පුපුරන ඉරිසියාව

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    image.png
     
    • Haha
    Reactions: Master malli

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ගෑණියක් වෙලා ඉපදෙන්නෙ පෙර කල පවු වලට. ඒකයි ඔච්චර දුක් විදින්න වෙන්නෙ. පිරිමිය කියන්නෙ පින් කරපු කෙනෙක්ට. ශාරීරිකව පිරිමි කියන්නෙ ගෑණු කෙනෙක්ට වඩා දුකක් නැති කෙනෙක්. අම්මා බුදු වේවා කියල ගැහුවට ගෑණු කෙනෙක්ට බුදුබව පත්න්නනම් පින් රැස් කරල පිරිමි ආත්මයක්ම ලබන්න ඕනෙ. පිනින් වැඩි පිරිමි ආත්මයක් යට කරන් ඉන්න එක ගෑණු කෙනෙක් කරගන්න පවක්. බුදුන් ඒකයි තෙරණි සාසනය පිහිටුවන්න අදිමදි කලේ.
     
    • Like
    Reactions: TechnWeb

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    ගෑණියක් වෙලා ඉපදෙන්නෙ පෙර කල පවු වලට. ඒකයි ඔච්චර දුක් විදින්න වෙන්නෙ. පිරිමිය කියන්නෙ පින් කරපු කෙනෙක්ට. ශාරීරිකව පිරිමි කියන්නෙ ගෑණු කෙනෙක්ට වඩා දුකක් නැති කෙනෙක්. අම්මා බුදු වේවා කියල ගැහුවට ගෑණු කෙනෙක්ට බුදුබව පත්න්නනම් පින් රැස් කරල පිරිමි ආත්මයක්ම ලබන්න ඕනෙ. පිනින් වැඩි පිරිමි ආත්මයක් යට කරන් ඉන්න එක ගෑණු කෙනෙක් කරගන්න පවක්. බුදුන් ඒකයි තෙරණි සාසනය පිහිටුවන්න අදිමදි කලේ.
    උබලා මොන ශතවර්ෂයේද ජිවත් වෙන්නේ ?
    -----------------------------------------------------

    පේනවනේ ගස් මුල බුදියන් ලෝකෙට බොරු කියපු උන් අපේ ඉන්න ගොබ්බයෝන්ගේ ඔලුව කාල තියෙන හැටි. ඒ මදිවට කොහෙවත් යන රෙදි පොරව ගත්ත තට්ටයෝ ටිකක් තමන්ට attention එක ගන්න ආතල් එකට කියන කතා අපේ උන් වැඳගෙන අහන් ඉන්නවා.
     
    • Dislike
    • Love
    Reactions: TechnWeb and Boole

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උබලා මොන ශතවර්ෂයේද ජිවත් වෙන්නේ ?
    -----------------------------------------------------

    පේනවනේ ගස් මුල බුදියන් ලෝකෙට බොරු කියපු උන් අපේ ඉන්න ගොබ්බයෝන්ගේ ඔලුව කාල තියෙන හැටි. ඒ මදිවට කොහෙවත් යන රෙදි පොරව ගත්ත තට්ටයෝ ටිකක් තමන්ට attention එක ගන්න ආතල් එකට කියන කතා අපේ උන් වැඳගෙන අහන් ඉන්නවා.
    ගස් මුල බුදියන් බොරු කිව්ව කියන්නෙ බුදුන්ටද?