබර් මස 14 දිනැති අංක 2406/02 ගැසට් නිවේදනය මගින් භාණ්ඩ වර්ග 05ක් සඳහා බදු පනවා ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කරමින්.
2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ පනවනු ලබන බදු පැනවීමේ නියමයන් හි ප්‍රධාන වශයෙන් අදාළ භාණ්ඩ නිශ්චිතව රේගු සංකේතාංක සමග අදාළ බදු අනුපාතයන් සමගින් දැක්වීමත් එම නියමය බලාත්මක වන නිශ්චිත කාල පරාසය, අදාළ නියමයේ සදහන් කිරීමත් ප්‍රධානම නීතමය අවශ්‍යතාවන් 03ක් බව එහි සඳහන් කර තිබෙනවා.
එම නීතිමය අවශ්‍යතාවය පදනම් කරගෙන, ආනයනික භාණ්ඩ 05ක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක කර තිබු 2353/77 දරන ගැසට් නිවේදනයේ වසරක් වු වලංගු කාලය අවසන් වු බැවින් එය නැවත එලෙසම දීර්ඝ කර ඇති බවයි එමගින් පෙන්වා දී ඇත්තේ.
පචයක් අහමුඉතිං ලපයා ස්ටේජ් උඩ නැටුවේ රනිල් කරන හැමදේම වැරදියි කියලනෙ. දැන් බලද්දි ඌ කරන්නෙත් රනිල් කරපු ඒවම තමයි . ඒ කියන්නෙ අපි කිව්ව ඒවා හරි. රනිල් කරපු ඒවා රනිල්ට හොදට කරන්න පුලුවන් ලපයෙක් ඕනේ නෑ ඒකට .
තව සුද්ද කරමුවේදනායි තමයි ඉතින්... මොකෝ කරන්නේ...
ඔය ඉතින් කලින් කියපු දේම තමයි... උබලා හිතින් මවාගත්ත දෙයක් කරන්නේ නෑ කියලා බෙරිහන් දෙනවා... ඌට ඡන්දේ දුන්න උන් ඌ ස්ටේජ් එකේ කිව්ව ඒව හොදට අහලා තේරුම් අරන් කලබල නැතුව බලාගෙන ඉන්නවා...
උබ වගේ ඌට ඡන්දේ නොදුන්න... ඌ කියපු එකක පොඩි clip එකක් බලලා සුරංගනා කතාවක් හිතින් මවාගෙන ඌට බැන බැන හිටපු උන්, අර හිතින් මවාගත්ත කතාව කරන්නේ නෑ කියලා වැලලෙන්න හදනවා...
වේදනායි තමයි... අපි මොකද ඉතින් කරන්නේ...
ආපු දවසේ ඉදන් අඩියාවකුහක වෙන්න එපා. පොඩ්ඩක් ඉඩ දෙන්නකෝ
![]()
ඔව් උබල වගේ හරකුන් කන්න නැතුව මැරෙනවා නේ
උබලා නේ බන් ඒවා කන්නේ