පුම්බපු රුපියලේ හුළං බසියි

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ශ්‍රී ලංකා මහ බැංකුව අද(15) නිකුත් කළ විනිමය අනුපාතිකයේ ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල සහ විකුණුම් මිල පෙර දිනට සාපේක්ෂව ඉහළ ගොස් ඇත.

    ශ්‍රී ලංකා මහ බැංකුව අද (15) දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 327.59ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 344.66 ලෙස සටහන් විය.

    ඒ අනුව පෙර දිනට සාපේක්ෂව රුපියලේ අගය පහත ගොස් ඇත.

    https://www.lankadeepa.lk/news/පුම්බපු-රුපියලේ-හුළං-බසියි/101-630197
     
    • Haha
    Reactions: Xi Jinping

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    මෝඩ පකෝ තෝ හිතුවද පුම්බන්න රුපියල බැලුමක් කියලා. වෙළඳපොළේ සැපයුම ඉල්ලුම මත මිල තීරණය වෙන්නේ.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මෝඩ පකෝ තෝ හිතුවද පුම්බන්න රුපියල බැලුමක් කියලා. වෙළඳපොළේ සැපයුම ඉල්ලුම මත මිල තීරණය වෙන්නේ.
    මං නෙවෙයි lankadeepa කියන්නේ
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,662
    5,512
    113
    Capture.png
     

    Similar threads