පුන්‍ය කටයුත්තක් සදහා උපදෙස් පතමි...

vidumine

Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    පුන්‍ය කටයුත්තක් සදහා උපදෙස් පතමි...

    මචන් මමයි මගෙ යාලුවො කට්ටියයි Charitable Institution එකක් පටන් ගන්නයි හදන්නෙ, Parliment act එකකින් approve කරලත් ඉවරයි. දන්න කවුරු හරි ඉන්නව නම් මට මේක එතනින් එහාට කරගෙන් යන්න ඔන විදිය සහ හොද අදහස් දෙන්න.. :love::love:
     
    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    up up bro mchn UN office1 adunana kawruth nadda. unge ahuwa nam idea1k ganna pluwan umbata

    Hoyaganna nm bari wena ekk na machan, Meka company ekk widiyata register karaganna kiyala IRD eke un nam kiyanawa.
     
    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    මොනවද කරන පූන්‍ය කටයුතු?

    bauddha agama viyaptha kirima sadaha siyaluma akaraye dayakathwayan, sinhala bauddha lamainta mulyamaya adara kirima wage ewwa. godak bauddha agama sanwardane karanna thama approval aran tiyenne parliment ekt daala.
     
    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    RESPECT