පුරවැසියා/Citizen

Election2015

Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    13151981_10154233168894903_2196959411617691004_n.jpg

    ලංකික පුරවැසියා රටේ සෑම අඩුපාඩුවකටම ආණ්ඩුවට බනී.ඇයි ලංකාව සිංගප්පුරවක් නොවන්නේ කියා මැසිවිලි නගයි.මෙහෙව් උන් ඉන්නා රටක් කෙසේ නම් හැදෙයිද? බත්පත තබා ගන්නට දුන් තැන පය තබා පහරන උන් පුලුවන්නම් මෙක උඩ අසවල් වැඩෙත් නොකරතැයි කාට කිව හැකිද
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මම කොච්චියේ හැමදාම යන එකෙක්. ඔක ඇත්ත. සමහරදාට රේල්වේ එකේ ටිකට් බලන උන් ඇවිත් බනිනවා මිනිස්සුන්ට ඔහොම හිටියම. සමහරි අවුරුදු 7-8 ලමයුන්ව ඔකේ ඉන්දනවා. ගොඩක් ඔවා දැන් කැඩිලා.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔකගේ කකුල් දෙක රේල් පීල්ලට තියන්න ඔනා. වැඩක් නැ ඔය කකුල් වලින්. 60-70 පැනපු සීයා කෙනෙක් නම් කමක් නැ. දනිස් අමාරුවවත් කිව්වැකි.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    වැඩක් නෑ බං කතා කරලා..... සිංහලු හදන්න බෑ.... බලහන් පාරක යනකොට කී දෙනෙක් කෙල ගගහා යනවද කියලා හැම තැනම..... :angry:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    වැඩක් නෑ බං කතා කරලා..... සිංහලු හදන්න බෑ.... බලහන් පාරක යනකොට කී දෙනෙක් කෙල ගගහා යනවද කියලා හැම තැනම..... :angry:
    අපො. එවා ගැන සැහෙන්න අත්දැකීම් තියේ. 2014 සුන්දර ඉරිදා දවසක මම නුවර ඉදන් කඩුගන්නාව බැහැගෙන එනවා කොලඹ පැත්තට. වයිෆ් කාර් එකේ එයාගේ සයිඩ් එකේ වීදුරුව ඇරලා ෆොටො අරගන්න ගමන් හිටියේ, සීටීබී බස් එකක් ඔවර් ටේක් කරන්න හදනකොටම අත ඇරියා නේද වයසක ඩැල් එකක් බුලත් කෙල මිසයිල් එකක්. වයිෆ්ගේ ඇදුම් කාර් එකේ සීට් එක්ක ඉදන් ගන්න දෙයක් නැ. බස් එක නවත්තලා නාකියට දෙකක් කියලා කඩුගන්නාවේ පල්ලමේ පාර්‍රේ අයිනේ කඩේකින් ඇගපත් හොදගෙන එන්න ආවා.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කූඩැල්ලො මෙට්ටෙ තියන්න බෑ කිම් ජොන් උන්ට කියල නියුක් කරවගන්නව ඇරෙන්න අපිට විසඳුමක් නෑ :no: :no:
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    කූඩැල්ලො මෙට්ටෙ තියන්න බෑ කිම් ජොන් උන්ට කියල නියුක් කරවගන්නව ඇරෙන්න අපිට විසඳුමක් නෑ :no: :no:

    Kim ta one na,. Baduwak gedattama Awith, Poddak Modita Kenuththuwoth Hetama Nuke karai.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,522
    22,187
    113
    Gotland
    කූඩැල්ලො මෙට්ටෙ තියන්න බෑ කිම් ජොන් උන්ට කියල නියුක් කරවගන්නව ඇරෙන්න අපිට විසඳුමක් නෑ :no: :no:

    uge nuke sure na ban ankawata gahana eva wena ratakata watei. paw e rate minissu