පුන් සද රෑට ඇවිදින් හේනේ - ගීත විචාරය 03
[FONT="]පුන් සඳ රෑට ඇවිදින් හේනේ කලුව බිඳ[/FONT][FONT="]..[/FONT]
[FONT="]රන්කෙඳි සේම රන්වන් ඉරිඟු ඉබිනවද[/FONT][FONT="]..[/FONT]
[FONT="]තුන් යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉඳ[/FONT]
[FONT="]රන්කඳ තාම පැල් රකිනවාදෝ නිදි නැතිද[/FONT]
[FONT="]නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට[/FONT]
[FONT="]පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට[/FONT]
[FONT="]මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට[/FONT]
[FONT="]මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට[/FONT]
[FONT="]රන් කඳ සේම පින්සර මාගෙ ඇතු නිදන[/FONT]
[FONT="]රන්මල් යාන හීනෙන් දකින පින පමන[/FONT]
[FONT="]තුන්පත් රෑන වේදෝ කෝම අප දෙදෙන[/FONT]
[FONT="]රන්කැටි පුතුට ඉඩ මදිවාද මගෙ යහන[/FONT]
[FONT="]මෙකෙ පලවෙනි කොටසින් කියන්නෙ එයාගෙ මිනිහ පැල් රකින්න ගියා කියල[/FONT][FONT="].[/FONT][FONT="]හද තියෙන කාලෙට වගා වලට සත්තු එනවා වැඩියි[/FONT][FONT="]. [/FONT][FONT="]මිනිහගෙ පීදීගෙන එන හේනෙ තියෙන[/FONT][FONT="]වගාවන් වලට හානි වෙන්න තියෙන ඉඩ වැඩියි[/FONT][FONT="]..... [/FONT][FONT="]ගෙදර ඉන්න පුලුවන්කමක් නෑ[/FONT][FONT="]එතකොට[/FONT][FONT="]... [/FONT][FONT="]එක නිසයි මිනිහ ගිහින් තියෙන්නෙ[/FONT][FONT="].[/FONT]

[FONT="]දෙවැනි කොටසින් කියන්නෙ එහෙම ගියාම ගැහැනු හිත වැඩ කරන හැටි[/FONT][FONT="]. [/FONT][FONT="]නිල් තරු[/FONT][FONT="]පායන[/FONT], [FONT="]හද තියෙන රාත්‍රියෙ මිනිහත් එක්ක පිල උඩට වෙලා ආදරෙන් ඉන්න ආසයි[/FONT][FONT="]. [/FONT][FONT="]ඒ[/FONT][FONT="]උනුසුම මතක් කරගෙන මිනිහ නෙතත් මට එහෙමම ඉන්න හිතෙනවා[/FONT][FONT="].[/FONT]
[FONT="]මෙච්චර ආසාවෙන් ඉන්න ගැහැනු කෙනාට ලමයෙක් ලැබෙන ලකුනු තියෙනවද කියල අහල[/FONT][FONT="]සතුටු වෙන්න හිතවතුන්ට[/FONT], [FONT="]නෑදෑයන්ට[/FONT], [FONT="]දෙමුපියන්ට එන්න එපා කියනවා[/FONT][FONT="]. [/FONT][FONT="]මොකද[/FONT][FONT="]සෘන්ගාත්මක රාත්‍රියක් උනත් ඒ හැගීම් තුරුලු කරගෙන ගැහැනු කෙනා තනියම[/FONT][FONT="]හාන්සිවෙලා ඉන්න නිසා[/FONT][FONT="]. [/FONT][FONT="]ලමයෙක් ලැබෙන්න අවශ්‍ය හැමදෙම තිබුනත් ලමයෙක්[/FONT][FONT="]නැතිවෙන්න හේතුව මිනිහා නැතිකම[/FONT][FONT="]. [/FONT][FONT="]ඒකයි මල් පිපුනාට ගෙඩි නෑ තම අඹ ගහට[/FONT][FONT="]කියන්නෙ[/FONT][FONT="].[/FONT]
[FONT="]අවසාන කොටස[/FONT]
"[FONT="]රන් කඳ සේම පින්සර මාගෙ ඇතු නිදන[/FONT]

[FONT="]තුන්පත් රෑන වේදෝ කෝම අප දෙදෙන[/FONT][FONT="]"[/FONT]
[FONT="]මෙකෙ කියන්නෙ රන්කද ඒ කියන්නෙ මිනිහා නිදි එත් දැන් පැල් රකින්න ගිහින්[/FONT][FONT="]....[/FONT]
[FONT="]මෙතන වැදගත් [/FONT][FONT="]"[/FONT][FONT="]පින්සර මාගෙ ඇතු නිදනා[/FONT][FONT="]" [/FONT][FONT="]කියන කොටස[/FONT][FONT="].... [/FONT][FONT="]ඒ කියන්නෙ මහාමායා දේවි දැකපු හිනෙ වගෙ ඇත් පැටවා එන්නෙ නෙති එක ගැන[/FONT][FONT="]....[/FONT]
[FONT="]මිනිහා සහ ලමයෙක් කියන දෙන්නම නෑ මෙයාට[/FONT][FONT="]. ....[/FONT]
[FONT="]දෙන්න එකතුවෙනව දකින්නෙ හීනෙන් විතරයි[/FONT][FONT="]... [/FONT][FONT="]ඉතින් කවද්ද[/FONT][FONT="]කොහොමද මෙ පවුලට [/FONT]3 [FONT="]වෙනියෙක් එකතු වෙන්නේ[/FONT][FONT="]........[/FONT]
"[FONT="]රන්කැටි පුතුට ඉඩ මදිවාද මගෙ යහන[/FONT][FONT="]"[/FONT]
[FONT="]මෙ ඔක්කොම දේවල් ටික ඇත්ත උනත් කාටවත් දොස් කියන්න නෑ[/FONT][FONT="]. [/FONT][FONT="]සමහරවිට මේ හැමදේම[/FONT][FONT="]වෙන්නෙ මගෙ කුසෙ ඉඩමදිවෙලාද දන්නෙ නෑ කියල අහින්සකව ගෑනු කෙනා දුක් වෙනවා[/FONT][FONT="].
උපුටාගැනීමකි!
[/FONT]