පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ.🔴

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    මන්නාරම අඩම්පන් ප්‍රදේශයේ ළිඳක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් ගොඩගෙන ඇත.
    ළිඳ තුළ තිබි පුද්ගල නාශක බිම් බෝම්බ 29ක් හා මිලි මීටර 61 වර්ගයේ මෝටාර් උණ්ඩ ෆියුස් දෙකක් ද සොයාගෙන ඇත.
    අඩම්පන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
     
    • Dislike
    Reactions: erozan and dxx

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    Chande lagai Chande lagai lalla lalal la
    images (1).jpeg
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ලොල් පො&න රුචිරය තවත් පචයක් දාල, කොටි හoගපු පරන බෝම්බ කෑලි කියලත් දාපන් පො&නයො, බිල්ලො මවන්නෙ නැතුව... :angry: :angry:
    එම දෙයක් නිවුස් වල දාලා තිබ්බේ නැ පචයො.කොටි හන්ගපු එවා කොහෙද හුත්තෝ අලුත් ලිදවල් වල ?
    Screenshot_20200531-173451.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එම දෙයක් නිවුස් වල දාලා තිබ්බේ නැ පචයො.කොටි හන්ගපු එවා කොහෙද හුත්තෝ අලුත් ලිදවල් වල ?
    View attachment 80848
    අලුත් ලිදක් කියල කොහෙද බැල්ලියෙ ඕකෙ ලියල තියෙන්නෙ , ???? නොදකින් ගු ඇන් පි පො*න රුචිරය දැම්මොත් දාන්නෙ ටොන් පචයක් :angry: :angry:
     
    • Dislike
    • Haha
    Reactions: dxx and yapa100

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ලොල් පො&න රුචිරය තවත් පචයක් දාල, කොටි හoගපු පරන බෝම්බ කෑලි කියලත් දාපන් පො&නයො, බිල්ලො මවන්නෙ නැතුව... :angry: :angry:

    koti hangapu ekak kiyala uba dekkada???ekath billo kathawak thama ubage
    billo mawana hati api dannawa oya koi kawuruth (unp, jvp.npp) serama ekai ban.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    මුන් බිල්ලො මවලා සින්හල ජන්ද ටික ගන්නවා. අන්තිමට බිල්ලා විසදුවා කියලා තම්බින්ටයි දෙමලුන්ටයි ඉඩම් ලියලා උන්ගේ ජන්ද ටිකත් කඩාගන්නවා. පොන්නයෝ මෙහේ හුරේ දානවා. නොදකින් කාලකන්නියෝ මැරිලා පලයවු.
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මුන් බිල්ලො මවලා සින්හල ජන්ද ටික ගන්නවා. අන්තිමට බිල්ලා විසදුවා කියලා තම්බින්ටයි දෙමලුන්ටයි ඉඩම් ලියලා උන්ගේ ජන්ද ටිකත් කඩාගන්නවා. පොන්නයෝ මෙහේ හුරේ දානවා. නොදකින් කාලකන්නියෝ මැරිලා පලයවු.

    උන් මැරිලා විතරක් මදි බන්... පවුල් පිටින් සුන්නද්දූලිවෙලා පලයන් කියලා හිතපන්
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    2009-2011 ප්‍රොෆයිල් ටිකක් එකාපාර ඇක්ටිවේට් වෙලා කාගේ ෆේක් ටිකක්ද මේ නිව්ස් එකක් දැම්මොත් දන්නේ කපලා කොටලා මිරිකලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    2009-2011 ප්‍රොෆයිල් ටිකක් එකාපාර ඇක්ටිවේට් වෙලා කාගේ ෆේක් ටිකක්ද මේ නිව්ස් එකක් දැම්මොත් දන්නේ කපලා කොටලා මිරිකලා
    ඕව පො&න රුචිරයගෙ ෆේක් බන් :yes: :yes:
     
    • Dislike
    Reactions: yapa100

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    මන්නාරම අඩම්පන් වෙඩිතලතිව් ප්‍රදේශයේදී නාවික හමුදාව හා පොලීසිය එක්ව සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී යුද සමයේදී කොටි සංවිධානය විසින් නිශ්පාදිත පුද්ගල නාසක බෝම්බ 29 ක් හා තවත් යුද උපකරණ තොගයක් හමුවූ බවට නාවික හමුදාව පවසයි.

    උතුරුමැද නාවික විධානයට අයත් නාවික සෙබලුන් පිරිසක් හා මන්නාරම් අඩම්පන් පොලීසිය ඒකාබද්දව වෙඩිතලතිව් ප්‍රදේශයේදී සිදුකරන ලද මෙම සෝදිසි මෙහෙයුමේදී අතහැර දමන ලද ළිඳක්තුල තිබී මෙම යුද උපකරණ තොගය හමු වී ඇත.

    එහිදී කොටි සංවිධානය විසින් නිශ්පාදනය කරන ලද පුද්ගල නාශක බෝම්බ 29 ක් හා මිලිමීටර් 60 වර්ගයේ මෝටාර් උණ්ඩ ෆියුස් දෙකක් තිබී සොයාගෙන ඇත.

    යුද සමයේදී ආරක්ෂක අංශ ප්‍රහාර හමුවේ කොටි සංවිධානය විසින් මෙම බෝම්බ ළිඳට දමා පලා ගොස් ඇති බවට පොලීසිය සැක පල කරන අතර සොයාගත් බෝම්බ තොගය මන්නාරම් අධීකරණ නියෝගයකට අනුව නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇති බවටද පරික්ෂණ සිදුකරන අඩම්පන් පොලීසිය වැඩි දුරටත් පැවසීය.

    – වන්නි රොමේෂ් මධුෂංඛ
     
    නිවටයෙක් ජනාදිපති වෙලා පොන්නයෙක් අගමැති වුනාම ඔහොම තමයි බන්!