කමක් නෑ ජාතික ගීය දෙමළෙන් කිව්වනේ..හිටන්.![]()
එතනින් නවතින්නේ නෑ හිටං
වෙසක් එකට ධර්ම දේශනා සහ භක්ති ගීත දෙමලෙන්
මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් උතුරේ සංවිධාන කර ඇති වැඩසටහන්වල දී දෙමළ භාෂාවෙන් ධර්ම දේශනා සහ භක්ති ගීත ගායනා කිරීමට කටයුතු යොදා ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල් කුරේ ප්රකාශ කළා.
ඊට සියලූම ආගමික නායකයින් ගේ සහාය හිිමි වී ඇති බවයි කොළඹ අද පැවති මධ්ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.
http://gossip.hirufm.lk/9069/2016/03/vesak-celebrations-in-tamil.html




