පුපුරන්න තියන්න FRAG-12

shanur

Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    පුපුරන්න තියන්න FRAG-12

    පුපුරන්න තියන්න FRAG-12

    5QQjI1e.jpg



    මේ කියන්න යන්නේ උණ්ඩයක් ගැන.... මේක හදුන්වන්නේ FRAG 12 කියලා, සාමාන්‍ය බෝර 12 උණ්ඩයක් හා සමාන ආකාරයට තමයි මේක නිශ්පාදනය කරලා තියෙන්නේ. මේ උණ්ඩයේ තියන විශෙෂත්වය තමයි ඉලක්කයේ වැදුනු වහාම පුපුරා යාමයි. හරියටම කියනවානම් මිසයිලයක පොඩි සංස්කරනයක් කියලා කියන්න පුලුවන්

    GX9EQtS.jpg


    කාට්‍රිජයෙන් ඉවතට ගත් FRAG-12 උණ්ඩයක්

    k0Ss6Pa.jpg


    බෝර 12 සාමාන්‍යය උණ්ඩයක්

    FRAG 12 බ්‍රිතාන්‍ය නිශ්පාදනයක්, මෙය නිපදවීමට මුලිකව ක්‍රියා කරන්නේ බ්‍රිතන්‍ය ආරක්ෂක අමාත්‍යංශය (United Kingdom Ministry of Defense (MoD)) සහ Experimental Cartridge Company, Ltd. සහ Action Manufacturing Inc යන සමාගම් 2 එක් වීය, 12 හි අතීතය 1994 පමන දක්වා දිව යයි.. 12 ක්‍රියාකාරීත්වය සලකා බැලීමේදී එය සාමානය බෝර 12 උණ්ඩයකට මදක් සමානකමක් දක්වයි, බෝර 12 උණ්ඩයකින් වෙඩි තැබු විට උණ්ඩයේ ඉදිරි ආවරනය බිදගෙන පිට වන්නේ ඊයම් බෝලයි (ඉලක්කයට වන හානිය වැඩි කිරීමට ඊයම් බෝල වලට අමතරව යකඩ උල් කැබලි, තනි උණ්ඩයක්,වැනි දේවල් යොදයි ). නමුත් 12 වෙඩි තැබු විට උණ්ඩ කාටිරිජයෙන් නික්මෙන්නේ කුඩා මිසයිලයක හැඩ ගත් තවත් උණ්ඩයකි මෙහි පුපුරන ද්‍රව්‍ය අඩංගු කර ඇත.

    D4rZ5kz.png


    බෝර 12 අවියක්

    FRAG 12 උණ්ඩය සදහා විශෙෂ වු තුවක්කු අවශ්‍ය නොවේ.. බෝර 12 සාමාන්‍යය තුවක්කුවක් (12 gauge Shot gun) මේ සදහා යොදා ගැනීමට හකිය. මෙම උණ්ඩයකට අගල්1/2 වානේ තහඩුවක් හිල් කිරීමේ හැකියාව, වෙඩි නොවදින පෘශ්ථයන් විනිවිද යාමේ හැකියාව පවති (Armor-Piercing) බල සහිත සීමාව (effective range) මී 200 වේ

    jQ93PQT.jpg


    අවම විදමක් සහිතව වැඩි වෙඩි බලයක් ලබා දීම, කුඩා සන්නද්ධ රථ වලට මාරක ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව,විශේශ අවියකින් තොරව බාවිතා කිරිමට හැකි වීම වැනි වාසි නිසා බ්‍රිතාන්‍ය විශෙෂ බලකාය, 12 ණාවුක බලකායන් අතර ඉතා ජනප්‍රිය උණ්ඩයක් ලෙස භාවිතා කරයි


    12 මෙතනින් ඉවර කරනවා ඔබට තුති..................................





     

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla

    තැන්කූ වේවා............

    T F S ! මචං

    තැන්කූ වේවා............
    තැන්කූ වේවා............
    Minisage nawa soya ganeem minisage maranaya sadahada? :confused:

    මොනවා කරන්නද මචං මිනිස්සු බලයට ධනයට තන්නාසයි එකයි මේ ඔක්කොටම හේතුව.... කොච්චර නරක වුනත් ගොඩාක් යුධ තාක්ෂනයන් මිනිස්සුන්ගෙ යහපතටත් යෙදෙන අවස්තා නැත්තේම නෑ